Skip to content
Cloth Diapers Sri Lanka - ClothDiaper.lk

Cloth Diapers Sri Lanka - ClothDiaper.lk Facebook ad: “ආදරනීය අම්මලා ඔයාලා දන්නවද මේ වෙනකොට එක එක…”

Cloth Diapers Sri Lanka - ClothDiaper.lk Facebook ad: ආදරනීය අම්මලා ඔයාලා දන්නවද මේ වෙනකොට එක එක…

Ran for 101 days, from March 22 to June 30, 2026, the last day Crush saw it.

Run by Cloth Diapers Sri Lanka - ClothDiaper.lk on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
785993640816891
Platforms
Facebook, Instagram, Audience Network, Messenger and WhatsApp
Relaunches
0

How we count

Ad text

ආදරනීය අම්මලා ඔයාලා දන්නවද මේ වෙනකොට එක එක නම් වලින් වෙළදපොලේ Clothdiapers වර්ග ගොඩක් තිබුනත් ඔයාගෙ පුංචි පැටියට 𝐒𝐨𝐩𝐥𝐨𝐨𝐤 𝐀𝐮𝐬𝐭𝐫𝐚𝐥𝐢𝐚𝐧 𝐂𝐥𝐨𝐭𝐡 𝐃𝐢𝐚𝐩𝐞𝐫𝐬 ම තෝරාගන්න ඕන ඇයි කියලා. 😍🫣 👉 අපි 𝐒𝐨𝐩𝐥𝐨𝐨𝐤 𝐂𝐥𝐨𝐭𝐡𝐝𝐢𝐚𝐩𝐞𝐫𝐬 නිර්මානය කරන්නෙ 𝐎𝐄𝐊𝐎-𝐓𝐄𝐗 𝐒𝐓𝐀𝐍𝐃𝐀𝐑𝐃 𝟏𝟎𝟎 සහතිකලත් ඉහලම ප්‍රමිතිගත රෙදි වලින්. 👉 පුංචි පැටියගෙ සුවපහසුව සහ ආරක්ෂාව වැඩි කරන්න අපි Diaper එකේ Inner Layer එකට භාවිතා කරන්නෙ 𝐒𝐮𝐞𝐝𝐞 𝐂𝐥𝐨𝐭𝐡 𝐅𝐚𝐛𝐫𝐢𝐜 එක වන අතර, Outer Layer එක සදහා 𝐏𝐔𝐋 𝐅𝐚𝐛𝐫𝐢𝐜 එක භාවිතා කරන නිසා Leaking ප්‍රශ්න වලිනුත් ඔයයි, බබයි දෙන්නම 100% නිදහස් වෙනවා 𝐏𝐔𝐋 𝐅𝐚𝐛𝐫𝐢𝐜 අනෙකුත් PLASTIC ආවරණ වගේ නැතුව Diaper එක ඇතුලට වාතාශ්‍රය හොදට ගමන් කරවන නිසා තෙත ගතියක් නැතිව බබාට දවසම සුවපහසුව ඉන්න හැකියාව නිර්මානය කරනවා වගේම බබාගෙ සමේ ආසාදන අවදානමත් නැති වී යනවා. 👌 ඉතින් තවත් හිත හිතා ඉන්නෙ මොකටද? 😃 ඔයාගෙ බිළින්දාගේ සුවපහසුව සලසන ප්‍රමිතිගත අමුද්‍රව්‍ය වලින් නිමවන ලද 𝐈𝐦𝐩𝐨𝐫𝐭𝐞𝐝 𝐒𝐨𝐩𝐥𝐨𝐨𝐤 𝐀𝐮𝐬𝐭𝐫𝐚𝐥𝐢𝐚𝐧 𝐂𝐥𝐨𝐭𝐡 𝐃𝐢𝐚𝐩𝐞𝐫𝐬 සමග ඔයාගෙ දරුවාගේ සුරක්ෂිතබාවය අදම තහවුරු කරගන්න. 👼😍 දැන්ම ඇණවුම් කරන්න, ඉතිරිකරන්න! 😁😍 කරුණාකර පහත විස්තර අප වෙත එවන්න: 📦 Diaper ප්‍රමාණය (Quantity): 🧒 ඔබගේ නම (Name): 🏠 භාණ්ඩය එවිය යුතු ලිපිනය (Address): 📍 දිස්ත්‍රික්කය (District): ☎ දුරකථන අංකය (Two Mobile No’s): අපගේ සියලුම නිෂ්පාදන දිවයින පුරා 𝐂𝐚𝐬𝐡 𝐨𝐧 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲 පහසුකම මගින් ඔබට ලබා ගන්න පුලුවන්. 🚚 ☎️ ඇණවුම්කිරීම සඳහා, 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 හි 𝟎𝟕𝟎𝟑𝟓𝟐𝟕𝟎𝟐𝟎 අංකයෙන් අපව සම්බන්ධකරගන්න හෝ 𝐰𝐰𝐰.𝐜𝐥𝐨𝐭𝐡𝐝𝐢𝐚𝐩𝐞𝐫.𝐥𝐤 අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. වෙළෙඳපොලේ ඇති අනුකරණ වලට නොරැවටෙන්න!!! 🧐🧐 #clothdiapers #reusablediapers #momlife #babywearing #babydiapers #ImportedClothDiapers #AustralianDiapers #EcoFriendlyDiapers #SustainableParenting #AustralianBrand #DiaperingSolutions #ClothDiapering #BabyCareEssentials #ModernParenting

More from Cloth Diapers Sri Lanka - ClothDiaper.lk

  • Cloth Diapers Sri Lanka - ClothDiaper.lk Facebook ad: 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱 𝗧𝗶𝗺𝗲 𝗢𝗳𝗳𝗲𝗿

    Ran 101 days

More ads from the top 1,000

See the top 1,000 ads