Skip to content
Pensala.com

Pensala.com Facebook ad: “To Registation”

Pensala.com Facebook ad: To Registation

Running for 111 days since June 16, 2026. Crush last saw it on October 5, 2026.

Run by Pensala.com on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
3520975344722120
Platforms
Facebook, Instagram and Audience Network
Relaunches
0

How we count

Ad text

🚀 පැය ගාණක් කට්ට කාලා කරන වැඩ විනාඩි 5න් කරගන්න AI වලට පුළුවන් කියලා ඔයා දන්නවද? 🤔 ඒත් තාමත් ඔයා ඒ වැඩ ටික පරණ විදිහටම කරනවා නේද? 🤦‍♂️ ඔයා Job එකක් කරන කෙනෙක් 💼, University Student කෙනෙක් 🎓, එහෙමත් නැත්නම් Business/ Freelancing කරන කෙනෙක් වෙන්න පුළුවන් 💻. අද කාලේ ICT සහ AI Skills නැතුව Life එකයි, Career එකයි ඉස්සරහට අරන් යනවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්! ⚠️🌐 ඔයාගේ ජිවිතේ සැහැල්ලු කරලා, වැඩ කරන විදිහ Next Level එකට අරන් යන්න පෙන්සල (Pensala.com) ගෙන එන හොඳම විසඳුම මෙන්න! 💡✨ 🛡️ ICT & AI Tools Mastery Course මාස 4කින් ඔයාව AI වැඩ්ඩෙක් කරන විශේෂිත ඔන්ලයින් පාඨමාලාව! මේ කෝස් එකෙන් අපි ඔයාට මොනවද උගන්වන්නේ? 📚👇 ✅ Computer Basics: Windows, Hardware & Software ගැන මූලික දැනුම. ✅ Office Applications (With AI): Microsoft Word (Copilot), Excel (Calculations & Charts), PowerPoint Presentations. ✅ Modern AI Tools: Gemini, Perplexity වගේ AI Tools හරියටම පාවිච්චි කරන විදිහ. ✅ Practical Works: Reports, Professional CVs, Social media designs, Online forms, Email automation & Cloud collaboration. 🛠️🤖 👨‍🏫 මෙහෙයවීම: Lahiru Siriwardana (B.A Hons Economics - USJ, BSc IT Reading - OUSL) පාඨමාලාවේ විස්තර: 🎥 සතියට දවස් 2ක් Zoom හරහා Live පන්ති. 📹 Live class එකට එන්න බැරි වුණොත්, හැම පාඩමකම Recording එක අපි ඔයාලට දෙනවා. ✅ 💰 සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම රු. 5,000ක් පමණි! (වෙනත් කිසිදු අයකිරීමක් නැත) ඔබගේ Skills upgrade කරගන්න අදම Register වෙන්න! 🚀✨ 🌐 වෙබ් අඩවිය: 📞 වැඩි විස්තර සඳහා අමතන්න (WhatsApp): 077 739 5049

fb.me

To Registation

Apply now: fb.me(opens in a new tab)

More from Pensala.com

See all Pensala.com ads

More ads from the top 1,000

See the top 1,000 ads