Skip to content
Dolukanda Hair Oil

Dolukanda Hair Oil Facebook ad: “ඇනවුම් කරන්න”

Dolukanda Hair Oil Facebook ad: ඇනවුම් කරන්න

Ran for 586 days, from August 27, 2024 to April 5, 2026, the last day Crush saw it.

Run by Dolukanda Hair Oil on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
481766894667027
Platforms
Facebook, Instagram and Audience Network
Relaunches
0

How we count

Ad text

ගොඩක් ලස්සන දිග ඒවගේම ඝන කොන්ඩයක් හදාගන්න පුළුවන් පාරම්පරික බෙහෙත් තෙල් එක හදාගන්න. මගේ නම කවීශා දොලුකන්ද. මම උසස් පෙළ කරල ගෙදර ඉන්නෙ. ගම කුඹුක්ගැටේ. ඇත්තටම කවුරුත් උනන්දුවෙන් බලන ලස්සන දිග කොන්ඩයක් මට තියෙනවා. ඇත්තටම මට ඒ ගැන නම් ගොඩක් ආඩම්බරයි.❤ මගේ අත්තා නම ගිය හොද වෙදමහත්තයෙක්. එයා දැන් අපි අතර නෑ. එයාගෙ පරණ බෙහෙත් පොත් ඉදල හිටලා මම කියවනවා.එතකොට තමයි මට කේෂ වර්ධන තෛලය හදාගන්න විදිය හම්බවුනේ. මම මේ තෙල් එක හදාගත්තා.ඒක දිගටම පාවිච්චි කරද්දි ඇත්තටම මට වෙනසක් දැනුනා.මාස තුනක් විතර යද්දී ඝන,කළු දිග කොණ්ඩයක් මට ලැබුනා.ඉතිං මම හිතුවා ලස්සන කොන්ඩයක් හදාගන්න හීන මවන ඔයාලට ඒ රහස් වට්ටෝරුව ලෝබ නැතුව කියලාදෙන්න. මේ තෙල් එක පාවිච්චි කරාම ඔයාගේ..👉 ⭕කොණ්ඩය ඝනට වැවෙනවා ⭕කොණ්ඩය කළු වෙනවා ⭕දිගට වැවෙනවා ⭕තව ඔලුව කකියනවටත් හොදයි. ⭕අහුරු පිටින් කොන්ඩේ ගැලවීම නතර වෙනවා. ⭕කොණ්ඩෙ ඉදෙන්නෙ නෑ ⭕ඉස්සොරිත් නැති වෙනවා. මමත් කාලයක් තිස්සේ කොණ්ඩෙ වවාගන්න එක එක දේවල් කලා.ඒත් මෙහෙම බෙහෙතක් ගෙදර තියාගෙන බොරුවට වියදම් කලේ අපරාදෙ කියල දැන් තමයි හිතෙන්නෙ. මම දන්න සැලෝන් එකක අක්ක කෙනෙක්ට මම මේක හදල දුන්න.එයා කිවුව ඇත්තටම ගොඩක් අය මේක හොදයි කියනව කියල. දැන් ඔයාලා හොදින් බලන්නකෝ මේක හදන්න ඔනී දේවල් මොනවද කියල. මේ දේවල් කඩේන් ගන්නවට වඩා විශ්වස තැනකින් හොයගන්න බලන්න එතකොට අපිට 100% ක් හොද තෙල් එකක් හදගන්න පුලුවන්. රන්තැඹිලි තෙල් භාගක්, කරපින්චා, පොකුරු වදමල් , කෝමාරිකා මද, නෙල්ලිකුඩු, එඩරුතෙල් අවුන්සයක්, උලුහාල්, කොහොඹකොල, සැවැන්දරා මුල්, කීකිරිදිය, නිල් අවරිය. කලාදුරු අල, ඉරිවේරිය,රණවරා, බැබිල, ගොටුකොල අවශ්‍යයි. මුලින්ම කොහොඹ කොල , කරපිංචා, කලාදුරු අල, ඉරිවේරිය,රණවරා, බැබිල,ගොටුකොල , පොකුරු වදමල් ටික එකටම දාල බ්ලෙන්ඩර් කරගන්න වතුර නොදා ඒ වෙනුවට කොමාරිකා මද යොදාගන්න. තෙල් එක හදද්දි වතුර එකක් රත්වෙන්න