Shainy Creations Facebook ad: “අද සිට අලුත් පන්තියට ළමයි register කර ගන්නවා.”

Ran for 6 days, from January 31 to February 6, 2026, the last day Crush saw it.
Run by Shainy Creations on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 898273616500686
- Platforms
- Facebook and Instagram
- Relaunches
- 3
- Niche
- Gifts & Crafts
Ad text
❌❌❌අද සිට අලුත් පන්තියට ළමයි register කර ගන්නවා. ❌❌❌මේ අපේ 06 වෙනි පන්තිය❌❌❌ සිසුන් භාර ගන්නා අවසාන දවස (February 20) Class පටන් ගන්න දවස ( March 01 ) කලින් අපි උගන්වපු දේවල් සහ සිසුන්ගේ නිර්මාණ page එකේ පළ කරලා තියනවා. පළවෙනි මාසය- lessons and material 1. Crochet හැදින්වීම- ගෙතුම්කටු wool සහ අනෙකුත් නූල් පිළිබදව 2. How to crochet- ගෙතුම් ක්‍රම සහ ඒව ගොතන ආකරය 3. මල් සැකසීම- මල් හතරක් / කොළ තුනක් , මල් නටුවට සවි කරන ආකාර සහ මල් පෙති වලට කම්බි දමන ආකාරය 4. Sunflower pillow case එකක් 5. Sunflower bag එකක් 6. Heart sheap key tag එකක් 7. 4n cover එකක් 8. රෝස මල් blanket එක 9. Table mate එකක් දෙවන මාසය - baby ඇදුම් - Baby boy suits 3 - Baby girl suit 3 - With slippers jacket frocks/ hats - Size තනිවම සකසන ආකාරය කියලා දෙනවා තුන්වන මාසය - බෑග් පාඩම - බෑග් 10ක් කියලා දෙනවා ඒ සදහා සුදුසු meterail තෝරන ආකාරය හතරවන මාසය - Croptop design 5 - Skirt එකක් සකස ආකරය - Jursy එකක් ගොතන ආකාරය සහ ඇදුම් වලට size සකසන විදිහ - අත දිගට සකස ආකාරය සහ botton හා හිස් වැසුමක් සහිත jersy එකක් සකසන ආකාරය Teddy bear - badic teddy bear කෙනෙක් සකසන ආකාරය - Mother mery - Slippers සකසන ආකාරය - ♥️දිග ගවුමක් සකසන ආකාරය♥️ මේ සියල්ලටම video සහ pdf ලැබෙනවා. Online class එකට සහභාගි වීමට නොහැකි වුවත් එදිනට ඇති පාඩම එදාම අපි recording group එකට දානවා. ❌මේ පාර අපි registration fee එකක් ගන්නවා. Rs.2000❌ Course fee 5,000 /= ( per Month) (Full payment : 27,000 /=) last registration date (February - 20) New clz start March - 01 Saturday, Sunday 2.00 p.m. Call for more details : 📍0778926189 ( කිසිදු වෙලාවක මුදල් refund කිරීමක් සිදු නොකෙරේ)








