Easy Book Shop Facebook ad: “ඔබේ දරුවාට ඉතා වැදගත් Chart 06 ක් ම…”

Ran for 218 days, from August 4, 2025 to March 10, 2026, the last day Crush saw it.
Run by Easy Book Shop on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 764425866139852
- Platforms
- Facebook, Instagram and Messenger
- Relaunches
- 1
- Niche
- Education & Courses
Ad text
📒📒ඔබේ දරුවාට ඉතා වැදගත් Chart 06 ක් ම රු.990/= කට ( අගල් 20, 25) දරුවකුගේ වැඩිම බුද්ධි වර්ධනයක් සිදුවන ප්‍රථම වසර 6 තුළ, දරුවකු වැඩිපුරම ග්‍රහණය කර ගන්නේ වටපිටාවෙන් දකින, අසන දේවල්ය. දරුවා වැඩිපුර කාලය ගත කරන ස්ථානයක මෙම Wall Chart ප්‍රදර්ශනය කර තැබීමෙන් දරුවකුට මූලික දැනුම පහසුවෙන් ලබාදීමට හැකිවේ. එසේම අලංකාරවත් වටපිටාවක් නිර්මාණය වේ. දරුවන්ට, 📕 සිංහල හෝඩිය 📕 English Alphabet 📕 දෙමළ හෝඩිය 📕 ඉලක්කම් 📕 වර්ණ සහ හැඩතල 📕 හොඳ පුරුදු මෙම බැනර් නිතර දැකීමට සැලැස්වීමෙන් දරුවාගේ මනස මෙම දත්ත ඉබේම ග්‍රහණය කරගනී. එම නිසා දරුවාට කිසිම අපහසුවකින් තොරව මූලික දැනුම ලබා ගැනීමට හැකිවේ. 👍හොඳ පුරුදු Chart එක දරුවා නිතර දැකීමෙන් දරුවා ඒවා පිළිපැදීමට පුරුදු වන අතර ඒ මගින් සාරධර්ම පිරි දරුවකු බිහි කිරීමට උපකාරි වේ. ඔබේ දරුවාට ඉතාමත් වටිනා මෙම Wall Chart 06, ඔබේ නිවසටම ගෙන්වා ගැනීම සඳහා, ඔබේ 💢 නම 💢 ලිපිනය (ආසන්න නගරය සමග ) 💢 දුරකථන අංකය Inbox කරන්න. ස්තුතියි. #EasyBookShop #Bookshop #BookMaster #Books #English #Kids #StoryBooks #Grade1 #Grade2 #Grade3 #PreScool #Montessori #Nursery #Primary #School #WorkBooks #ActivityBooks #PictureBooks #StoryBooks #ColouringBooks #Letterwritting #BookStore #KidsBooks #Babygifts #Discount #LowPriceBooks #Gift #OnlineBooks #WallChart #FlashCards #Papers #Scholarshipexam #1වසර #2වසර #3වසර # ශිෂ්‍යත්වවිභාගය #පෙරපාසල්පොත් #ප්‍රශ්නපත්‍ර #පොත් #ළමාපොත් #පෙරපාසල් #ප්‍රාථමික #New books #bookstagram #Grade3Workbook #Srilankabooks #Parisaraya #trending #sinhala #srilankaneducation #schoolsuppliessl #booksforkids #trendingpost2024 #maths #EducationSL #viral #LankanParents #CeylonBook #SchoolSuppliesSL #srilankanstudents #srilankaschoolbooks #ebook #study #LankaParentsGuide #newarrivals #practicebook #SLTeachers #books #SriLankaWorkbooks #onlinelearning #SinhalaWorkbooks #KidsLearningSL #online








