Skip to content
Elite Business Solution Pvt Ltd

Elite Business Solution Pvt Ltd Facebook ad: “A Private Limited Company Registration / Incorporation…”

Elite Business Solution Pvt Ltd Facebook ad: A Private Limited Company Registration / Incorporation…

Ran for 99 days, from November 7, 2025 to February 14, 2026, the last day Crush saw it.

Run by Elite Business Solution Pvt Ltd on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
683896554451810
Platforms
Facebook
Relaunches
0

How we count

Ad text

A Private Limited Company Registration / Incorporation ලංකාව තුල ව්යාපාරයක්, තනි පුද්ගල ව්යාපාරයක් ලෙස හව්ල් ව්යාපාරයක් ලෙස හෝ පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කලහැක. නමුත් සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමෙන් ඉහළ පිළිගැනීමක් සහ නීතිමය වශයෙන් වෙනම ඒකකයක් ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමිවේ. පුද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීම සරලව පහත ආකාරයට දැක්විය හැක ---සමාගම සදහා ඒකීය (unique) නමක් වෙන්කර ගැනීම---- ඔබගේ සමාගම සදහා ඔබට කැමැති/ සුදුසු නමක් තෝරාගත හැක, නමුත් එම නම දැනට ලංකාවේ ලියාපදින්චි කල සමාගම නාමයක් නොවිය යුතුය. ඔබ තෝරා ගනු ලැබූ නාමය බාවිතා කළහැකිද/ නොහැකිද යන්න දැනගැනීම සදහා සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ඇති පහත වෙබ් අඩවිය බාවිතා කල හැක (www.drc.gov.lk). ඔබ එසේ වෙන්කර ගන්නා ලද නාමය, සමාගම ලියාපදිංචි කරනතුරු මාස තුනක් වලංගුවේ. මෙය සදහා සමාගම් ලියාපදිංචි කාර්යාලයෙන් Rs. 2,000.00 සහ එයට VAT + සේවා ගාස්තු 2% ක් අයකරනු ලැබේ. ---සමාගම ලියාපදින්චියට අවශ්ය ලියකියවිලි බාරදීම---- සමාගමේ නාමය අනුමත ව්මෙන් පසු සමාගම් ලියාපදිංචි කාර්යාලයේ ඇති ආකුති පත් 01,18 සහ 19 පුරවා (2007 අංක 7 දරන සමාගම් පනතේ වගන්ති 475 ට අනුව ආකුති පත් අතින් පිරවිය නොහැක printed or typewritten ) සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට බාර දිය යුතුය. 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව සමාගමක් සදහා අනිවාර්යෙන්ම සමාගම් අද්යක්ෂ වරයෙක් (Director) සහ සමාගම් ලේකම් වරයෙකු සිටිය යුතුය. සමාගම ලියාපදිංචි කිරීමට පෙර සමාගම සදහා අනිවාර්යෙන්ම සමාගම් ලේකම් වරයෙකු පත් කල යුතු අතර ඔහු හෝ ඇය ලියාපදිංචි කිරීමට බලාපොරොත්තුවන සමාගමේ ලේකම් වරයෙකු ලෙස කටයුතු කිරීමට කැමැත්ත පලකල සිටිය යුතුය ආකුති පත්ර 01 – Free ආකුති පත්ර 18- සමාගම් අද්යක්ෂ වරයාගේ සහතිකය Rs. 2,000.00+VAT + සේවා ගාස්තු 2% ආකුති පත්ර 19 - සමාගම් ලේකම් වරයාගේ සහතිකය Rs. 2,000.00+ VAT + සේවා ගාස්තු 2% ----සමාගමේ විවස්ථාව බාරදීම (ARTICLES OF ASSOCIATION) ------ සමාගමේ විවස්ථාව සදහා සමාගම් පණතේ වගු A හි ඇති ආදර්ශ විවස්ථාව හෝ සමාගම විසින් තමාට කැමති ආකාරයට විවස්ථාවක් කෙටුම්පත් කර එය සමාගම් රෙජිස්ටාර් වෙත බාරදී එය ලියාපදිංචි කල හැක. මෙය සදහා Rs. 2,000.00 +VAT සහ සේවා ගාස්තු 2% වැයවෙ. -----බදු හදුනා ගැනීමේ අංකයක් ලබාගැනීම------ අයදුම්කරු හෝ ඔහුගේ නියෝජිතයෙකු විසින් අදායම් බදු දෙපාර්තුමේන්තුවේ ඇති බදු සේවා ඒකකයට පැමිණ එහි ඇති අයදුම් පත්රය පුරවා එය සමාගමේ ආකුති පත්ර 01, සමාගමේ විවස්ථාව සහ සමාගම ලියාපදිංචි කල බවට ලබා දෙන සහතිකය සමග බදු සේවා ඒකකයට බාර දිය යුතුය. ** මෙය මුල් අවදියේදී සිදුකිරීම අනිවාර්ය නොවේ. -----කම්කරු දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි කිරීම----- ලියාපදිංචි