තියලා ඩබල් බොයිල් ක්‍රමයට හදන්න ඕන. මොකද එහෙම නැත්නම් මේවගේ තියෙන ගුනාත්මක බව නැතිවෙලා යනවලු. ඊටපස්සේ තාච්චිය හෝ අදාල භජනයට රත් උනාම රන්තැඹිලි තෙල් ටික දාන්න. ඊටපස්සේ තෙල් එක රත් උනාම උළුහාල් ටිකයි අර අපි හදාගත්ත මිශ්‍රනය තෙල් එකට දාන්න. දැන් විනාඩි 5ක් වගේ කවලම් කරගන්න ඊටපස්සේ ටික වෙලවක් තියලා නෙල්ලි කුඩු ,නිල්අවරිය, එඩරුතෙල් හා සැවැන්දරා මුල් මේකට එකතුකරගන්න. මිනිත්තු 10/15 විතර රත්වෙද්දිම කවලම් කරන්න. දැන් කොල පාටට හුරු ලස්සන දුඹුරු පාටක් ඒවි. ඊට පස්සේ භාජනය ලිපෙන් ඉවත් කරගෙන නිමෙන්න හරින්න. දැන් පොඩ්ඩක් රස්නේ අඩුවෙන්න හැරලා බොතලේකට තෙල් ටිකයි සැවැන්දරා මුල් ටිකයි දාගන්න. දවස් දෙකකට වතාවක් හිසේ තෙල් ගාන්න. මසාජ් කර කර හොදට කොන්ඩේ පීරන්න. කෙනෙක්ට දෙපාරක් හැරිලා බලන්න හිතෙන ලස්සන කොන්ඩයක් හදාගන්න ඔයාටත් බැරිවෙන එකක් නෑ. මම ගෙදර නිකන් ඉන්න නිසා සහ ආදායම් මාර්ගයක් නැති නිසා Dolukanda hair growth oil නමින් මේ තෙල් එක හදලා යාලුවොන්ට විකුණනවා. රසායනික දේවල් මොකුත් දාන්නේ නැති නිසා ගොඩක් ලොකු ඉල්ලුමක් සහ හොද ප්‍රතිචාර තියෙනවා. ඒ නිසා තව අයට මේක දෙන්න හිතුවා. එක වතාවක් ගත්ත කෙනෙක් අනිවාර්‍යෙන් නැවත ගන්නවාමයි.. එයාලගේ ප්‍රතිචාර මම Coments විදියට යටින් දාන්නම්. නගරබද , මේක හදාගන්න අමාරු අයට මම හදලා ගෙදරටම එවන්නම්. බොරුවට Oders දාන්න එපා. ඇත්තටම අත්‍යවශ්‍ය අය විතරක් Oder එක දාන්න. මට ගොඩක් එක පාර හදාගන්න අමරු නිසා. හොදම බෙහෙත් ජාති ගන්න නිසා මේක හදද්දී ටිකක් වියදම් යනවා. මගේ මහන්සියට සහ බෙහෙත් වල වියදම විතරක් ඇතුලත් කරලා මම ඔයාලට දෙන්නේ. 100ml බෝතලයක් 1950/= වෙනවා. ගෙදරට ආවම සල්ලි දීල ගන්න පුලුවන්. අන්තිමට මම චූටි දෙයක් ඔයාලගෙන් ඉල්ලන්නම්. 🙏 මගේ මේ තෙල් එක ඔයාලා ගාල Help එකක් විදියට ඒවගේ හොද නරක මේකේ ‍යටින් Coment කරන්න.❤️ ⭕ ගොඩක් දෙනෙක් මගේ තෙල් එක අරගෙන නැවත දෙක තුන බැගින් ගන්නවා.එහෙම ගත්ත අය දන්නවා මම ඒ අයට සධාරණ විදියට දුන්න. ⭕ඒ වගේ මගෙන් ඔයිල් වැඩිපුර ගන්න හිතන අයට මම දෙකක් ගත්තොත් එකක් නොමිලේ දෙන්න තීරණය කලා. ⭕හදා ගන්න අයට හදාගෙන පාවිච්චි කරන්න පුළුවන්, මගෙන් ගන්න අයට ගන්නත් පුළුවන්, දෙකක් ගන්න අයට එකක් නොමිලේ ගන්නත් පුළුවන්...😍

fb.me

ඇනවුම් කරන්න

Sign up: fb.me(opens in a new tab)

More from Dolukanda Hair Oil

Similar ads in Hair Care

See all Hair Care ads