Thaprobay Facebook ad: “Ordinary Alpha Arbutin වල ඇත්තම මිල හරියටම හොයාගමු.”

Ran for 200 days, from March 6 to September 22, 2026, the last day Crush saw it.
Run by Thaprobay on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 916714250903728
- Platforms
- Facebook, Instagram, Audience Network, Messenger and WhatsApp
- Relaunches
- 0
Ad text
Ordinary Alpha Arbutin වල ඇත්තම මිල හරියටම හොයාගමු.. වංචාකරුවන්ගෙන් ඔයාගෙ මූනත් මුදලුත් අදම බේරගන්න... වීඩියෝ එක බලලා ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න... Ordinary products ගැන ඇත්ත කතා 5 ක්... (අපෙන් product එකක් ගත්තත් නැතත් මේ කතා ටික නම් අනිවාර්යෙන්ම කියවන්න..) 1).Ordinary ප්‍රඩක්ට් වලට ලංකාවේ බලය ලත් අලවි නියෝජිතයෙක් නැහැ.. කවුරු හරි තමන්ව ඒ විදිහට හඳුන්වා ගන්නවා නම් ඒක ලොකු බොරුවක්.. මොකද ඕඩිනරි company එක සහ ඒකෙ මැනේජ්මන්ට් එක ලංකාව කියලා රටක් ගැන දන්නෙවත් නැහැ...😄 2).අපි කොහෙන්ද Ordinary ගේන්නේ? කලින් කිව්වා වගේ මේ ප්‍රඩක්ට් වලට බලයලත් අලෙවි නියෝජිතයෙක් ලංකාවෙ නැති නිසා මේවා අපි ගන්නෙත් theOrdinary.com එක හරහා තමයි. අපිට විතරක් නෙවෙයි මේකෙන් ඔයාලට උනත් තනියම ඕඩර් එකක් දාගන්න පුලුවන්.හැබැයි තනි ප්‍රඩක්ට් එකකට ලොකු ශිපින් කොස්ට් එකක් නම් යනවා.. තව ප්‍රංශයට ඇමරිකාවට කැනඩාවට සහ ඉතාලියට යන එන අය හරහාත් අපි මිලදීගැනීම් සිදු කරනව. 3). Product වල ඇත්ත ගාන කීයද? සාමාන්‍යයෙන් මේ product වල මිල සාපේක්ෂව අනෙත් product වලට වඩා වැඩියි. සරලවම හැම ප්‍රඩක්ට් එකකම මිල ලංකාවේ මුදලින් 3500/=ට වඩා වැඩි වෙනව.. හැබැයි theordinary.com එකේ ඔෆර්ස් දෙන දවස් ගැන කල්පනාවෙන් ඉඳලා ඕගොල්ලෝ මේවා මිලදී ගන්නවා නම්...බොහොම අඩු මිල ගණන් වලට මේවා ඕගොල්ලන්ටත් මිලදී ගන්න පුළුවන්.අපි ගොඩක් වෙලාවට කරන්නේ එහෙමයි. ඒකයි ඔයාලට මෙච්චර අඩුවට Ordinary ප්‍රඩක්ට් දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ... 4). බාකෝඩ් එක ස්කෑන් කරලා විතරක් කවදක්වත් ඇත්ත product එකක් හොයාගන්න බැහැ.මොකද ඔරිජිනල් ප්‍රඩක්ට් එකක බාකෝඩ් එකක් කොපිකරලා එකක් ඕනම කෙනෙක්ට හදන්න පුළුවන්.. 5). ඉතින් අපි කොහොමද ඇත්ත product විකුනන තැනක් හොයාගන්නෙ? ඒකට ඕගොල්ලන්ගේ සාමාන්‍ය දැනුම පාවිච්චි කරන එක තමයි හොඳම දේ.. කිසිම කෙනෙක්ට Ordinary web site එකට වඩා අඩු මිල ගනන් වලට මේ පොඩක්ට් විකුනන්න බැහැනෙ.. මොකද කවුරු ගත්තත් මේ ප්‍රඩක්ට් ordinary company එකෙන් තමයි ගන්න ඕනේ... company මිලටත් වඩා අඩුවෙන් ප්‍රඩක්ට් විකුණන ඕනම කෙනෙක්ව ඔයාට එකපාරින්ම හිතින් අයින් කරලා දාන්න පුළුවන්... ඒ වගෙම තමයි විකුනන සයිට් එක හෝ page එකකේ පහලට ගිහින් බලන්න කොච්චර කාලෙක ඉදල එයාල බිස්නස් එක කරගෙන ඇවිත්ද කියල... සාමාන්‍යන් අපිනම් skin එක ගැන හොද දැනුවත් කිරීමක් කරල තමයි product එකක් customerta දෙන්නෙ... මොකද මේක ගාන්නෙ මූනෙනෙ... ආයි වරදක් උනොත් නිවැරදි කරන්න හරිම අමාරුයි... වැඩිදුර විස්තර සඳහා පහත අංකයට ඇමතුමක් ලබා ගන්න 0760 111 928 #theordinaryskincare #alphaarbutin #niacinamide #retinol #pigmentation







