Creative unavailable
Discount Store
Discount Store

Inactive· since May 10, 2026

135
days it ran
0
relaunches

Ad copy

Vehicle එකේ ටයර් එක මාරු කරනවා කියන එක මහා ලොකු දෙයක් නෙමේ ඔයාට මෙන්න මේ අයිටම් එක තියෙනවනම්. ඒ තමයි Auto Labor-Saving Jack Ratchet Wrench මේ උපකරණය විශේශයෙන් නිර්මානය කරලා තියෙන්නෙම, වාහනේ ටය‍ර් එක ලේසියෙන්, ඉක්මනින් වගේම ආරක්ශිතව ගලවන්න පුලුවන් වෙන්න. වාහනේ jack එක උස්සන්න පාත් කරන්න මාරම ලේසියි. ඉහල තත්වයේ වානේ වලින් නිශ්පාදනය කරලා තියෙන නිසා, Product එකේ ඩියුරබිලිටි එක ගැන නම් ආයේ කතා දෙකක් නෑ ඕනම වෙලාවක පාවිච්චියට ගන්න ඔයාගේ ටූල් බොක්ස් එකේ දාගෙන යන්න පුලුවන් වගේම ඉක්මනින්ම සහ ලේසියෙන්ම වැඩේ කරගන්න පුලුවන් නිසා, මග රස්තියාදූ වෙලා කට්ට කන්න ඕනෙත් නැහැ එහෙනම් කරදර නැති ගමනකට අදම ගන්න Auto Labor-Saving Jack Ratchet Wrench. Jack Ratchet Wrench - Rs: 999 Delivery - Rs: 390 #RatchetWrench #SocketWrench #HandTools #MechanicTools #GarageTools #DIYTools #AutoRepair #CarMaintenance #ToolKit #HardwareTools #WorkshopLife #FixItRight #ProfessionalTools #HeavyDutyTools #HomeImprovement

Rs: 999 වාහනේ Jack එක ලේසියෙන්ම උස්සන්න පුළුවන්

Vehicle එකේ ටයර් එක මාරු කරනවා කියන එක මහා ලොකු දෙයක් නෙමේ ඔයාට මෙන්න මේ අයිටම් එක තියෙනවනම්. ඒ තමයි Auto Labor-Saving Jack Ratchet Wrench

SIGN UP
🪄Crush AI

Like this ad? Make it yours.

Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.

More ads from Discount Store

Discount StoreDiscount Store
Inactive
34 Days
-Reach
Discount Store Facebook ad
Details
Discount StoreDiscount Store
Active
131 Days
-Reach
Discount Store Facebook ad
Details
Discount Store Ad — Ran 135 Days | Crush Ad Library