Ceylon Kesha Facebook ad: “මිල රු.1500/= පමණයි.”

Ran for 142 days, from December 17, 2025 to May 8, 2026, the last day Crush saw it.
Run by Ceylon Kesha on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 716854624833229
- Platforms
- Facebook, Instagram, Audience Network, Messenger and WhatsApp
- Relaunches
- 0
- Niche
- Hair Care
Ad text
ඔබේ හිසකෙස් අකලට ගැලවී යනවාද ? කොන්ඩෙත් සුදු වෙලාද ? අඩංගු ද්‍රව්ය ; නිල් අවරිය, කීකිරිදිය, සමන් පිච්ච , නිදිකුම්භා, නිල් කටරොළු, සුදු කටරොළු, සැවැන්දරා, බෙහෙත් නෙල්ලී, පොකුරු වද, ඔලිව් තෙල්, පිරිසිදු පොල්තෙල්, රන් තැඹිලි තෙල්, උළු හාල්, කළුදුරු, කරපිංචා, ආදී බෙහෙත් වර්ග 24ක් සහ පාරම්පරික වට්ටෝරුවක් අන්තර්ගතයි. Ceylon Kesha වෙතින් 100% ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් නිශ්පාදනය කරන ආයුර්වේදීය විසදුමක් ඔයාලාට අරගෙන ආවා. ඒ තමයි Ceylon Kesha Herbal Hair oil එක. මෙමගින් තැනින් තැන සුදුවෙන සහ අකලට හිසකෙස් ගැලවී ගොස් තට්ටය පෑදීම සම්පූර්ණයෙන්ම නවතා වේගයෙන් කොණ්ඩය වර්ධනය කරයි. (සති 2/4 ත් ඇතුලත ඔබටම මේ වෙනස බලන්න පුළුවන්) මීට අමතරව මෙමගින් : ☘️ අකලට පීනසට ඇතිවීම මෙන්ම වයසටයෑමීදී ඇතිවන හිස ගැලවීයාම නවතා ලයි. ☘️ ජානමය ගැටලු මත, ගර්භනී සමයේදී , විවිද සැර බෙහෙත් වර්ග,රසායනික ද්‍රව්‍ය නිසා කොණ්ඩය යෑම නවතාලයි. ☘️ ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් මෙමගින් වේගවත් කරයි. ☘️ කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි. ☘️ ️නීරෝගී පිරිපුන් දිගු කෙස් කලබක් ලබා දෙයි. ☘️ ️කෙස් වැටීම / ගැලවීයාම සම්පූර්ණයෙන් නවතාලයි. ☘️ ️දුර්වල වූ කෙස් වලට දීප්තිමත් වූ නව ජීවයක් ලබා දෙයි. ☘️ හිස් හොරි සුවවේ. ☘️ හිසකෙස් වල තෙතමනය ආරක්ශා කරයි. ☘️ ️අධික හිසරදය සුවවේ. ☘️ කෙස් අග පැලීම් වැනි ගැටලු වලට ස්ථිර විසදුමක් ලබා දේ. රසායනික කිසිවක් අඩංගු කර නොමැති මේ Ceylon Kesha Herbal Hair oil නිශ්පාදනය 100% විශ්වාසයෙන් භාවිතා කල හැකිය. ඉතින් ඇයි තවත් හිත හිත ඉන්නේ. පාවිච්චි කරලා බලන්න😍💯 ප්‍රථිපල ගැන අපි 100% සහතික වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබට අවශ්‍ය ප්‍රථිපල ලැබෙනකම් අපේ සහය ලබා දෙනවා.💯 මෙම මස සුවිශේෂී මිල රු.1500/= නිවසටම ගෙන්වා ගැනීමට WhatsApp හරහා සම්බන්ධ වන්න. ✅ Call or WhatsApp: 077 211 50 21
Where the ad sends people
මිල රු.1500/= පමණයි. ⭐⭐⭐
Whatsapp message: api.whatsapp.com(opens in a new tab)






