

KIDSY
Active· since Feb 22, 2026
- 218
- days running
- 0
- relaunches
Ad copy
🧠 ඔබේ දරුවාගේ සිතීමේ සහ අවබෝධ කරගැනීමේ හැකියාව වර්ධනයට පිටු 100ක Premium Worksheet Bundle එකක්! 💰 මිල: රු. 1950/= පමණයි. මෙය අවුරුදු 3-5 දරුවන් වෙනුවෙන්ම සැකසු විශේෂ Worksheet Bundle එකකි. දරුවෙකුගේ මොළයෙන් 90%ක්ම වර්ධනය වන්නේ වයස අවුරුදු 5 සම්පූර්ණ වීමට පෙර බව ඔබ දන්නවාද? දරුවාගේ සිතීමේ ශක්තිය ඔප්නැංවීමට ලැබෙන මේ වටිනා කාලය ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් නිවැරදිව ආයෝජනය කරන්න. Kidsy Publications වෙතින් පිරිනමන "Mind Gym - Think & Solve" Worksheets මාලාව දරුවාගේ අත්‍යවශ්‍ය සිතීමේ සහ අවබෝධ කරගැනීමේ කුසලතා (Cognitive Skills) 05ක් සංවර්ධනය කරයි: 1️⃣ Attention: එකම අරමුණක සිත රඳවා ගැනීම. 2️⃣ Working Memory: තොරතුරු මතක තබා ගැනීම. 3️⃣ Logic & Reasoning: ගැටළු විසඳීමේ හැකියාව. 4️⃣ Visual Processing: ගණිතය සහ කියවීම පහසු කිරීම. 5️⃣ Processing Speed: ඉක්මනින් තීරණ ගැනීම. මේ සියල්ල ආවරණය වන පරිදි සකසූ අපගේ Mind Gym Worksheet Bundle එකේ විශේෂත්වයන්: 👇 ✅ 50 Worksheets (Full Color මුද්‍රණය) ✅ 100 GSM High Quality ඝනකම් පිටු 100යි. ✅ Parent Guide & Learning Outcomes (දෙමාපිය උපදෙස්). ✅ Certificate (දරුවාට සහතිකයක්). 💰 මිල: රු. 1950/= පමණයි. 🚚 Cash on Delivery ඇත. | Delivery charges: Rs.350/=) ඇණවුම් කිරීමට දැන්ම WhatsApp පණිවිඩයක් එවන්න. 📲 WhatsApp: 070 640 3006 දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් අපි | © 2026 Kidsy Publications #KidsyPublications #MindGymWorksheets #CognitiveSkills #EarlyLearningSL #PreschoolActivities #SmartKids #BrainDevelopment
Like this ad? Make it yours.
Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.