

Active· since Oct 8, 2025
- 342
- days running
- 0
- relaunches
Ad copy
හදුන්වා දෙන මෝක්ෂා නයිට් ක්‍රීම් සත්කාරය | Moksha Naturals White Sandalwood Night Skin Fairness Cream ❤️ ලංකාවේ පළවෙනි වතාවට ඔයාට තියෙන ඔක්කොම ප්‍රශ්න වලට අපි ගෙනාවා එක විසදුමක්. ඒ තමයි, Moksha Naturals White Sandalwood Night Skin Fairness Cream එක. පිම්පල් මාක්ස්, ඇක්නි ස්කාස්, ඩාක් ස්පොට්ස්, පිග්මන්ටේෂන්, හයිපර් පිග්මන්ටේෂන්, ඩාක් පැචස්, විරින්කල්ස්, සන් බර්න් පැචස් වලින් තොරව දිදුලන සමක හිමිකාරියක් වෙන්න ඔයත් ආසයි කියලා අපි දන්නවා. එහෙනම් ඔයා try කරල බලන්නම ඕන ප්‍රොඩක්ට් එකක් තමයි අපේ මෝක්ශා සුදු හදුන් නයිට් ක්‍රීම් එක. අපේ මෝක්ශා සුදු හදුන් නයිට් ක්‍රීම් එකේ මිලිලීටර් 45 ක් තියන නිසා බය නැතුව ඔයාට මාස 2-3 ක් මේක පාවිච්චි කරන්න පුලුවන්. ලප කැලැල් විතරක්ම නෙමෙයි ඇස් වටා කලුවීම්, ඇස් යට කලුවීම්, මුව වටා කලුවීම්, නාසය දෙපස කලුවීම් ආදිය සඳහා විශිෂ්ඨ ප්‍රතිඵළ ගෙන දෙන ලෙස 100% ක් සුදු හදුන් සාරයෙන් නිමවූ ඉතාම මිළ අධික ingredients මුසුකරමින් නිෂ්පාදිත මෝක්ශා සුදු හදුන් නයිට් ක්‍රීම් එක මුහුණේ වැරදුණ බොහෝ තැන් අලුතින් සකසන රාත්‍රී පෝෂන සත්කාරයක්. ඔයාටත් මේ ප්‍රශ්න වලින් එකක් හරි තියනවද ? ✅ ඇස් යට කලු වීම සහ අදුරු ගතිය ✅ පෆිනස් නොහොත් ඇස් යට මේද තැන්පත්වීම ✅ ඇස් වටා අදුරු වීම (ඩාක් සර්කල්ස්) ✅ නාසය දෙපස අදුරු ගතිය ✅ අධික තෙල් ගතිය හෝ අධික වියලි ගතිය ✅ කුරුලෑ හෙවත් පිම්පල් ✅ කුරුලෑ කැඩුණු පසු ඉතිරිවන පිම්පල් මාර්ක්ස් ✅ ඇක්නි ස්කාස් ✅ ඩාර්ක් ස්පොට්ස් හා වයිට් ස්පොට්ස් ✅ පිග්මන්ටේශන් හා හයිපර්-පිග්මන්ටේශන් ✅ ඩාක් පැචස් , විරින්කල්ස් හා සන් බර්න්ස් මේ සියල්ලටම විසදුම තමයි මොක්ෂා White Sandalwood Night Skin Fairness Cream එක. අපේ නිශ්පාදන එකකවත් මර්කරි, හයිඩ්‍රොකුයින් හා බ්ලීචින් හෝ කිසිදු සැර රසායනයන් අඩංගු නැති නිසා ඔයාට ඕනම වෙලාවක ඔයාට ඕන ප්‍රතිපලය ආවට පස්සෙ නවත්වන්න පුලුවන්.❤️ නැවැත්තුවා කියල කලු වෙන්නෙ හරි ලැබුනු රිසාල්ට් එකේ අඩු වීමක් වෙන්නෙ නැහැ. අපි ඒක සහතික කරනවා. ලස්සනට ඉන්න ඕන කෙනෙක් කැමතී. ඉතින් ඇයි තවත් බලන් ඉන්නේ? 🤔 දැන්ම ඔයාගේ ක්‍රීම් එක වෙන් කරගන්න. අපි ඔයාගේ ක්‍රීම් එක ගෙදරටම ගෙනල්ලා දෙනවා. භාණ්ඩ ලැබුණ පසු මුදල් ගෙවන්න මෙම මස සුවිශේෂී මිල - රු.2190/= දුරකතන අංක - 076 722 69 75 | 070 722 69 75
Like this ad? Make it yours.
Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.




