Skip to content
Aika Kandy

Aika Kandy Facebook ad: “…Advanced Shampoo and conditioner Workshop…”

Aika Kandy Facebook ad: …Advanced Shampoo and conditioner Workshop…

Ran for 2 days, from May 20 to May 22, 2026, the last day Crush saw it.

Run by Aika Kandy on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
1001724685741177
Platforms
Facebook, Instagram and Audience Network
Relaunches
1

How we count

Ad text

…Advanced Shampoo and conditioner Workshop… අධික ලාභ සැලසෙන Shampoo සහා conditioner නිෂ්පාදන වැඩමුළුව 📋Course Highlights: 1️⃣ . Premium Shampoo නිශ්පාදන ආකාරය - වෘත්තීය මට්ටමේ, ස්වාභාවික හා ගුණාත්මක ඖෂධ ද්‍රව්‍ය භාවිතයෙන් විවිධ හිසකෙස් වර්ග සඳහා සුදුසු ෂැම්පු සාදාගන්න ආකාරය පිලිබදව ඔබව දැනුවත් කරයි 💚 2️⃣ වෙළඳපලේ අධික ඉල්ලුමක් ඇති shampoo සූත්‍ර 🧴💚 - දැනට වෙළඳපොළේ ජනප්‍රියම shampoo වර්ග නිෂ්පාදනයේ රහස් ඉගෙන ගන්න ඔබට හැකිය - අලෙවියෙහි ඉහළ මට්ටමක පවතින shampoo වර්ග සාදන ආකාරය 🚀 3️⃣ විවිධ ආකාරයේ ෂැම්පු නිශ්පාදන පිලිබ්දවද ඔබව දැනුවත් කරයි පහත විශේෂිත ෂැම්පු වර්ග සාදන ආකාරය පිළිබඳව කියා දෙනු ලැබේ... Hibiscus Shampoo 🌺 Lemon Shampoo 🍋 Anti-Dandruff Shampoo 🌿 Anti-Hairfall Shampoo 🌀 Hair Growth Shampoo 🌱 Hair Shining Shampoo ✨ 4️⃣ . Shampoo Base සදීමේ සිට ඔබට කැමති අයුරින් shampoo වර්ග සාදාගැනීම සදහා මගපෙන්වීම මෙහිදී සිදු කරයි 5️⃣ නිෂ්පාදන සංරක්ෂණ ක්‍රම 6️⃣ ආකර්ශනීය ඇසුරුම්කරණය පිළිබඳ විශේෂ දැනුම 7️⃣ සෞන්දර්යමය හා ඖෂධමය shampoo නිශ්පාදන ක්‍රම පිලිබදව මෙහිදී ඔබව දැනුවත් කරනු ඇත --- මෙම AIKA වැඩමුළු සහභාගි වීමේ වාසි විදිහට ඔබට ✅ ප්‍රවීණයන්ගෙ මග පෙන්වීම මෙහිදී සිදුවේ...🎓 ✅ ජනප්‍රිය රූපලාවණ්‍ය නිශ්පාදන පිලිබදවත් , ✅ සාදාරණ මිලකට භාන්ඩ අලෙවි කරන ක්‍රම පිලිබදවත් ඔබට දැනුවත් විය හැක... ✅ Zoom තාක්ෂණය ඔස්සේ වැඩමුළු පැවැත්වේ... ✅ අතිශය වටිනා සහතිකයක්ද ඔබට පිරි නැමේ... 👉 දැන්ම පහත් දුරකථන අංක අමතා ලියාපදිංචි වන්න, ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කර අධික ආදායමක් උපයන්න!💰 Contact for Registration : 0767034813

Whatsapp message: api.whatsapp.com(opens in a new tab)

More from Aika Kandy

See all Aika Kandy ads

Similar ads in Hair Care

See all Hair Care ads