Skip to content
Aika Kandy

Aika Kandy Facebook ad: “Diploma in Herbal Cosmetic Products Manufacturing Course”

Ran for 8 days, from September 18 to September 26, 2026, the last day Crush saw it.

Run by Aika Kandy on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
2093727617940641
Platforms
Facebook, Instagram and Audience Network
Relaunches
1

How we count

Ad text

Diploma in Herbal Cosmetic Products Manufacturing Course COSMETIC BUSINESS එක පටන් ගන්න හිතාගෙන ඉන්නවාද? නමුත් Cosmetic Products හදන්න ඉගෙන ගත්තත්, Ingredients ගැන නිවැරදි දැනුමක් නැති නිසා ඔබේ products සාර්ථක කරගන්න බැරි වෙලාද? බොහෝ දෙනා Cosmetic Manufacturing ඉගෙන ගන්නේ formula එකක් copy කරලා product එකක් හදන්න විතරයි. නමුත් professional විදිහට Cosmetic Products හදන්න නම්, Ingredients දැනගන්න ඕන. Ingredients භාවිතා කරන හේතුව දැනගන්න ඕන. නිවැරදි ප්‍රමාණයන් දැනගන්න ඕන. Formulation ගැන අවබෝධයක් තියෙන්න ඕන. ඒ නිසා අපි ඔබට ලබා දෙන්නේ මුල සිට ඉගෙනගත හැකි Professional & Result-Oriented Cosmetic Products Manufacturing Training එකක්. DIPLOMA IN HERBAL COSMETIC PRODUCTS MANUFACTURING මාස 3ක Professional Training Program එක ඔබට ලැබෙන දේ: • මාස 3ක Online Theory Classes • Kandy හෝ Colombo හි Physical Practical Training • Ayurveda Doctors විසින් පවත්වන දේශන • Basic Level සිට Ingredients Knowledge • Professional Cosmetic Manufacturing Knowledge • 120+ Best Cosmetic Formulations • Practical Product Manufacturing Knowledge • Product Quality පිළිබඳ අවබෝධය • සෑම ලියාපදිංචි වන ශිෂ්‍යයෙකුටම FREE Books 3ක් • Valid Course Completion Certificate • BMICH Convocation සඳහා සහභාගී වීමේ අවස්ථාව කාටද මේ Course එක? කිසිම මූලික දැනුමක් නැති අයෙකුට වුවත් ආරම්භයේ සිට ඉගෙනගත හැකියි. මෙය සුදුසු වන්නේ: • Beginners • Students • Housewives • Beauty Professionals • දැනට Cosmetic Business කරන අය • තමන්ගේම Cosmetic Business එකක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අය • Cosmetic Manufacturing පිළිබඳ Professional Knowledge ලබාගැනීමට කැමති ඕනෑම අයෙකුට ඇයි Ingredients Knowledge වැදගත්? “Formula එකක් දුන්නාම product එක හදන්න පුළුවන්” කියන එක පමණක් ප්‍රමාණවත් නැහැ. ඔබ භාවිතා කරන ingredient එක මොකක්ද? ඒක භාවිතා කරන්නේ ඇයි? කොපමණ ප්‍රමාණයක් අවශ්‍යද? අනෙක් ingredients සමඟ ඒක ක්‍රියා කරන්නේ කොහොමද? මේ දැනුම නොමැතිව Cosmetic Manufacturing කිරීමේදී ගැටලු ඇතිවිය හැකියි. ඒ නිසා මුලින්ම නිවැරදි දැනුම ලබාගන්න. Ingredients තේරුම්ගන්න. Formulations ඉගෙනගන්න. Professional විදිහට Cosmetic Products Manufacturing කරන්න. ONLY 40 STUDENTS මෙම batch එක සඳහා ශිෂ්‍යයන් 40 දෙනෙකු පමණක් බඳවා ගනු ලැබේ. Cosmetic Products හදන විදිහ විතරක් නොවෙයි — ඒවා හදන්නේ ඇයි කියන දේත් තේරුම්ගෙන ඉගෙනගන්න. Diploma in Herbal Cosmetic Products Manufacturing ඔබගේ Cosmetic Manufacturing journey එක අදම ආරම්භ කරන්න. වැඩි විස්තර සඳහා දැන්ම අප හා සම්බන්ධ වන්න. 0767034813

Whatsapp message: api.whatsapp.com(opens in a new tab)

More from Aika Kandy

See all Aika Kandy ads

Similar ads in Skincare & Beauty

See all Skincare & Beauty ads