

IBS Campus - International Business Studies Campus
Active· since Aug 28, 2026
- 23
- days running
- 0
- relaunches
Ad copy
🚨 100%ක් නොමිලේ පාඨමාලා 4ක් හදාරන්න ශිෂ්‍යත්වයක්! තවත් සීමිත පිරිසක් සඳහා පමණක් අවස්ථාව ඇති බැවින් මුලින් අයදුම් කරන සිසුන් පමණක් සහභාගී කරගැනීම සිදුවේ. ⛔මෙම පූර්ණ ශිෂ්‍යත්වය හරහා නොමිලේ , 1. මානව සම්පත් කළමනාකරණය (HRM) 2. ව්‍යාපාර කළමනාකරණය සහ අලෙවිකරණය ( Business Management and Marketing) 3. ඉංග්‍රීසි (English) 4. තොරතුරු සන්නිවේදන තාක්ෂණය (Information Communication Technology) යන සහතිකපත්‍ර පාඨමාලා 4, Online මාධ්‍යයෙන් හැදෑරීමට ඔබට අවස්ථාව හිමිවේ. මෙම පාඨමාලා අවසානයේදී ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සහතික පත්‍ර 4ක් පිරිනැමේ. ⛔වයස් සීමාවකින් තොරව ඕනෑම කෙනෙකුට සම්බන්ධ විය හැකිය. ✅පාඨමාලා කාලය: මාස 4 ⛔Online මාධ්‍ය ඔස්සේ සියලුම විභාග පැවැත්වීමෙන් පසු සහතික පත්‍ර ඔබගේ නිවසටම ලබාදීම සිදුවේ. ලියාපදිංචි වීමට "WhatsApp" Button එක මත click කර අප හා දැන්ම සම්බන්ධ වන්න.
Like this ad? Make it yours.
Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.