Skip to content
Chalkface Academy

Chalkface Academy Facebook ad: “මුල් ළමාවියේ සිටින අවුරුදු 3 සිට 6 දක්වා…”

Chalkface Academy Facebook ad: මුල් ළමාවියේ සිටින අවුරුදු 3 සිට 6 දක්වා…

Ran for 38 days, from August 4 to September 11, 2026, the last day Crush saw it.

Run by Chalkface Academy on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
920544257083720
Platforms
Facebook and Messenger
Relaunches
0

How we count

Ad text

මුල් ළමාවියේ සිටින අවුරුදු 3 සිට 6 දක්වා පොඩිත්තන්ට මුල සිට සරලවම ඉංග්‍රීසි ඉගැන්වීමේ පාඨමාලාව - පිළියන්දල Physical පන්ති 👩‍🏫 ⭐අපේ පිළියන්දල ශාඛාවේ 2026 සැප්තැම්බර් කණ්ඩායම සඳහා සිසුන් බඳවාගැනීම දැන් ඇරඹුණා!⭐ ✨ ඔබේ දරුවාගේ ඉංග්‍රීසි අධයාපනයට මෙම පාඨමාලාව සහ Chalkface Academy තෝරා ගත යුත්තේ ඇයි? 👫 වයස අවුරුදු 3-6 සිටින ඕනෑම මාධ්‍යකින් ඉගෙනුම ලබන ඕනෑම දරුවෙකුට මෙම පාඨමාලාවට සහභාගී විය හැක. ✅ ළමුන්ගේ ඉංග්‍රීසි කතා කිරීම, ලිවීම, කියවීම සහ සවන්දීම යන සියලු හැකියා මෙම පාඨමාලාව හරහා වර්ධනය කරයි. ✍ අකුරු, හැඩතල, රටා, වර්ණ හා ප්‍රමාණයන් හඳුනාගැනීම වැනි අත්‍යවශ්‍ය කුසලතා වර්ධනය කර ගැනීමේ ක්‍රියාකාරකම් මෙම පාඨමාලාවට ඇතුළත් වේ. 🎨 ඇඳීම සහ වර්ණ ගැන්වීම වැනි නිර්මාණාත්මක ක්‍රියාකාරකම් හරහා කුඩා මාංශ පේශි චලනයන් සම්බන්ධීකරණය වර්ධනය කරයි. 🗣 ඔබේ දරුවාගේ වචන මාලාව ගොඩනගා ගැනීම සඳහා සංවාද, කථා සහ රිද්ම කේන්ද්‍ර කරගත් අන්තර්ක්‍රියාකාරී ක්‍රියාකාරකම්. 🎼 අධ්‍යාපනික ක්‍රියාකාරකම්, වීඩියෝ සහ ගීත සමඟින් ඉංග්‍රීසි ඉගෙනීම විනෝදජනක සහ පහසු කරවීම. 👩‍👧‍👧 කුඩා කණ්ඩායම් ලෙස පන්ති පවත්වන බැවින් සෑම සිසුවෙකු හටම සමාන අවධානය ලබා දේ. එක් පන්තියකට බඳවාගනු ලබන්නේ ළමුන් 15-17 පමණි. 📝 දරුවන් පන්තියට ඇතුලත් කිරීමේදී ස්ථානගත කිරීමේ පරීක්ෂණයක් (Placement Test) මගින් වඩාත්ම ගැලැපෙන පන්ති මට්ටමට තෝරාගැනේ. 🏅පාඨමාලාව අවසානයේ පවත්වන විභාගයෙන් අනතුරුව වටිනා සහතිකයක් පිරිනැමේ. 🌟 පාඨමාලාවේ විශේෂ තොරතුරු: ⏳ කාලය: මාස 8යි. ⭐ ඇතුළත් වීමේ ගාස්තුව: රු. 600 ක් පමණි. සීමිත කාලයක් සඳහා පමණි. 💵 පන්ති ගාස්තු සාධාරණ දැරිය හැකි මුදලකට මාසිකව ගෙවීමට ඇති හැකියාව (මසකට රු.1,800 සිට). ✅ පාඨමාලාව අවසන් වනතුරු මාසික ගාස්තුවේ කිසිදු වැඩිකිරීමක් නොමැත. 🎓 පන්ති පවත්වනු ලබන්නේ මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ඇති පළපුරුදු ඉංග්‍රීසි ගුරුවරියක් විසිනි. 👩‍🏫 සිසුන්ගේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ සාකච්ඡා කිරීම සඳහා ද්වි-මාසික දෙමාපිය-ගුරු රැස්වීම් පැවැත්වීම. 🏫 සියලුම පහසුකම් සහිත ශිෂ්‍ය හිතකාමී පන්ති කාමර. ලියාපදිංචි කිරීම් සහ වැඩි විස්තර සඳහා කරුණාකර 071 572 7489⁩ අමතන්න හෝ WhatsApp කරන්න. #EnglishCourse #earlychildhoodeducation #earlylearning #English #firststepsforcambridge #englishgrammar #englishvocabulary #englishspeaking #cambridge #chalkfaceacademy #physicalclasses #piliyandala ********************************************************** 🌟 Exciting English learning opportunity for your Little Ones! 🌟 Our Basic English Course for 3 to 6 Year Olds - Piliyandala Physical Classes 👩‍🏫 ⭐ Enrollment for the 2026 September Intake is NOW OPEN at our Piliyandala Branch! ⭐ ✨ Why Choose Us for Your Child’s Early English Education? 👫 Open to all children aged 3-6, regardless of their current schooling medium. ✅ Comprehensive development of speaking, writing, reading, and listening skills. ✍ Engaging activities to help children recognize letters, shapes, patterns, colors, and sizes. 🎨 Enhances fine motor skills through fun drawing and coloring exercises. 🗣 Interactive sessions with dialogues, stories, and rhymes to build vocabulary. 🎼 Fun and easy learning with educational activities, videos, and songs. 👩‍👧‍👧 Small class sizes (15-17 students per class) ensure personalized attention for each student. 📝Children are placed in the most suitable class level through a placement test. 🏅A valuable certificate will be awarded after the exam conducted at the end of the course. 🌟 Course Highlights: ⏳ Duration: 8 months. ⭐ Admission Fee: Rs. 600 only. This offer is valid for a limited time. 💵 Monthly Fee: Starting from Rs. 1,800 per month, with no fee increases throughout the course. 🎓 Expertise: Classes led by an experienced English teacher with a BA in Early Childhood Education. 👩‍🏫 Support: Bi-monthly parent-teacher meetings to track and discuss progress. 🏫 Facilities: Child-friendly classrooms with all necessary amenities. Secure your child's spot today and give them a head start in mastering English! Call or WhatsApp us at 071 572 7489 for registrations and more information.

Similar ads in Education & Courses

See all Education & Courses ads