කිරීමේ අයදුම්පත්රය කම්කරු දෙපාර්තුමේන්තුවේ ප්රදාන කාර්යාලයෙන්, කමකරු දිස්ත්රික් කාර්යාලවලින් හෝ කම්කරු දෙපාර්තුමේන්තුවේ web අඩවියෙන් ලබාගතහැක. මෙය ලියාපදිංචි කරගැනීම එක් දිනක් තුලදී කම්කරු දෙපාර්තුමේන්තුවේ ප්රදාන කාර්යාලයෙන් සිදුකල හැකි අතර අනෙකුත් කාර්යාලවලින් වැඩකරන දින 7ක් ඇතුලත මෙය සිදුකල හැක. ** මෙය මුල් අවදියේදී සිදුකිරීම අනිවාර්ය නොවේ. ----සමාගම ලියපදින්චිකල බවට මහජනතාවට නිවෙදනයකිරිම (GIVING PUBLIC NOTICE OF INCORPORATION )------- 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව සමගම ලියාපදිංචි කර වැඩකරන දවස් 30ක් ඇතුළත සමාගම ලියාපදිංචි කල බවට පොදු නිවේදනයකින් මහජනතාවට දැනුම් දියයුතුය. මම දැන්වීම සිංහල,දමිළ සහ ඉංග්රීසි යන මාද්ය තුනෙන්ම දිනපතා පලවන පුවත් පතක පලකල යුතු අතර රජයේ ගැසට් නිවේදනයේද සදහන් කලයුතුය. මෙම නිවේදනයේ සමාගමේ නම, ලියාපදිංචි අංකය, ලියපදින්චිකල දිනය, ලියාපදිංචි ලිපිනය දැක්විය යුතුය. අනුමත ලියාපදිංචි ගාස්තු නාමය ලියාපදිංචි කිරීම Rs. 2,000.00 ආකුති පත්ර 01 - Free ආකුති පත්ර 18 (For one Director)- Rs. 2,000.00 ආකුති පත්ර 19 - Rs. 2,000.00 සමාගමේ විවස්ථාව - RS. 2,000.00 සහතික කරනලද සමාගමේ විවස්ථාව - RS. 7,100.00 Plus VAT + සේවා ගාස්තු 2% අනෙකුත් වියදම් පරිපාලන, මුද්රණ වියදම් ගමන් වියදම් - සමාගමක් ලෙස ලියාපදින්චි කර ලියාපදින්චි සහතිකය ඔබ අතට පත්වන තුරු දැරීමට සිදුවන වියදම 29,000/- මෙම මුදලට අමතරව වෙනත් කිසිදු මුදලක් අයකරනු නොලැබේ. ඉහත සදහන් ගාස්තුවට අප විසින් පහත සදහන් කාර්යන් සිදුකරනු ලැබේ ඉහත ගාස්තුවෙන් අප ආවරණය වන සේවාවන්, 1. සමාගම් සංස්ථාපිතය පිළිබඳ උපදේශන සේවාව 2. සමාගමේ නම සෙවීම සහ වෙන් කිරීම 3. ලිපි සහ අනෙකුත් ලේඛන සකස් කිරීම. 4. සමාගම ලියාපදින්චියේදී පැනනගින ගැටළු රජයේ ආයතන සමග එක්ව නිරාකරණය කරදීම.. 5. මුල් ව්යාපාර ලියාපදිංචි සහතිකය ලබා ගැනීම 6. සමාගමේ විවස්ථාව ROC සහතික කළ පිටපතක් ලබා ගැනීම 7. පෝරමය 01 හි ROC සහතික කළ පිටපතක් ලබා ගැනීම 8. ව්යාපාර සම්බන්ධ උපදෙස් 9. සිංහල, දෙමළ සහ ඉංග්රීසි භාෂාවෙන් පුවත් පතක දැන්වීම් පළ කිරීම (ROC විසින් සිදු කරනු ලැබේ) 10. ගැසට් නිවේදනය ප්රකාශයට පත් කිරීම (ROC විසින් සිදු කරනු ලැබේ) 11. බදු හඳුනාගැනීමේ අංකය (TIN) ලබා ගැනීම 12. කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය 13. ගිණුම්කරණ මෘදුකාංගයක් නොමිලේ ලබා දීම 14. බැංකු ගිණුම (ජංගම සහ ඉතිරිකිරීමේ) විවෘත කිරීමේ මණ්ඩල යෝජනාව සකස් කිරීම 15. මාර්ගගත බැංකු පහසුකම් මණ්ඩල යෝජනාව සකස් කිරීම සමාගම ලියාපදිංචි කිරීම සහ ලියාපදිංචි සහතිකය ලබාගැනීම සඳහා වැඩ කරන දින 6-10 අතර කාලයක් ගතවේ. ඔබට මෙම සේවාව ලබාගැනීමට අවශ්ය නම් පහත දුරකථන අංකයට ඇමතුමක් ලබාදී වැඩි විස්තර ලබාගන්න (0771109149 / 0712783443 ). Whatsapp 0771109149/0712783443 නැතිනම් අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න www.cdkassociates.lk ස්තූතියි සහ සුභ පැතුම්, CDK Associates / Elite Business Solutions (Pvt) Ltd / Anagi Business Solutions වරලත් ගණකාධිකාරීවරු WWW.cdkassociates.lk (වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න) ප්රධාන කාර්යාලය 27/1, පැරණි කොට්ටාව පාර, මිරිහාන, නුගේගොඩ. 0771109149/0712783443/ 0117713484 [email protected] ශාඛා 1) 17/11A, ෂලාව පාර, මිරිහාන නුගේගොඩ. 2) 28/5, පළමු පටුමග, එගොඩවත්ත පාර, බොරලස්ගමුව. 3) මැද මාවත, වල්ගම, මාතර. 4) සාප්පුවත්ත, පොල්ගහවෙල. 5) බද්ද්දෙගම පාර, නලගස්දෙණිය, හික්කඩුව Registration of Private Limited Company