Skip to content
ICT Book Store

ICT Book Store Facebook ad: “අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය …”

ICT Book Store Facebook ad: අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය …

Ran for 5 days, from September 5 to September 10, 2026, the last day Crush saw it.

Run by ICT Book Store on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
1099551299187429
Platforms
Facebook, Instagram, Audience Network, Messenger and WhatsApp
Relaunches
0

How we count

Ad text

🔴 🔴 🔴 අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - 12 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිය ගුරු සිසු අත් පොත (සිංහල මාධ්‍යය සහ English Medium) 🔴 🔴 🔴 ♦ දරු දැරියන්ට උසස් පෙළ විභාගයට නිසැකවම ඉගෙනුම් ආධාරකයක් වනු ඇත. ගැඹුරු වූත් තේරුම් ගැනීමට අපහසු වූත් විෂය කරුණු ඉතා සරලව උදාහරණ මගින් පැහැදිලි කර ඇත. ♦ ඉතා ආරක්ෂාකාරීව ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක. ♦ දැනට වෙළඳ පොළේ ඇති උසස් පෙළ විෂයය සඳහා ලියවී ඇති සවිස්තරාත්මක සහ විශාලතම ග්‍රන්ථ කට්ටලය මෙය වේ. ✅ 12 ශ්‍රේණිය සිද්ධාන්ත පොතක මිළ - රු.2000/= (වර්ණ A4 ප්‍රමාණයේ පිටු 200කට වඩා අන්තර්ගත වේ) ✅ 13 ශ්‍රේණිය සිද්ධාන්ත පොතක මිළ - රු.2200/= (වර්ණ A4 ප්‍රමාණයේ පිටු 250කට වඩා අන්තර්ගත වේ) ✅ AL ICT නව බහුවරණ ප්‍රශ්න 1000ක් සහ විසඳුම් (සිංහල මාධ්‍යය සහ English Medium) - රු.2000/= ✅ AL MCQ පේපරේ පාඩමෙන් පාඩමට පොතක මිළ -(සිංහල මාධ්‍යය සහ English Medium) - රු.1700/= ✅ AL ICT පෙරහුරු ප්‍රශ්න (බහුවරණ,ව්‍යුහගත සහ රචනා) සහ විසඳුම් පොතක මිළ - රු.1700/= ✅ AL ICT පාඩමෙන් පාඩමට බහුවරණ ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න වැඩ පොතක මිළ - රු.1900/= ✅ AL ICT කෙටි සටහන් පොත (සිංහල මාධ්‍යය) - රු.1650/= ♦ පොත් ලැබුණු පසු මුදල් ගෙවිය හැක. ☎ විමසන්න 071 070 7226 ♦ 12 ශ්‍රේණිය පොත 2017 නව විෂය නිර්දේශයට අනුකූලව සකසා ඇති අතර 12 ශ්‍රේණිය විෂය නිර්දේශයේ ඒකක 7 වන [තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලික සංකල්ප (Basic Concepts of ICT), නූතන පරිගණකවල කාර්ය සාධනය විස්තර කොට සසඳා බලමින් පරිගණක පරිණාමය ගවේෂණය කිරීම (Explore the evolution of computing devices and compare the performance of modern computers), සංඛ්‍යා පද්ධති (Data representation in computers), මූලික අංකිත පරිපථ සහ උපාංග නිර්මාණය සඳහා තාර්කික ද්වාර (Uses Logic gates to design basic digital circuits and devices), පරිගණක ක්‍රියාකාරීත්වය කළමනාකරණය කිරීමට මෙහෙයුම් පද්ධති භාවිතා කිරීම (Uses Operating Systems to manage the functionality of Computers), ඵලදායී අන්දමින් තොරතුරු බෙදා ගැනීම සඳහා දත්ත සන්නිවේදනය හා පරිගණක ජාලකරණ තාක්ෂණයන් ගවේෂණය (Data Communication and Computer Networking Technologies to share Information effectively), තොරතුරු පද්ධති සංවර්ධනය (Development of Information Systems)] මනාව ආවරණය කර ඇත. ♦ 13 ශ්‍රේණිය පොත 2017 නව විෂය නිර්දේශයට අනුකූලව සකසා ඇති අතර 13 ශ්‍රේණිය විෂය නිර්දේශයේ ඒකක 7 වන [දත්ත කාර්යක්ෂම හා ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා දත්ත සමුදාය පද්ධති සැලසුම් කර සංවර්ධනය කිරීම (Designs and develops database systems to manage data efficiently and effectively), ගැටළු විසඳීමට ඇල්ගොරිතම සංවර්ධනය කර ඒවා ආකේතනය කිරීම සඳහා පයිතන් ක්‍රමලේඛ භාෂාව භාවිතා කිරීම (Develops algorithms to solve problems and uses python programming language to encode algorithms), බහුමාධ්‍ය තාක්ෂණය උපයෝගී කර ගනිමින් වෙබ් අඩවි සංවර්ධනය කිරීම - HTML5 භාවිතයෙන් (Develops websites incorporating multi-media technologies - Using HTML 5), සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය / සබැඳි ද්‍රව්‍ය අන්තර්ජාල ගවේෂණය කොට අදාළ සරල යෙදුම් සංවර්ධනය කිරීමට අංකිත පද්ධතිවල තැනුම් ඒකක හඳුනා ගැනීම (Explores IoT (Internet of Things) and identify the building blocks of embedded systems to develop simple applications), තරඟකාරී වෙළඳපළට සහ ව්‍යාපාරික සංවිධාන වලට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යෙදිය හැකි අයුරු (Applicability of ICT to business organizations and the competitive marketplace), තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ නව නැඹුරුව හා අනාගත දිශානති (New trend and future directions of ICT), ව්‍යාපෘතියක් ලෙස සරල තොරතුරු පද්ධතියක් නිර්මාණය කොට ක්‍රියාත්මක කිරීම (Designs and implements a simple Information system project)] මනාව ආවරණය කර ඇත. ♦ උපාධි සහ ඩිප්ලෝමා අපේක්ෂකයින්ට, බාහිර විභාග සඳහා පෙනී සිටින තරඟ කරුවන්ටද සුදුසු වේ. ♦ මෙම පොත් පරිහරණය කරන සියලු දුවා දරුවන්ට උසස් පෙළ විභාගයට සාර්ථකව මුහුණ දී විශ්ව විද්යාල ප්‍රවේශය ලැබීමට ශක්තිය ධෛර්ය ලැබේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනාකරමි. ☎ විමසන්න 071 070 7226

More from ICT Book Store

Similar ads in Education & Courses

See all Education & Courses ads