

Inactive· since May 13, 2026
- 24
- days it ran
- 0
- relaunches
Ad copy
දවසින් දවස Update වන නවීනතම AI තාක්ෂණය භාවිතා කරලා සුපිරිම Videos, Graphics, Music සහ අතිවිශිෂ්ට Content නිර්මාණය කරන්න ආශවෙන්, උනන්දුවෙන් සම්බන්ධවුණු ඔබ වෙනුවෙන්ම ලංකාවේ ප්‍රමුඛතම AI තාක්ෂණික අධ්‍යාපන ආයතනය වන 'ලංකා භාෂා හා තොරතුරු තාක්ෂණ ආයතනය' විසින් ගෙන එන AI Content Creation පාඨමාලාව. 🔴 මේ තවත් එක් සාමාන්‍ය Content Creation පාඨමාලාවකට නම් නෙවෙයි. ඔබේ සමාජ මාධ්‍ය ගිණුම්, ව්‍යාපාර සහ එදිනෙදා වැඩකටයුතු සඳහා ලෝකයේ අලුත්ම AI තාක්ෂණය භාවිතයෙන් Content නිර්මාණය කරන ආකාරය මුල සිට ඉතා සරලව කියාදෙමින්, ඔබව වෘත්තීය මට්ටමේ Content Creator කෙනෙක් බවට පත්කර, ලෝකයේ ඕනෑම තැනක සිට ස්ථාවර ආදායමක් උපයන තැනටම ඔබව ගොඩනගන බවට අපි 100% ක් සහතික වෙනවා! 🔴 ඔබේ දැනුම කුමන මට්ටමක තිබුණත්, අපි ඔබව Zero Level එකේ ඉදන් ඕනෑම AI මෙවලමක් මෙහෙයවිය හැකි 'Prompt Master' කෙනෙක් දක්වා ක්‍රමානුකූලව රැගෙන යනවා. එහිදී භාවිත වන සුවිශේෂී රහස් Techniques සහ Tricks, ඒ වගේම Prompt Engineering සහ JSON Prompts හරහා ඉතා කෙටි කාලයකින් ඔබව මේ විෂයෙහි අති දක්ෂයෙක් කිරීමට අපි සූදානම්! 🔴 ඊළඟට, ඔබේ හිතේ තියෙන ඕනෑම අදහසක් හෝ සංකල්පයක් ඇසට පෙනෙන සැබෑ රූපයක් බවට පත් කරන Image Generation කලාව අපි ඔබට සරලවම කියා දෙනවා. 🔴 Image විතරක් නෙවෙයි! Social Media උඩුයටිකුරු කරන Viral වීඩියෝ වල ඉඳන්, ඉතාමත් උසස් ප්‍රමිතියෙන් යුත් සිනමාත්මක (Cinematic) වීඩියෝ දක්වා ඕනෑම නිර්මාණයක් AI තාක්ෂණයෙන් බිහිකරන ආකාරය අපි ඔබට කියා දෙනවා. ඒ විතරක් නෙවෙයි, කිසිම Copyright ප්‍රශ්නයක් නැතිව ඔබේම නිර්මාණ සඳහා අවශ්‍ය Music Generate කරගන්නා හැටිත් ඔබ මෙහිදී ප්‍රගුණ කරනවා. 🔴 මේ නිර්මාණය කරගත් දේවල් ලෝකයේ ජනප්‍රියම Editing App එකක් වන CapCut හරහා සීරෝ මට්ටමේ ඉඳන් වෘත්තීය මට්ටම දක්වා එඩිට් කරන්නේ කොහොමද කියලා අපි ඔබට පියවරෙන් පියවර කියා දෙනවා." 🔴 අවසානයේදී, ඔබ නිර්මාණය කරන මේ Content, YouTube සහ Facebook වැනි සමාජ මාධ්‍ය ජාල හරහා ලෝකයටම ගෙන ගොස්, ඔබේම Audience එකක් ගොඩනගාගෙන සාර්ථක වෙන්නේ කොහොමද කියන රහසත් අපි ඔබට කියලා දෙනවා. 💰 පාඨමාලා ගාස්තුව Ai තාක්ෂයෙන් බලගැන්වුණු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අප ගෙන එන රු. 12000ක් වටිනා මෙම පාඨමාලාව රු. 3000/= ක විශේෂ ගාස්තුවකට ලබා ගැනීමේ අවස්ථාව දැන් ඔබට උදාවී තිබෙනවා. ඉතින් තවත් ප්‍රමාද වෙන්න එපා. Content Creation ලෝකයේ පෙරළියක් කරන්න අදම පාඨමාලාව සමඟ ලියාපදිංචි වෙන්න. ලංකා භාෂා හා තොරතුරු තාක්ෂණ ආයතනය LILIT - Lanka Institute of Language and Information Technology ☎️ Contact: Hotline: 0113 677 277 / 0716616699 / 0704388464 📧 Email: [email protected] / [email protected]
Like this ad? Make it yours.
Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.