at ROC Within Sri Lanka, a business can be registered as a Sole Proprietorship, a Partnership or a Limited Liability Company, but registering a business as a Private Limited Company will provide, more benefits, recognition and security. Registering a business as a Private Limited Company will provide you and the Company the opportunity to act as two separate legal entities. A company shall have not less than two shareholders, provided that a company may have a single shareholder where such single shareholder is the Secretary to the Treasury. The registration procedure for a Private Limited Company can be simplified as given below, RESERVATION OF A UNIQUE COMPANY NAME (ROC) Searching for a unique company name can be done online via the website of the Department of the Registrar of Companies (www.drc.gov.lk). The company name reservation is valid for 3 months until registration. ( Rs. 2,000 + VAT & convenience fee 2%) Restrictions on names A company shall not be registered by a name which contains the words (“President”, “Presidential”, “Municipal”, “incorporated”, “Co-operative” or “Society”, “National”, “State” or “Sri Lanka” SUBMITTING COMPANY REGISTRATION FORMS After obtaining the name approval for the Company, Form No. 1, 18, and 19 needs to be submitted in printed or typewritten format (Section 475) as handwritten forms will not be accepted. According to Article 221(1) of the Companies Act No. 7 of 2007, every company shall have a director and a secretary. Before the incorporation of the Company, the Company Secretary must be appointed, as one of the requirements for incorporation is the consent form that the Company Secretary must sign saying he/she will be the secretary for the newly formed company. Form 1 - Free Form 18 – Consent and Certificate of Director (Rs. 2,000 + VAT & convenience fee 2%) Form 19 – Consent and Certificate of Secretary/Secretaries (Rs. 2,000 + VAT & convenience fee 2%) SUBMITTING THE ARTICLES OF ASSOCIATION A company may either adopt the standard set of Articles of Association in Table A of the Companies Act of Sri Lanka or draft its own Articles of Association. (Rs. 2,000 + VAT & convenience fee 2%) OBTAIN THE TAX IDENTIFICATION NUMBER (TIN) The applicant or an authorized representative of the applicant must be physically present at the Taxpayer Services Unit of Inland Revenue Department to pick up and complete the application for a Taxpayer Identification Number (TIN) number with supporting documents including a copy of Form 1, Certificate of Incorporation and Articles of Association. *Optional at the initial stage LABOUR DEPARTMENT REGISTRATION The application form could be obtained at the Labour department head office, all the District offices, Labour sub-offices or download it from the labour department Web site. The application should submit during the office hours of a working day and it takes one day for registration at the labour department Head office, 07 days at other offices. No service charges