Skip to content
BookHunter.LK

BookHunter.LK Facebook ad: “BOOKHUNTER.LK New arrival”

BookHunter.LK Facebook ad: BOOKHUNTER.LK New arrival

Ran for 8 days, from March 14 to March 22, 2026, the last day Crush saw it.

Run by BookHunter.LK on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
930070533069102
Platforms
Facebook, Instagram, Audience Network, Messenger and WhatsApp
Relaunches
0

How we count

Ad text

👊 BOOKHUNTER.LK 👊 New arrival තාරු රාජපක්ෂගේ නවතම කෘතිය,,, අප්‍රේල් 4 දා නිකුත් වේ මචං රු. 950 - 20% වට්ටම් සමග රු. 760 මේ අතර අකිර පාලු නිවසක සිටියි. ඔහුගේ අත පය ගැට ගසා පුටුවක තබා කෙනෙක් වීඩියෝ කරන අතර තව කෙනෙක් මුහුණ කලු පැහැති ආවරනයකින් වසාගෙන පිහියක් අතේ තබාගෙන සිටියි, “මාව නිදහස් කරපියව්” අකිර වැරෙන් කෑගසයි “ආයේ කෑගැහුවොත් උඹ ඉවරයි” “මම කෑගහනවා...මගේ තාත්තා දාඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි තොපිට දෙන්නේ නෑ යකෝ” “කෑ නොගහා හිටපිය” වීඩියෝ කරන කෙනා පවසයි. “බෑ මම කෑගහනවා කාලකන්නි යක්කු තොපි” අකිර නැවත බෙරිහං දෙයි. “යකෝ වීඩියෝ කරලා ඉවරයි. එලියට ඇහෙයි කෑගහන්න එපා” අකිරගේ මිතුරු බුද්ධික පවසයි. “ඉවරනම් කියපංකෝ යකෝ මේ මඟුල ඔලුවේ දාගෙන ඉන්න බෑ දාඩිය දානවා” දුලංජන සිනහාව් එමින් මුහුණු ආවරණය ගලවයි. “මේ වීඩියෝ කෝල් එහෙමනම් ගන්න බෑ මට හොඳේ, ඕනේනම් ඔය ගත්ත වීඩියෝව යවපන් තාත්තට” “ඇයි ඒ” “මට හිනා යයි බං” අකිර පැවසීය. 💰 විශේෂ වට්ටම් මිලට පොත් ලබා ගන්න. 📦 කුරියර් ගාස්තු අයකෙරේ. 🎁 Rs. 2000 ට වැඩි orders සඳහා Free Handmade Bookmarks. 📍 Book Shop – Kurana, Negombo 📞 071 355 1551 📲 DM us on FB #BookHunterLK #SinhalaBooks #TrendingReads #NegomboBooks #SriLankaReads #Bookstagram #ReadersOfInstagram #BookLovers #Kurana #Negombo #MustRead #bookcommunity #SelfHelpBooks #childrensbooks #motivationalbooks #negombobooks #novels #shortstories #sinhalabooks #swarnapusthaka

More from BookHunter.LK

See all BookHunter.LK ads

Similar ads in Education & Courses

See all Education & Courses ads