Skip to content
Panda Baby

Panda Baby Facebook ad: “Panda Baby සෙනෙහසේ කතාබහ - Episode 07”

Panda Baby Facebook ad: Panda Baby සෙනෙහසේ කතාබහ - Episode 07

Ran for 7 days, from September 1 to September 8, 2026, the last day Crush saw it.

Run by Panda Baby on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
1111154344577476
Platforms
Facebook, Instagram, Audience Network, Messenger, WhatsApp and Threads
Relaunches
0

How we count

Ad text

සමාජයට යහපත් පුරවැසියෙකු බිහි කිරීම සෑම දෙමව්පියෙකුගේම ප්‍රාර්ථනාවක්. ඒ නිසා දරුවන් කුඩා කාලයේදී ඔවුන්ව අධ්‍යාපනයට පමණක්ම සීමා නොකර ඔවුන්ගේ හැසිරීම්, ගුණධර්ම, ආකල්ප සහ වගකීම් වැඩි දියුණු කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. දෙමාපියන් වශයෙන් දරුවෙකුට ලබාදෙන ආදර්ශ, ඔවුන් සමඟ ගොඩනගන සම්බන්ධතා සහ පුංචි කාලයේ සිට උගන්වන වටිනාකම් තුළින් සමාජයට වැඩදායී සහ වගකීම් සහගත පුද්ගලයෙකු නිර්මාණය කරන්නේ කොහොමද යන්නට අදාළව දෙමාපියන්ගේ භූමිකාව පිළිබඳව වැදගත් කරුණු රැසක් මනෝචිකිත්සක සාවින්දි සුබසිංහ මහත්මිය අප සමඟ බෙදාගන්නවා. මේ වැදගත් කතාබහට සවන් දෙන්න Panda Baby සෙනෙහසේ කතාබහ සමඟින් එකතු වෙන්න. Raising a responsible citizen is the hope of every parent. While education plays an important role, a true character is shaped by the behaviour, values, attitudes, and sense of responsibility we nurture in children from a young age. As parents, the example we set, the relationship we build, and the values we instill early on all play a powerful role in shaping a socially conscious and responsible individual. In this conversation, Psychologist Savindi Subasinghe shares valuable insights on the critical role of parents in a child’s development. Join Panda Baby සෙනෙහසේ කතාබහ for an honest and meaningful conversation on motherhood, parenting, and raising responsible children. #PandaBaby #PandaBabyPodcast #PandaBabyසෙනෙහසේකතාබහ #SavindiSubasinghe #Parenting #RaisingChildren #ChildDevelopment #PositiveParenting #ValuesInParenting #ChildPsychology #ParentingTips #ParentingWithValues #RaisingResponsibleKids #ConsciousParenting #MindfulParenting #ResponsibleParenting #GoodParenting #ParentChildRelationship #ParentingJourney #ChildBehaviour #EmotionalDevelopment #SocialSkills #LifeSkills #BuildingValues #PositiveChildhood #EarlyChildhood #ParentingMatters #SriLankanParents #ParentsOfSriLanka #PandaBabySriLanka

youtube.com

Panda Baby සෙනෙහසේ කතාබහ - Episode 07

සමාජයට යහපත් පුරවැසියෙකු බිහි කිරීම සෑම දෙමව්පියෙකුගේම ප්‍රාර්ථනාවක...

Watch more: youtu.be(opens in a new tab)

More from Panda Baby

See all Panda Baby ads

Similar ads in Parenting & Kids

See all Parenting & Kids ads