for this service. *Optional at the initial stage GIVING PUBLIC NOTICE OF INCORPORATION According to Section 9 of Sri Lanka’s Companies Act No. 7 of 2007 and section 3(a) of the Gazette Notice No. 1566/32 dated 12/09.2008 public notice must be given within 30 working days of the incorporation of a company. The notice of incorporation specifying the name of the company, registration number, date of incorporation, and address of the registered office should be published in the Government Gazette and in any daily newspaper in three languages: English, Sinhala and Tamil. The proof of publication should then be filed with the Registrar of Companies. The newspaper publications once handed over with the payment which depends on the size of the notice will appear within 3 – 4 days. The publication in the Gazette will appear within 2 weeks of submitting the request with the payment. The Registrar of Companies accepts a copy of the receipt issued by the Government Printer as proof of publication. REGISTRATION FEES Name Registration – 2,000.00 Form 01 – Free Form 18(For one Director) – 2,000.00 Form 19 – 2,000.00 Article of Association – 2,000.00 Certified Article of Association – 7,100.00 Plus VAT & convenience fee 2% OTHER COSTS Administration, Printing Travelling Cost – **** Total Cost to register a company - Rs. 29,000.00******* For your company registration Please contact us on 0771109149 / 0712783443/0117713484 or Please Visit Our Web Site www.cdkassociates.lk We Provide the Following Services under the above cost 1. Advisory service on Company Incorporation 2. Search and reservation of Company Name 3. Preparation of Articles and other documents. 4. Liaising with the government authority on sorting out any issues. 5. Obtaining Original Business Registration Certificate 6. Obtaining the ROC certified copy of the Articles 7. Obtaining the ROC certified copy of the Form 01 8. Business-related advice 9. Publishing paper advertisements in Sinhala, Tamil & English language (done by the ROC) 10. Publishing Gazette Notification (done by the ROC) 11. Obtaining the Tax Identification Number (TIN) 12. Registration in the Labor Department 13. Provision of an Accounting Software for free of charge 14. Preparation of Bank Account (Current & Saving) opening Board resolution 15. Preparation of Online banking facility Board resolution It takes 6-10 working days to register a company and obtain a certificate of registration. Thanks & Regards Chartered Accountants & lawyers CDK Associates / Elite Business Solutions (Pvt) Ltd / Anagi Business Solutions 27/1, Old Kottawa Road, Mirihana Nugegoda 0771109149 / 0712783443/0117713484 www.cdkassociates.lk email - [email protected] Our Branches & Document Collection centres - 17/11A, Shalawa Road,Mirihana ,Nugegoda -Sappuwattha, Polgahawela. - Mada Para, Walgama, Mathara. - Nalagasdeniya, Baddegama Road, Hikkaduwa.

Whatsapp message: api.whatsapp.com(opens in a new tab)

Similar ads in AI & Software

See all AI & Software ads