Lemara Bedding ad creative
Lemara Bedding

Lemara Bedding

Active· since Jun 20, 2026

94
days running
0
relaunches

Ad copy

මෙට්ටය ආරක්ෂා කරගන්නයි පැටියට සුවපහසුව සලසන්නයි ❤️ ✅ 100% Waterproof Mattress Protector's 🔸 පුංචි බබාලා නිසා මෙට්ටය ආරක්ෂා කරගන්න එක හරිම අපහසුයි නේද? පුංචි බබාල ඉන්න අම්මලාට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි බබාලගෙ මුත්‍රා වලින්, වටිනා මෙට්ටය නාස්ති වෙන එක. බබාලාට දවස ගානෙම පැම්පස් අන්දන්න ගියොත් ඒකටත් ලොකු වියදමක් යනව රබර් ෂීට් දැම්මම ඒවා බිලිදු සමට අහිතකරයි වගේම පුංචි පැටවුන්ට හරිම අපහසුයි.ඉතින්, 100% මෙට්ටයෙ ආරක්ෂාව වෙනුවෙන් වගේම අම්මලගෙ පහසුව වෙනුවෙනුත් බබාලගෙ සුවපහසුව වෙනුවෙනුත් අපි ගෙනාව Lemara 100% Waterproof Mattress Protector's ✅100% ජල කාන්දුව වලක්වන මෙට්ට කවරයක් දැම්මොත් සේරම ප්‍රශ්න විසඳෙනවා නේද? 🔸 ඉතා සිනිඳු භාවයෙන් යුක්ත ලේයර් 5 කින් සමන්විත වේ 🔸 ආනයනික තත්වයේ උසස් නිමාවකින් යුක්තයි 🔸 100% Waterproof නිසා කිසිම දියරයකින් හානියක් නෑ 🔸 100% අසාත්මිකතා වලින් තොර වේ 🔸කිසිදු රස්නයක්ද නොමැත 🔸 දුර්ගන්ධය ඇති වීම, කලු පුස් බැඳීම වළකයි 🔸 කුඩා දරුවන්ට , එක්තැන් වුණු වැඩිහිටියන්ටද යෝග්‍ය වේ 🔸 වොෂින් මැෂින් වල සේදීම ද සිදු කළ හැකියි 🔸 ඉලාස්ටික් සහිත නිසා මෙට්ටයට රඳවන එකත් ලේසියි 🔸 හයිපෝඇලර්ජෙනික් ආරක්ෂණය 🔸ශබ්දයක් පිට නොවීම ✅ All Sizes Available ✅ ඩිලිවරි ගාස්තු නොමිලේ 📦 පාර්සලය අතට ලැබුනු පසු මුදල් ගෙවන්න 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱 𝗦𝘁𝗼𝗰𝗸 | 𝗛𝘂𝗿𝗿𝘆 𝗨𝗽 | 𝗦𝗵𝗼𝗽 𝗢𝗻𝗹𝗶𝗻𝗲 නිවසටම ගෙන්වා ගැනීමට • නම • ලිපිනය • දුරකතන අංකය ලබා දෙන්න විස්තර දැනගන්න කතාකරන්න අපිට ✅ 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗟𝗶𝗻𝗸 - https://wa.me/message/JZCN27ROAGQHI1 ✅ 𝗖𝗮𝗹𝗹 𝗨𝘀 -☎ 077 344 3932 #mattressprotectors #pillowprotectors #bedsheets #onlineshopping #cotton #comfortable #Pregency #pregent #babycare #waterproof #bedprotector #kidsfashion #Mattress #babygifts #mettresscover #bedcover #newbornbaby #babyitems #babypillow #babycot #pampas #pillow #VelonaCuddles #pampers #Drypers #BabyCheramy #babycare

🪄Crush AI

Like this ad? Make it yours.

Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.

Lemara Bedding Ad — Running 94 Days | Crush Ad Library