Skip to content
LPEC Campus - Business Management

LPEC Campus - Business Management Facebook ad: “Diploma in Business management”

LPEC Campus - Business Management Facebook ad: Diploma in Business management

Ran for 198 days, from August 18, 2025 to March 4, 2026, the last day Crush saw it.

Run by LPEC Campus - Business Management on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
780543194468476
Platforms
Facebook, Instagram, Audience Network and Messenger
Relaunches
0

How we count

Ad text

LPEC CAMPUS - වෘත්තීය අධ්‍යාපනයේ පෙර ගමන්කරු 👨🏻‍🎓👩🏻‍🎓 ඔබත් ව්‍යාපාරය කළමනාකරණ ඩිප්ලෝමාව හදාරා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට බලාපොරොත්තුවෙන් සිටින්නෙක්ද ? එසේ නැතිනම් ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා නිවැරදි ආරම්භයක් ලබා ගැනීමට නිවැරදි දැනුමක් අවශ්‍යද ? එසේ නම් මෙන්න ඔබේ ව්‍යාපාර ජීවිතයේ හැරවුම් ලක්ෂය‍, LPEC CAMPUS -: ⭕ ISO 9001 - 21001 තත්ත්ව සහතිකයන්ගෙන් සහතික ලත් ආයතනයක් වීම ✴ UK Accredited ආයතනයක් වීම ව්‍යාපාරය කළමනාකරණ ඩිප්ලෝමාවේ සුවිශේෂත්වය ✴පාඨමාලාව සාර්ථකව අවසන් කරන සැමට ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සහතික පත්‍ර 02 ක් හිමිවීම. 1. ISO සහතිකලත් LPEC Campus වෙතින් ලබාදෙන සහතික පත්‍රය. 2. UGC අනුමත PSB විශ්වවිද්‍යාලය මගින් ලබා දෙන සහතික පත්‍රය. ✴ Credit 30ක් ආවරණය වන පරිපූර්ණ විෂය නිර්දේශය ✴ ව්‍යාපාරය කළමනාකරණ ක්ෂේත්‍රයේ වෘත්තීය දැනුම සහ පළපුරුද්ද ඇති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ වෘත්තීය ප්‍රවීණයන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් යටතේ දේශන පැවැත්වීම. ✴ ඩිප්ලෝමාව අවසානයේ විභාගය සමත් වන සියලුම සිසුන්ට BMICH හි දී පවත්වන ඩිප්ලෝමා ප්‍රදාන උත්සවයට සහභාගි වීමට හැකි වීම. ✴ ඩිප්ලෝමාවෙන් පසු UGC අනුමැතිය සහිත ගෞරව උපාධි, Masters, PHD දක්වා උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව ✴ ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීම නිසා උපාධියේ පළමු වසර නිදහස් වීම. 👉 පාඨමාලා කාලය : මාස 12 යි. 👉 පාඨමාලා ගාස්තුව : 74,000 /- 👉 වාරික වශයෙන් ගෙවීමේ දී වට්ටම 20‍,000 /- යි. 👉 වට්ටම් සහිත පාඨමාලා ගාස්තුව 54,000 /- යි. (වාරික වශයෙන් ගෙවීමේ දී 4500 x 12) 👉 ලියාපදිංචි ගාස්තුව : 4000 /- 🔻ඔබගේ වෘත්තීය අනාගතයට දැන්ම ආයෝජනයක් කරන්න. ඔබත් අදම Lpec Campus හි ලියාපදිංචි වන්න. 📞 වැඩි විස්තර 011 - 2907133 ☎ 011 - 2907429 ☎ 070 - 4733055 📱

WhatsApp

Diploma in Business management

Whatsapp message: api.whatsapp.com(opens in a new tab)

More ads from the top 1,000

See the top 1,000 ads