Subhavi Publishers ad creative
Subhavi Publishers

Subhavi Publishers

Active· since Jan 15, 2026

251
days running
0
relaunches

Ad copy

📙නූරි නම් බිඟුපල්ලා ( "The Beekeeper of Aleppo" by Christy Lefteri. ) "විපත්ති හමුවේ මිනිස් ආත්මයන්ගේ ඔරොත්තුදීමේ👊 හැකියාව සහ බලාපොරොත්තුවේ නොසිඳෙන ✨අපේක්ෂාව ගැන නැවත නැවතත් අපට සිහි කැඳවයි. ජීවිතයට එන දරාගතනොහැකි අමාරුතම කාල පරිච්ඡේද වලට මුහුණදෙන විට ජීවත් වීමට සහ 🧡ආදරය කිරීමටත්, බිඳී විසිරුණු ඔවුන්ගේ ලෝකය තුළ තම ආදරණීයන්වත් 🫂අත් නොහැර, එකිනෙකාව නැවත සොයා ගැනීමේ දීර්ඝ ජීවන🏃 සංචාරයත් අපගේ මනස තුළ සදා නොමැකෙන ලෙස සනිටුහන් කරයි." ✍️පරිවර්තනය, රුවිනි තල්පාවිල. 📘ලට පට ( "Trash" by Andy Mulligan. ) "රෆායෙල්, ගාර්ඩෝ සහ රැට් යනු මිතුරන් තිදෙනෙකි. කුණු කන්දක 🗑කුණු අතර ජීවිතය සොයන ඔවුන්ට දිනක් යම් විශේෂිත දෙයක් හමුවෙයි😲. එහි මාරාන්තික රහසක් සැගවී ඇත. නගරයේ කුණු කාණු අතරත් ධනවත් ප්‍රදේශයන්හිදීත් ඔවුන්ව ලුහුබැදීමට ලක්වෙයි. නමුත් ඔවුන්ට බේරී පලායමට හැකිවේවිද?🤔 " ✍️පරිවර්තනය, නිපුනිකා ප්‍රනාන්දු. ඔබේ පිටපත ගෙදරටම ගෙන්වා ගැනීමට, 📞071-920 19 85 ට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. #NewBookRelease #Subhavi #TheBeekeeperOfAleppo #ChristyLefteri #Trash #AndyMulligan #නූරිනම්බිඟුපල්ලා #ලටපට #RuviniThalpavila #NipunikaFernando

Subhavi Publishers

WHATSAPP MESSAGE
🪄Crush AI

Like this ad? Make it yours.

Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.

Subhavi Publishers Ad — Running 251 Days | Crush Ad Library