DK Plastic Industries & Agro Trading ad creative
DK Plastic Industries & Agro Trading
DK Plastic Industries & Agro Trading

Inactive· since Jun 7, 2025

364
days it ran
0
relaunches

Ad copy

සියලුම කෘෂිකාර්මික උපකරණ, එළවළු, පළතුරු, මල් පැළ, පොහොර, බදුන් ඇතුළු ගෙදර දොරට අවශ්‍ය කරන බොහෝ දේ කර්මාන්තශාලාවෙන්ම තොග මිලට. ඔබ නගරයේ සිටියත්, කුඩා ඉඩක සිටියත්, මහල් නිවාස සංකිර්ණයක සිටියත් ඔබේ වගාවට ගැලපෙන සහ පහසු කරන ගුනාත්මක එළවළු පැළ, පලතුරු පැළ, පලා වර්ග ඇතුළු සියලුම කාබනික පොහොර, වගා බදුන්, සියලුම කෘෂිකාර්මික උපකරණ ඇතුළු බොහෝ දේ අපගේ ජා-ඇල කර්මාන්තශාලාවෙන්ම ඉතා සහන මිලට ලබාදීමට අප ඔබ වෙනුවෙන් නිරන්තරයෙන් බැදී සිටින්නෙමු. 📱 0772221195 (Voice/Whatsapp) ☎️ 0112228512 (ජා-ඇල කර්මාන්තශාලාව) 📫 කර්මාන්තශාලාවේ ලිපිනය : No. 123/B1, බංඩිගොඩ, ජා-ඇල / 𝗙𝗮𝗰𝘁𝗼𝗿𝘆 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀 : 𝗗𝗞 𝗣𝗹𝗮𝘀𝘁𝗶𝗰 𝗜𝗻𝗱𝘂𝘀𝘁𝗿𝗶𝗲𝘀. 𝗡𝗼.𝟭𝟮𝟯/𝗕𝟭, 𝗕𝗮𝗻𝗱𝗶𝗴𝗼𝗱𝗮, 𝗝𝗮-𝗲𝗹𝗮. අප ආයතනය විවෘතව ඇති වේලාවන්: පෙ.ව: 𝟴 සිට ප.ව 𝟲 දක්වා / 𝗢𝗽𝗲𝗻𝗶𝗻𝗴 𝗛𝗼𝘂𝗿𝘀 : 𝗠𝗼𝗻𝗱𝗮𝘆 𝘁𝗼 𝗦𝗮𝘁𝘂𝗿𝗱𝗮𝘆 : 𝟴𝗮𝗺 𝘁𝗼 𝟲𝗽𝗺 (𝗖𝗹𝗼𝘀𝗲𝗱 𝗼𝗻 𝗦𝘂𝗻𝗱𝗮𝘆𝘀 & 𝗣𝗼𝘆𝗮 𝗱𝗮𝘆𝘀) 📍 𝗙𝗶𝗻𝗱 𝗢𝘂𝗿 𝗙𝗮𝗰𝘁𝗼𝗿𝘆 𝗢𝘂𝘁𝗹𝗲𝘁 𝗼𝗻 𝗚𝗼𝗼𝗴𝗹𝗲 𝗠𝗮𝗽, 𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗖𝗹𝗶𝗰𝗸 𝗧𝗵𝗶𝘀 𝗟𝗶𝗻𝗸: https://goo.gl/maps/YkFz6vGk4g38hUcL8 For more information Please visit us at www.dkgeopots.lk 🔺නවතම තොග මිළගනන් ලැයිස්තුව ලබාගැනීමට 0772221195 අංකයට වට්ස්ඇප් පනිවිඩයක් යොමුකරන්න. #agriculture #homegarden #flowerplants #Vegitableplants #flowerpots #cactus #compost #fertilizer #gardenitems #garden #dkgeopots #greenhouse #fruitplants #plasticitem #flowerpots #basin #gardentools #greenwall #agriproducts #sprinklers

🪄Crush AI

Like this ad? Make it yours.

Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.

More ads from DK Plastic Industries & Agro Trading

DK Plastic Industries & Agro TradingDK Plastic Industries & Agro Trading
Active
74 Days
-Reach
DK Plastic Industries & Agro Trading Facebook ad
Details
DK Plastic Industries & Agro TradingDK Plastic Industries & Agro Trading
Active
76 Days
-Reach
DK Plastic Industries & Agro Trading Facebook ad
Details
DK Plastic Industries & Agro TradingDK Plastic Industries & Agro Trading
Inactive
365 Days
-Reach
DK Plastic Industries & Agro Trading Facebook ad
Details
DK Plastic Industries & Agro Trading Ad — Ran 364 Days | Crush Ad Library