CodshipX Facebook ad: “ඔයාගේ COD බිස්නස් එක ලොකු හිසරදයක් එක්කද කරන්නේ?”

Ran for 121 days, from July 13 to November 10, 2026, the last day Crush saw it.
Run by CodshipX on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Make your own version of this ad
Crush makes it, launches it in your own Meta ad account, scales the winners and pauses the losers.
About this ad
- Meta Ad Library ID
- 964720089947659
- Platforms
- Relaunches
- 0
Ad text
ඔයාගේ COD බිස්නස් එක ලොකු හිසරදයක් එක්කද කරන්නේ? 🤯 එහෙනම් මෙන්න විසඳුම! 🚀 Order Returns ඔයාගේ profit එක දවසින් දවස නැති කරනවා නේද? 📉 Delivery Charge එකත් වැඩියි නේද? 💸 Fake Customer ඔයාගේ කාලයයි, මුදලයි දෙකම නැති කරනවා නේද? ⛔ ලංකාවේ ප්රථම හා එකම Verified Seller COD Ecosystem එක 👉 CodshipX 🔥 මේ හැම ප්රශ්නයකටම හරිම විසඳුම! ලංකාවේ ප්රධාන පෙළේ කුරියර් ආයතනයක් එක්ක direct ගිවිසුම් ගතවෙලා ඔයා පොඩි ඕඩර් ප්රමාණයක් කරත්,CodshipX හරහා business එක run කරනවා නම් ඔයාට ලැබෙනවා exclusive benefits 😎👇 ✅ Order Return Charge එක 100% FREE ♻️ ✅ Special Delivery Rates 📦 ✅ Verified Seller Badge එකක් ✔️ ✅ Order Management System එකක් 💻 (waybills අතින් ලියන්න ඕන නෑ, ඔයාගේ store එකේ logo එක දාලා customized waybills, invoice හදාගන්න පුලුවන්!) ✅ Courier Integration 🔗 (ඔයාගේ orders කුරියර් එකට auto update වෙනවා) ✅ Fake Customer Detection & Blacklist 🚫 මේක Service එකක් විතරක් නෙවෙයි ❌ 👉 CodshipX කියන්නේ ඔයාගේ COD Business එක Grow කරන SYSTEM එකක් 📈🔥 ⚠️ සීමිත පිරිසකට පමණයි මුලින් අවස්ථාව ලැබෙන්නේ 👉 දැන්ම Join වෙන්න! 🚀 www.codshipx.com









