

Active· since Feb 27, 2026
- 196
- days running
- 0
- relaunches
Ad copy
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උපාධියක් (IT Sector Degree එකක්) කියන්නෙ ඉහළ වටිනාකමක් ඇති අධ්‍යාපනික සුදුසුකමක් කියලා අවිවාදයෙන් පිළිගන්න දෙයක්. හැබැයි ඔබ අපි මේ ඉන්න 2026 වන විට ඔබට උපාධියක් හිමි වූ පමණනින් රැකියාවක් හිමි වෙන්නෙ නෑ කියල අපි දන්නවා. මේකෙන් කියන්නෙ නෑ උපාධියක් වැදගත් නැහැ කියන එක. උපාධියකින් රැකියාවට අවශ්‍ය සංකල්ප පිලිබඳ ශාස්ත්‍රීය පදනමක් ඇති කරනවා. නමුත් Interview එකේ දී ආයතනය ඔබෙන් අහන්නේ එකම එක ප්‍රශ්නයයි.👇 👉 “ඔයාට මේ රැකියාවේ පළවෙනි දවසේ ඉඳලා වැඩ කරන්න පුළුවන් ද? ඒ ගැන ඔයාට කලින් තියෙන Experience මොනවාද?” මේකට උත්තරය විදියට AI, automation, digital tools සහ frameworks වේගයෙන් වෙනස් වන කාලයක, අවුරුදු 3 - 4කට පෙර සංකල්පමය පදනමක් ඇති උපාධිය පමණක් ඉදිරිපත් කළහොත්, ඔබ අසාර්ථක වීමට බොහෝ ඉඩ ඇත. ඉතිං, මේ වර්තමාන ගැටලුව නිසාම තමයි Codezela Career Accelerator (CCA) වැඩසටහන හඳුන්වා දීල තියෙන්නේ! 🚀 ඕනෑම Job Interview එකකට බය නැතුව මුහුණ දෙන්න පුළුවන් සිසුන් පිරිසක් බිහිකිරීම තමයි මේ වැඩසටහනේ මුලික දැක්ම... මෙය සාමාන්‍ය තවත් එක "Course” එකක් නෙමේ. මෙය මාස 06ක Bootcamp System එකක් වන අතර, ඔබගේ Career එක ප්‍රායෝගික Experience සමඟ ගොඩනගා දෙන වැඩසටහනක්.. මෙහි වැදගත්කම් නම්: ✔ Portfolio Development ✔ Real World Projects ✔ Verified Work Experience ✔ Internship Experience මේ මාස 06 ඇතුළත ලබාගන්න පුළුවන් වෙන එක... මේ විදියට පහත ඇති ඔයාගෙ ක්ෂේත්‍රය මුලික කරගෙන ඒ ක්ෂේත්‍රය ඔස්සේ පවත්වන වැඩසටහනට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ✅ Internship Guaranteed Bootcamp Programmes (6 Months) 💻 IT / Engineering • Software Engineer • Full-Stack Developer • Cyber Security Engineer • DevOps Engineer • QA Engineer 🤖 AI / Data • AI/ML Engineer • Data Engineer • Data Analyst 📈 Marketing • SEO (Search Engine Optimisation) • Digital Marketing 🎨 Design • UI/UX Designer • Graphic Designer 1️⃣ Full Time Internship Guaranteed වැඩසටහන අවසානයේ ඔබේ අනාගත ආයනතය විසින් පිළිගන්නා (Employer Verifiable) ආකාරයේ Work Experience Letter ලබා දෙයි. 2️⃣ Project Based Learning CV එකට පමණක් සීමා නොවී, Real Projects කරමින් ඒ මත ඔබේ Portfolio එක ගොඩනගා දෙයි. 3️⃣ Industry led Training අද Industry එකේ භාවිත වන workflows, tools සහ standards වලට අනුකූලව ලබාදෙන පුහුණුව. 4️⃣ Government Recognized Qualification ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචි, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇති (Gazette No. 2387/25) Distance Education Council (DEC) පිළිගත් වැඩසටහන් වීම. 5️⃣ ISO 29993 Certified Learning Quality උසස් මට්ටමේ ගුණාත්මක නියමයන්ට අනුකූල ඉගැන්වීම්. 6️⃣ Career Guidance + Interview Preparation + Mentorship Job market එක ජයගන්න Career Plan එක. 7️⃣ English + Sinhala Mixed Delivery පහසුවෙන් කරුණු අවබෝධ කරගත හැකි පරිදි සිංහල ඉංග්‍රීසි මිශ්‍ර ඉගැන්වීම් ක්‍රමවේදය සහ විශ්වාසයෙන් යුතුව කතා කිරීමට සන්නිවේදන කුසලතා වර්ධනය කිරීම. 8️⃣ BMICH Graduation Ceremony වැඩසහටන නිසි ලෙස සම්පූර්ණ කිරීම අවසානයේ BMICHහි පවත්වන සහතික ප්‍රදානෝත්වසය. 🏅 Bonus Opportunity (For Top Performers) UK හි LBC Group හරහා Fully Funded Work Opportunities 20 ක් ලබා දීම. ඔබට සිතීමට ප්‍රශ්න 3ක් 👇 ❓ උපාධිය තිබූ පමණින් Internship එකක් තහවුරු කර ගන්න පුළුවන් ද? ❓ අවුරුදු 4කට පසුවත් ඔබ ඉගෙනගත් syllabus එක Job market එකට සරිලනවාද? ❓ උපාධිය අවසන් වූ පසු experience නොමැති වීම නිසා Interview එකෙන් Reject වුවහොත් Gap එක පුරවන්නේ කෙසේද? අපගේ CCA Programme එකෙහි විශේෂත්වය මෙයයි. Exams සඳහා පමණක් ඉගෙනීම වෙනුවට රැකියා වෙළඳපොළ ඉල්ලක්ක කරගත් ඉගෙනීමක් ආරම්භ කරමු.🙌 🔥 Special Offer: පළමු සිසුන් 20 දෙනා සඳහා 💳 වාරික ලෙස ගෙවිය හැකි පහසුකම ⚠️ Limited seats: ඉක්මනින් reserve කරගන්න. 📲 WhatsApp for Programme Details • Software Engineer / Full Stack Developer https://wa.link/s6ecrd • Cyber Security Engineer/ DevOps Engineer / QA Engineer https://wa.link/hdm5s9 • AI/ML Engineer / Data Engineer https://wa.link/d4qt01 • Business Analyst / Project Manager https://wa.link/0me4nc • SEO Specialist/ Digital Marketing https://wa.link/7lktd1 • UI/UX Designer/ Graphic Designer https://wa.link/kqn90l ඔබගේ ක්ෂේත්‍රයට හෝ විෂයට අදාළ වැඩසටහන ඉහත සබැඳි ඔස්සේ තෝරාගෙන ඉක්මනින් අයදුම් කරන්න.
Like this ad? Make it yours.
Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.


