Skip to content
Panda Baby

Panda Baby Facebook ad: “Panda Baby සෙනෙහසේ කතාබහ - Episode 06”

Panda Baby Facebook ad: Panda Baby සෙනෙහසේ කතාබහ - Episode 06

Ran for 7 days, from September 1 to September 8, 2026, the last day Crush saw it.

Run by Panda Baby on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
2189009102023955
Platforms
Facebook, Instagram, Audience Network, WhatsApp and Threads
Relaunches
0

How we count

Ad text

මවක් කියන්නේ භූමිකා රැසක එකතුවක්. ඇය මවක්. වෘත්තීයවේදිනියක්. සූපවේදිනියක්. ව්‍යාපාරිකාවක්. බිරිඳක්. ඒ සියල්ල අතරේ, තම දරුවන්ගේ සෞඛ්‍යය, පෝෂණය සහ සතුට වෙනුවෙන් දිනපතා තීරණ ගන්නා කෙනෙක්. නමුත් මේ සියලු භූමිකා අතර සමබරතාවය සොයාගන්නේ කොහොමද? මේ ප්‍රශ්නයට සෑම මවකටම එකම පිළිතුරක් නැහැ. නමුත් සෑම මවකටම තමන්ගේම අත්දැකීමක් තිබෙනවා. 2013 මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් ජයග්‍රාහිකාවක්, ව්‍යවසායිකාවක් සහ තිදරු මවක් වන ඇමැන්ඩා රත්නායක සමඟ සිදුකරන මෙම විශේෂ සංවාදයේදී, මවක් ලෙස තම ජීවිතයේ විවිධ භූමිකා අතර සමබරතාවය සොයාගත් ආකාරය පිළිබඳව ඇය සිය අත්දැකීම් අප සමඟ බෙදාගන්නවා. මාතෘත්වය, වෘත්තීය ජීවිතය සහ දරුවන්ගේ පෝෂණය අතර සමබරතාවය සොයාගැනීම පිළිබඳව වටිනා සංවාදයකට, Panda Baby සෙනෙහසේ කතාබහ සමඟ ඔබත් එකතු වෙන්න. A mother is never just one thing. She is a mother, a professional, a cook, an entrepreneur, a wife, and the person making countless everyday decisions for her children’s health, nutrition, and happiness. But how do you find balance between all these roles? There is no single answer to motherhood. Every mother finds her own way. In this heartfelt conversation, Amanda Rathnayake - Miss Sri Lanka 2013, entrepreneur, and mother of three, shares her personal experiences of navigating motherhood, career, family, and the everyday choices that come with raising children. From balancing professional responsibilities with family life to making the right choices for her children’s health and nutrition, Amanda opens up about her journey as a mother and the many roles that come with it. Because motherhood is not about doing everything perfectly. It is about finding your own balance, making the choices that work for your family, and learning along the way. Join Panda Baby සෙනෙහසේ කතාබහ for an honest and meaningful conversation on motherhood, career, family, and raising healthy, well-nourished children. #PandaBaby #PandaBabyPodcast #PandaBabyසෙනෙහසේකතාබහ #AmandaRathnayake #Motherhood #MotherhoodJourney #WorkingMothers #CareerAndMotherhood #BalancingMotherhood #ModernMotherhood #SupportSystem #FamilySupport #MothersSupportMothers #ParentingSriLanka #SriLankanMothers #ChildNutrition #BalancedNutrition #HealthyChildren #FamilyNutrition #ParentingTips #MotherhoodAndCareer #SriLankaPodcast

youtube.com

Panda Baby සෙනෙහසේ කතාබහ - Episode 06

මවක් කියන්නේ භූමිකා රැසක එකතුවක්.ඇය මවක්. වෘත්තීයවේදිනියක්. සූපවේ...

Watch more: youtu.be(opens in a new tab)

More from Panda Baby

See all Panda Baby ads

Similar ads in Parenting & Kids

See all Parenting & Kids ads