AD online store  ad creative
AD online store
AD online store

Active· since Mar 15, 2026

182
days running
0
relaunches

Ad copy

පීඩාකාරී අවුරුදු අස්කිරීම්වලට තිත තියන්න - A&D Furnitures වෙතින් මෙන්න සුපිරි විසඳුමක්! 🌸🏠 හැම අවුරුද්දකම ඇඳුම් අස්කරන්න ඉඩ මදිවෙලා ඔයත් හෙම්බත් වෙලාද? පරණ අල්මාරියට සමුදීලා, මේ පාර අවුරුද්දට ඔයාගේ නිවසට අලුත් පෙනුමක් සහ නියම පිළිවෙළක් එකතු කරගන්න. ඔන්න අපි A&D Furnitures වෙතින් අපේ වටිනා පාරිභෝගිකයින් වෙනුවෙන් විශේෂ අවුරුදු වට්ටම් මාලාවක් අරන් ආවා! 🎁✨ අපේ සුවිශේෂී වට්ටම් දැන් මේ හැමදේකටම: අල්මාරි (Wardrobes): උසස්ම ප්‍රමිතියේ මෙලමයින් නිමාවෙන් යුත් දොර 2 සහ දොර 3 අල්මාරි. Melamine TV Stands: නවීන පන්නයේ අලංකාර නිමාවන් රැසකින්. ඇඳන් (Beds): සුවපහසු නින්දකට මනරම් නිමාවෙන් යුත් Melamine ඇඳන්. මෙට්ට (Mattresses): ශරීරයට සුවපහසුව දෙන ඉහළම Quality මෙට්ට. Cupboards: නිවසේ ඉඩකඩ උපරිමයෙන් පාවිච්චි කළ හැකි නවීන මාදිලි. ඇයි Furni Lab තෝරාගත යුත්තේ? ✅ උසස්ම ප්‍රමිතියේ Melamine නිමාව. ✅ දිගුකාලීන කල්පැවැත්ම. ✅ නිවසටම ආ පසු මුදල් ගෙවීමේ හැකියාව (Cash on Delivery). ✅ දිවයින පුරා බෙදාහැරීම. තවත් ප්‍රමාද වෙන්න එපා! වට්ටම් සහිත සීමිත තොග පවතින බැවින් අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න. 🚚💨 ඇණවුම් කිරීමට දැන්ම අමතන්න: 📞 075 189 5918 ✨

🪄Crush AI

Like this ad? Make it yours.

Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.

More ads from AD online store

AD online store AD online store
Active
180 Days
-Reach
AD online store  Facebook ad
Details
AD online store AD online store
Inactive
27 Days
-Reach
AD online store  Facebook ad
Details
AD online store Ad — Running 182 Days | Crush Ad Library