Skip to content
crafterina

crafterina Facebook ad: “for unique gift lovers.”

crafterina Facebook ad: for unique gift lovers.

Ran for 143 days, from April 15 to September 5, 2026, the last day Crush saw it.

Run by crafterina on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
964744619272921
Platforms
Facebook, Instagram, Audience Network and Messenger
Relaunches
0

How we count

Ad text

🖤for unique gift lovers....🖤 ❤Let's choose unique gifts ❤ ඔයා වෙනස් විදියෙ gift එකක් හොයන ගමන් නේද ඉන්නෙ....එහෙනම් මොනවද තවත් හිතන්නෙ. නිකන් gift එකක් නෙවෙයි, අපි දෙමු surprise gift එකක්. ඒත්..... කොහොමද surprise gift හොයන්නෙ කියලා හිතුණද.. එන්නකො අපේ page එකට.. ☘️ dolly crafterina ගෙ handpainted cute wooden dollies තරම් කාවහරි surprise කරන්න පුළුවන් gifts තවත් නම් කොහෙවත් නෑ ළමයෝ.... ☘️ඔයාගෙ ආදරණීයන්ව ඔයාට කොයිතරම් වටිනවද පෙන්නන්න වචන ඕනිම නෑ..ඒත් මේ වගේ customized gift එකක් නම් ඕනි ළමයෝ 😁 මේ gift එක ඔයාගෙ අතට ලැබුණම ඔයාට හිතෙන්නෙ එකදෙයයි.." නොගත්තනම් අපරාදෙනි" කියලා විතරයි. ☘️වෙනස්ම විදියෙ unique gift එකක් ♥️එයාගෙ special day එකට දෙන්න,දුවට පුතාට ආස තීම් එකෙන් උපන්දිනේට දෙන්න ♥️childrens day එකට දෙන්න, ♥️teachers day එකට දෙන්න ♥️යාලුවෙක්ට මතක හිටින වෙඩින්ග් ගිෆ්ට් එකක් විදියට දෙන්න ♥️,ඔයාගෙ බිස්නස් ලොගෝ එක දාපු ඩෝලි කෙනෙක් හදවගන්න, ♥️office එකේ farewell එකකදි දෙන්න ❤කාටහරි graduation gift එකක් දෙන්න ❤valentine's day එකට එයාට දෙන්න ♥️ඕනිම celebration එකකදි ඕනිම කෙනෙක්ට දෙන්න ආදර පාට ගාපු තෑග්ගක් තමයි මේ.. ☘️ඔයාට කරන්න තීන්නෙ 🌺ඔය දෙන්නගෙ ලස්සනම ලස්සන ෆොටෝ එකක්, ඔයාගෙ ආදරණීයන්ගෙ ෆොටෝ එකක් අපිට එවන්න විතරයි .. ☘️අපි ඔයාගෙ ඒ ලස්සනම ලස්සන මතකයට ආදර පාට ගාලා හැමදාටම තියාගන්න පුළුවන් uncommon dollies විදියට හදලා දෙනවා ☘️මේ ගානට ලස්සන unique gift එකක් කඩෙන් නම් ගන්න බෑ ළමයෝ ☘️ආහ්..ඔයා gift එකක් දෙන්න නම් මේක ගන්නෙ අපි ලස්සන gift box එකයි wish tag එකයි තව gift bag එකකුයි free තමයි දෙන්නෙ ☘️තව ලස්සන ලස්සන ඩෝලීස් ගොඩක් අපේ page එකට ගියොත් බලාගන්න පුලුවන්..මොකද දන්නවද...අපෙන් මේ වෙනකොට විශාල orders ප්‍රමාණයක් ආදරණීය customersලගෙ අතට ගිහින් තියෙනවා.ආදරණීය ප්‍රතිචාරයන්ගෙත් අඩුවක් නෑ ඉතින්.customers ලා නැවත නැවත අපිව හොයාගෙන ඇවිත් ලකී ඩෝලීස් ලා ගන්නෙ ඇයි දන්නවද..මේ වගේ quality,perfect dolly gifts ඔයාට වෙන කොහෙන්වත් ලැබෙන්නෙ නැති නිසා. Islandwide delivery available Pre orders and bank deposit Contact us on fb or whatsapp 0771286916 for more details #woodengifts #woodendoll #unique #forhim #forher #birthdaygift #surprisegift #customized #handpainted #nontoxic #trendingposts #surprisegift #Wishtag #petlover #furbaby #furryfriends #forhim #forher

Similar ads in Gifts & Crafts

See all Gifts & Crafts ads