Ministry of Beauty - Wellness Store ad creative
Ministry of Beauty - Wellness Store
Ministry of Beauty - Wellness Store

Inactive· since Apr 4, 2026

151
days it ran
0
relaunches

Ad copy

🌿 Glow & Gold Turmeric Capsule 🌿 කහ කියන්නේ, සමට අවශ්‍ය කරන ද්ස්වස්වභාවික දිදුලන බව ලබාගන්න, ඉස්සර කාලේ ඉඳන්ම භාවිතා කරපු හැමෝම දන්න රහසක් 💛 ඔයාටත් ඔයාගේ සමට පැහැපත් බවක් එක්ක රන්වන් පැහැ දිදුලන බවක් ලබාගන්න ඕනිනම්, අද කාලෙ හැමතැනම තියෙන chemical products වලට රැවටෙන්න නැතුව… ස්වභාවික කහ සාරයම විතරක් යොදාගෙන නිෂ්පාදනය කරපු මේ capsules භාවිතා කරලා බලන්න. ඉස්සර කාලේ skin care සහ health care දෙකටම භාවිතා කරපු powerful ingredient එකක් තමයි කහ හෙවත් Turmeric කියන්නෙ 🌿. එයාලා, ● මූණට කහ ගාලා, මූණ පැහැපත් කරගත්තා ● විවාහා උත්සව වගේ උත්සව වලදි, මනාලියගෙ සමට භාවිතා කරා ● කිරි සමඟ මිශ්‍ර කරලා බීලා ප්‍රතිශක්තිය වැඩි කරගන්න එක වැඩි කරගත්තා ● තුවාල සුව කරගන්නත් කහ භාවිතා කරා 👉 දැන් අපි බලමු ඇයි මේ Glow and gold turmeric capsule එකේ තියෙන Curcumin මෙච්චර බලවත් ඇයි කියලා. Curcumin නිසා ඔයාගෙ ● කුරුලෑ, ආසාදන තත්ත්ව සුව වෙනවා ● සමට ස්වභාවික පැහැපත් බවක් ක්‍රමයෙන් ලබාදෙන ගමන් pigmentations,අඳුරු ලප අවම කරනවා ● සම වයසට යාම වලක්වනවා වගේම සමේ collagen නිෂ්පාදනයට සහාය වෙනවා ● Breakouts සිදුවීම අවම කරනවා අපි දැන් බලමු මේක භාවිත කරන එකෙන්, ඔයාගේ ශරීරයේ ඇතුලාන්තයෙන් සිදුවන වෙනස්කම් මොනවද කියලා 😇 ● ප්‍රතිශක්තිකරන පද්ධතිය ශක්තිමත් කරනවා ● ජීරණ ක්‍රියාවලිය වැඩි දියුණුකරනවා ● ශරීරයේ විෂහරණ ක්‍රියාවලියට සහාය වෙනවා ● ඔයාගේ සම්පූර්ණ නිරෝගීතාවය හොඳ මට්ටමකට රැගෙන එනවා. මේක ඔයාට Daily supplement එකක් විදිහට පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් 💡 හැබැයි මතක තියාගන්න: Creams / face wash වලින් outside care එක ලැබෙනවා වුණාට, real glow එක එන්නේ inside care එකෙන් ✨ අන්න ඒකට තමයි මේ Turmeric Capsule එක වැදගත් වෙන්නේ 💛 #TurmericCapsule #GlowFromWithin #NaturalWellness #HealthySkinLK #BeautyFromInside

🪄Crush AI

Like this ad? Make it yours.

Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.

More ads from Ministry of Beauty - Wellness Store

Ministry of Beauty - Wellness StoreMinistry of Beauty - Wellness Store
Active
105 Days
-Reach
Ministry of Beauty - Wellness Store Facebook ad
Details
Ministry of Beauty - Wellness StoreMinistry of Beauty - Wellness Store
Inactive
153 Days
-Reach
Ministry of Beauty - Wellness Store Facebook ad
Details
Ministry of Beauty - Wellness Store Ad — Ran 151 Days | Crush Ad Library