

Inactive· since Sep 4, 2026
- 4
- days it ran
- 0
- relaunches
Ad copy
Fleet එකක් Manage කරනකොට වාහන ගණනට වඩා වැදගත් වෙන්නේ, ඒ හැම දෙයක්ම නිවැරදිව Control කරගන්න පුළුවන් එකයි. වාහනවල ගමන්, රියදුරන්ගේ කාර්යයන් සහ දෛනික මෙහෙයුම් ගැන පැහැදිලි අවබෝධයක් තියෙනකොට, තීරණ ගන්නත් වැඩ කටයුතු සැලසුම් කරන්නත් තවත් පහසුයි. ඔබේ Fleet එකට ගැළපෙන Smart Fleet Management Solution එකක් ගැන දැනගන්න අපගේ කණ්ඩායම සමඟ සම්බන්ධ වෙන්න. 📍 රත්නපුර 📅 සැප්. 14–17 📞 070 410 0037 🌐 www.sltds.lk අපගේ කණ්ඩායම ඔබගේ ව්‍යාපාරික ස්ථානයටම පැමිණෙනු ඇත. SLT Digital Solutions සමඟ ඔබේ ව්‍යාපාරය බලගන්වමු! . . #SLTDigitalSolutions #FleetManagement #FleetManagementSystem #RatnapuraBusinesses #Ratnapura #TeaFactories #Construction #ReadyMix #TransportServices #BusinessSolutions #DigitalSolutions #SmartFleet
Like this ad? Make it yours.
Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.







