Ber-Mar BAKES Facebook ad: “මෙම සියලුම කේක් සෑදීම සඳහා තත්ත්වයෙන් උසස් අමුද්රව්ය…”

Ran for 71 days, from April 15 to June 25, 2026, the last day Crush saw it.
Run by Ber-Mar BAKES on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 3428373237340955
- Platforms
- Facebook, Instagram and Messenger
- Relaunches
- 0
Ad text
මෙම සියලුම කේක් සෑදීම සඳහා තත්ත්වයෙන් උසස් අමුද්‍රව්‍ය පමණක් භාවිතා කරන බවට අපි සහතික වන්නෙමු. සැ. යු ඔයිල් වර්ග, බිත්තර පවුඩර්, කේක් ජෙල්, ශෝට්නින් හෝ එවැනි අමුද්‍රව්‍ය කිසිවක් අපගේ "හෝම්මේඩ් කේක්" සඳහා යොදා නොගනී. The Cake Nest අනුබද්ධිත Ber-Mar BAKES අප ආයතන පිහිටා තිබෙන්නේ කිරිබත්ගොඩ ප්‍රධාන බස් නැවතුම්පොළ අසල, සතිපොළ ඉදිරිපිටයි. 0716274674 මෙහි සඳහන් කර ඇති සියලුම මිල ගනන්, මෙම පින්තූර වල දක්වා ඇති ආකාරයෙන් කිලෝ එක/ කිලෝ එකහාමාර සඳහා දක්වා ඇති අතර කේක් වල බර ප්‍රමාණය/ රස හෝ වෙනත් වෙනස්කම්/ එකතු කිරීම් සිදු කිරීමේදි ඊට අදාලව මිල ගනන් වෙනස් විය හැකි බව සලකන්න. (මිල ගණන් දක්වා ඇත්තේ බටර් කේක් සඳහා වේ. ඔබ කැමති පරිදි රිබන් හෝ චොක්ලට් කේක් ලබා ගත හැක, ගාස්තු අය කෙරේ.) බටර් සඳහා Meadowlea fat spread භාවිතා කරනු ලැබේ. ඇණවුම් ලබා දීම/තහවුරු කිරීම අවම දින 10කට වත් ප්‍රථමව සිදුකළ යුතු අතර, සියලුම ඇණවුම් තහවුරු කිරීම සඳහා මුලු මුදලින් අඩක් අත්තිකාරම් ලෙස ගෙවිය යුතුය. (කොන්දේසි සහිතයි) කිරිබත්ගොඩ නගරයේ සිට කිලෝ මීටර් 25ක දුර සීමාවක් දක්වා අපගේ ඩිලිවරි සේවාව ලබා ගත හැක. (ප්‍රවාහන ගාස්තු අය කෙරේ. කොන්දේසි අදාල වේ*) ඇණවුම් කිරීමට පෙර ඔබ කේක් ලබා ගන්නා ආකාරය පිළිබඳවද ප්‍රථමයෙන් සැලකිලිමත් වන්න. ඇණවුම් ලබාගැනීම වට්ස්ඇප් හරහා Online ක්‍රමයට පමණක් සිදු කෙරේ. සියලුම කේක් වර්ග ක්ෂේත්‍රයේ පලපුරුදු සූපවේදීන් අතින් නිමැවේ. මෙහි සඳහන් ඡායාරූප පාරිභෝගිකයාට කේක් නිර්මාණ තෝරා ගැනීමට පහසුවීම පිණිස, අන්තර්ජාලයෙන් බාගත කරන ලද මෝස්තර වේ. අප විසින් සාදන ලද කේක් මෝස්තර නැරඹීම සඳහා මෙම ලින්ක් එක වෙත පිවිසෙන්න. https://web.facebook.com/bermarbakingschool මීට අමතරව ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයකට වුවද කේක් නිර්මාණය කරගත හැක. මෙහි සඳහන් මිල ගණන් වලංගු වනුයේ දැන්වීම පළ කර ඇති දින සිට මාස 6ක කාලයක් (31 අගෝස්තු 2026) සඳහා පමණක් බව සලකන්න. කොන්දේසි සහිතයි* Google location https://maps.app.goo.gl/bnwFo8g5Y64CTSem9 ඇණවුම් ලබා දීම වට්ස්ඇප් හරහා පමණක් සිදු කරන්න. මිල ගණන් විමසීමේදි අදාළ ඩිසයින් එක, ඇණවුම අවශ්‍ය දිනය/ වේලාව, ඔබේ ප්‍රදේශය, අවශ්‍ය කිලෝ ප්‍රමාණය හා රස, වෙනස්කම් අවශ්‍ය නම් ඒ බව අනිවාර්යයෙන් පැහැදිලිව වට්ස්ඇප් හරහා එවිය යුතු බව සලකන්න. විස්තර ලබා ගැනීමට වට්ස්ඇප් ඇමතුම් නොව සෘජු දුරකථන ඇමතුම් පමණක් ලබා දීමට කාරුණික වන්න. දුරකථන අංකය 0716274674 Whatsapp 071 627 4674







