DigiBlast - Digital Marketing Agency Facebook ad: “ඔයත් Business එක්ක කරන කෙනෙක්ද?”

Ran for 38 days, from April 2 to May 10, 2026, the last day Crush saw it.
Run by DigiBlast - Digital Marketing Agency on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 943145791434078
- Platforms
- Facebook, Instagram, Audience Network, Messenger and WhatsApp
- Relaunches
- 0
- Niche
- Marketing & Agencies
Ad text
ඔයත් Business එක්ක කරන කෙනෙක්ද ? ඔයාගේ Business එක Brand එකක් කරන්න මහන්සි වෙන කෙනෙක්ද ? ඔයාගේ Digital Audience එක ගැන ඔයා දැනුවත්ද ? දැන් පාරිභෝගිකයා ගොඩක් Update වෙලා, මොකද එයා ඔයා ලගට එන්න කලින්ම ඔයාගේ Product එක නැත්තම් ඔයාගේ Service එක ගැන අදහසක් ඇතුව එන්නේ ගොඩක් වෙලාවට. ඉස්සර වගේ නෙමෙයි ඔයාට දවසක් දෙකක් ඇතුලත ඔයාගේ Product එක ගැන Service එක ගැන මුළු ලංකාවට වගේම ලංකාවෙන් එළියටත් කියන්න පුළුවන්. ඒ තමයි Digital Marketing වලින් ......... ඉතින් ඔයත් ඔයාගේ Business එකට හරි Service එකට Digital Marketing කරනවද ? නැ කිව්වොත් ඉතින් How sad කියලා තමයි කියන්න වෙන්නේ. ඔයාගේ Product එකේ හරි Service එකේ හරි Digital Audience එක ගැන ඔයා දැනුවත් නැත්තම් ඔයාට Sales කරන්න ලොකු මහන්සියක් දරන්න වෙනවා. ඔයාගේ Digital Audience එක අපි ඔයාට Buildup කරලා දෙන්නම් ඒ වගේම ඒ Digital Audience එකට නිවැරදිම Strategics Marketing Campaign කරලා Return on Investment (ROI) එක Sales වැඩිකරලා පෙන්වන්නම් .................. නිකම්ම නෙමෙයි ඉතාමත් වගකීමෙන් කියන්නේ අපේ ගනුදෙනුකරුවන් අපව විශ්වාස කරන්නේ ඇයි කියලා දැනගන්න DigiBlast Digital Facebook page එකට ගිහින් Client Reviews බලන්න , අපේ Digital Marketing Campaigns කොච්ච්චර Success වෙලා තියනවද කියලා ✌️✌️ ඔබේ ගනුදෙනුකරුවන් කොතැනක සිටියත්, ඔබව ඔවුන්ට සොයා ගන්න පුළුවන් විදියට Digitaly Marketing කරන්න ! 🌍🌟🌐💻💬 📈 ඔයා DigiBlast Digital තෝරා ගන්න ඕනේ ඇයි ? 🌟 නව්‍ය ඩිජිටල් උපාය මාර්ග | Innovative digital strategies 📱 ඉලක්කගත පාරිභෝගික කටයුතු | Targeted customer engagement 💻 සමාජමාධය අලවිකරණයේ වසර ගනනාවක ප්‍රවීණත්වය | Expertise across platforms 🚀 ප්‍රතිඵල මත පදනම් වූ ප්‍රචාරණය | Results-driven advertising 👌ඉහළ සන්නාම සමඟ වැඩ කිරීමේ පළපුරුද්ද | Experience working with top brands Boost Your Business Digitally DigiBlast Digital Solutions. කතා කරන්න අපිට 074 103 3015 . #DigiBlast #ConnectWithDigiBlast #ElevateYourBrand #digitalmarketing #growthpartners #DigitalSuccess #businesstips #branding #BoostYourBusiness #FacebookMetaAds #SuperchargeSales #onlinepresence #facebookmarketing #advertisementpostcontent #targetaudienceresearch #marketingtips #strategicplanning #businessgrowth #digitalmarketing #SalesBoost #MaximizeReach #engagement #OnlineSuccess #doityourself #smallbusiness #moneymaker #entrepreneurship
Where the ad sends people
api.whatsapp.com
Whatsapp message: api.whatsapp.com(opens in a new tab)







