Skip to content
ICT Book Store

ICT Book Store Facebook ad: “පුංචි අපේ ICT වැඩපොත (2 ශ්රේණියේ සිට 5…”

ICT Book Store Facebook ad: පුංචි අපේ ICT වැඩපොත (2 ශ්රේණියේ සිට 5…

Ran for 30 days, from August 1 to August 31, 2026, the last day Crush saw it.

Run by ICT Book Store on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
1445832307596957
Platforms
Facebook, Instagram, Audience Network, Messenger and WhatsApp
Relaunches
2

How we count

Ad text

🔴 🔴 🔴 පුංචි අපේ ICT වැඩපොත (2 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා දරුවන් සඳහා සිංහල මාධ්‍යය සහ English Medium) 🔴 🔴 🔴 ✅ ලංකාවේ 2, 3, 4, 5 කුඩා දරුවන්ට න්‍යාය (Theory), ප්‍රශ්න (Questions) සහ පිළිතුරු (Answers) වලින් සමන්විත එකම ICT වැඩපොත (සිංහල මාධ්‍යය සහ English Medium) ✅ පළාත් අතර සංචරණ සීමා පැවතියද ආරක්ෂාකාරීව පොත් ඔබේ නිවසටම ගෙන්වා ගත හැක. (ඇණවුම් කර දින 3ක් ඇතුළත ලබා ගත හැක.) ✅ පාසල් නිවාඩු කාලයේ ඔබේ දරුවාට නිවසේ සිට ICT විෂය උගන්වන්න. ඔවුන්ගේ දැනුම පරීක්ෂා කරන්න. ✅ ඉතා ආරක්ෂාකාරීව ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක. ✅ ඉතා ආකර්ෂණීය ලෙස වර්ණ මෘද්‍රිත පිටපත් වලින් සමන්විත වේ. සෑම පාඩමකටම න්‍යාය (Theory), ප්‍රශ්න (Questions) සහ පිළිතුරු (Answers) ඇතුළත් කර ඇත. ✅ දරුවාගේ උනන්දුව ඇති වන පරිදි ස්ටිකර් ඇලවීමට ස්ටිකර් කාඩ් සපයා ඇත. ✅ පිටු ගණන - A4 Four Colour 46 ✅ පුංචි දරුවන්ගේ ICT දැනුම වර්ධනය වන පරිදි පාඩම් 15ක් මෙම ග්‍රන්ථයට ඇතුලත් වේ. [පරිගණකයේ ඉතිහාසය (History of Computers), පරිගණකයේ කොටස් (Parts of the Computer), විවිධ පරිගණක වර්ග (Different types of Computers), පරිගණක භාවිතයෙන් අපට සිදු කළ හැකි දේවල් (Things we can do with computers), පරිගණකය භාවිතා වන විවිධ ක්ෂේත්‍ර (Different areas of computer use), පරිගණක ආචාර ධර්ම (Computer Ethics ), පරිගණකය භාවිතා කිරීමේ නිවැරදි ඉරියව් (Correct postures of using the computer), පරිගණකයේ මතකය (Computer Memory), පරිගණකයේ භාවිතා වන මෘදුකාංග (Software in a Computer), පරිගණකයේ භාවිතා කරන ආදාන උපක්‍රම (Input devices in a Computer), පරිගණකයේ භාවිතා කරන ප්‍රතිදාන උපක්‍රම (Output devices in a Computer), යතුරුපුවරුව සහ මූසිකය නිවැරදිව භාවිතා කරන ආකාරය (Correct way of using Mouse and Keyboard), අන්තර්ජාලය හා පරිගණක ජාල (Internet and Computer Networks), අන්තර්ජාලය මගින් අපට ලැබෙන සේවා (Services of the Internet), පරිගණකය ආරක්ෂා කර ගත හැකි ආකාරය (How to protect a Computer) ✅ මෙම පොත හැදෑරීමෙන් 6 වසරේ සිට පාසල් වල ආරම්භ වන ICT විෂයට දරුවාගේ උනන්දුව නිසැකවම ඇති වනු ඇත. ✅ පොතක මිළ - රු.1000/= (සියළුම පිටු A4 ප්‍රමාණයේ වන අතර වර්ණ ඡායාරූප ඇතුළත් කර වර්ණ ස්ටිකර් කාඩ් සපයා ඇත) ✅ පොත් ලැබුණු පසු මුදල් ගෙවිය හැක. 💖 විමසන්න - 071 070 7226 💖

More from ICT Book Store

  • ICT Book Store Facebook ad: අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය …

    Ran 5 days

Similar ads in Education & Courses

See all Education & Courses ads