Infortec International Asia Campus Facebook ad: “𝐁𝐚𝐜𝐡𝐞𝐥𝐨𝐫 𝐨𝐟 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 (𝐁.𝐄𝐝)”

Running for 177 days since April 8, 2026. Crush last saw it on October 2, 2026.
Run by Infortec International Asia Campus on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 847132948403002
- Platforms
- Facebook, Instagram, Audience Network and Messenger
- Relaunches
- 0
Ad text
👩🎓 𝐁𝐚𝐜𝐡𝐞𝐥𝐨𝐫 𝐨𝐟 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 (𝐁.𝐄𝐝) - අධ්‍යාපනවේදී උපාධිය 🔰 --------------------------------------------------------- 📚 ගණිත, විද්‍යා, ප්‍රාථමික, තොරතුරු තාක්ෂණ, ශාරීරික අධ්‍යාපනය ඇතුළු අනෙකුත් සියළු විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරී ගුරුවරුන් සඳහා පිරිනැමෙන, UGC (විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව) මගින් පිළිගත්, විශේෂ අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාව සඳහා සිසුන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ. 📌 මෙම උපාධි පාඨමාලාවට පමණක් අවේනික විශේෂතා...! 👉 ජාත්‍යාන්තර විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් වල ඉහලම ශ්‍රේණියේ පවතින විශ්ව විද්‍යාලයකින් පිරිනමන උපාධි පාඨමාලාවක් වීම. 👉 ගුරු සේවයේ වැටුප් වර්ධක සමඟින් 2.1ශ්‍රේණිය සදහා කඩිනමින් සුදුසුකම් ලබන උපාධි පාඨමාලාවක් වීම. 👉 ගුරුවරයෙකු ලෙස විදේශගතවීමට සුදුසුකම් ලබන උපාධි පාඨමාලාවක් වීම. 👉 ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගත් (UGC RECOGNIZED) උපාධි පාඨමාලාවක් වීම. 👉 අධ්‍යාපනඥ සේවයේ විද්වතුන්, විශ්වවිද්‍යාලය කථිකාචාර්ය මණ්ඩලයකින් සැදුම් ලත් ප්‍රවීණ ගුරුමණ්ඩලයක් මඟින් මෙහෙයවීම. 👉 IELTS Coaching පාඨමාලාව, තොරතුරු තාක්ෂණ පාඨමාලාව (ICT) විෂයට සමඟාමීව ඉගැන්වීම. 👉 දුරස්ථ අධ්‍යයන ක්‍රම භාවිතයෙන් (Online Classes, Virtual Lerning Envirement (VLE)) අධ්‍යයන කටයුතු සිදුකල හැකිවීම. 👉 දිවයිනේ අවම පාඨමාලා ගාස්තු හා මාසික වාරික ලෙස පාඨමාලා ගාස්තු ගෙවීමේ හැකියාව. 👉 වසරක් තුල උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීමේ හැකියාව. -- අමතන්න -- ☎ 070 239 5150 ☎ 081 49 49 555 ☎ 0766 977 957 📩[email protected] | 🖱 www.infortec.lk
Where the ad sends people
👩🎓 𝐁𝐚𝐜𝐡𝐞𝐥𝐨𝐫 𝐨𝐟 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 (𝐁.𝐄𝐝)
👩🎓 𝐁𝐚𝐜𝐡𝐞𝐥𝐨𝐫 𝐨𝐟 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 (𝐁.𝐄𝐝) - අධ්‍යාපනවේදී උපාධිය 🔰 📚 ගණිත, විද්‍යා, ප්‍රාථමික, තොරතුරු තාක්ෂණ ඇතුළු ...








