

Inactive· since Feb 10, 2026
- 9
- days it ran
- 0
- relaunches
Ad copy
🙏🙏ස්වස්ථි සිද්ධම් 🙏🙏 🎀 ලක්ෂ සංඛ්‍යාත චූටි බබාලාට ජීවිතයේ වැදගත්ම දිනයක් වන අකුරු කියවීමේ මංගල්‍ය සඳහා අකුරු කියවීමේ කට්ටලයන් සාධාරණ මිලකට ලබාදුන් Books Corner වෙතින් 🎀 ඔබගේ දරුවාගේ ජීවිතයේ වැදගත්ම දිනය වන අකුරු කියවීමේ නැකතේ සෞභාග්‍යය සංකේතවත් කරන මෙන්ම නුවණට අධිපති ගණදෙවියන් වෙනුවෙන් ධාන්‍ය පූජා කිරීම උදෙසා ඉතා උසස් අන්දමින් සකසා ඇති සෞභාග්‍යය සංකේතවත් කරන ලී අ අකුර සමග අකුරු කියවීමේ කට්ටලය💮💮 සහ අකුරු කියවීමේ නැකතට අවශ්‍ය දෑ කඩවල රස්තියාදු නොවී ගෙදරටම විශ්වාසනීයව, සාධාරණ මිලකට ගෙන්වාගැනීමට එදා මෙදා තුර එකම නාමය ඔබට සරිලන මිලකට . සාධාරණ මිලකට පැකේජයන් 6ක් අපෙන්...♥️♥️♥️ දැන්ම අපෙන් ඇනවුම් කරන්න...0789102974 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න ඔබට අවශ්‍ය නම් අකුරු කියවීමේ කට්ටල,වැලි පීල්ල,ගල් ලෑල්ල , රාමු කරපු දෙවි රූප අපගෙන් පහසු මිලට ලබාගත හැකිය.. ‼️ *60.6% වට්ටමක් සහිතව...* ‼️ අපගේ හිතවත් පාරිභෝගික මහත්ම මහත්මීන් අප වෙත යොමු කල ඡායා රූපයන් අපගේ Facebook පිටුවේ පලකර ඇත.. Reviews 🌟 බලලාම මැසේජ් 📨 එකක් දාන්න අපගේ SAL Enterprises ආයතනයේ දැනට පවතින Pre Customised පැකේජ අවැසි පරිදි තෝරාගත හැක 💜 රු.1650 ( රු.4060 වටිනා පැකේජය - item 28 පැකේජය ) 💜රු.3000 ( රු.7240 වටිනා පැකේජය ) 💜රු.3840 ( " අ "අකුර සමග පොත් කට්ටලය ) 💜රු.4640 ( " අ " අකුර සහ වැලිපීල්ල සමගම පොත් කට්ටලය 💜රු4990(අ අකුර , වැලි පීල්ල, රාමු කරපු දෙවි රූප සමග අකුරු කියවීමේ පොත් කට්ටලය) අප ආයතනයේ පුරා වසර ගණනාවක් පුරාම පුංචි දූවා දරුවන්ගේ ජීවිතය වර්ණවත් කළ අකුරු කියවීමේ උත්සවයන්ට ලබා දුන් අකුරු කියවීමේ කට්ටල මෙසේය... වෙළඳපොළේ විවිධ මිල ගණන්වලට ඇතත්, 🙏💐 බුදු රජාණන්වහන්සේ අග්‍ර උපස්ථායක ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේගේ රූපය, 🙏💐බුදු රජාණන්වහන්සේ දකුණත් අග්‍රශ්‍රාවක ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ රූපය, 🙏🙏 බුදු රජාණන්වහන්සේ වමත් අග්‍රශ්‍රාවක ඍද්ධීමතුන් අතර අග්‍ර මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ රූපය, 🙏🙏දැනුමට අධිපති ගණදෙවියන්ගේ රූපය, 🙏🙏 කලාවට අධිපති සරස්වතී මෑනියන් ගේ රූපය. 💐 අපගේ සෑම පකේජයකටම නොමිලේම... 💐 රු.3000/= • Item 33ක පැකේජය(7240/- ක් වටිනා මෙම පැකේජය අපි දෙන්නෙ 3000/- සාධාරණ මිලකටයි) *( Classic Package 🌻) 📗ගණදෙවිදු රූපය 📗 සරස්වතී මෑණි රූපය 📗ආනන්ද මහරහතන් වහන්සේගේ රූපය 📗සාරිපුත්ත මහරහතන් වහන්සේගේ රූපය 📗මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ රූපය 📗සිංහල හෝඩි පොත ,📗ඉංග්‍රීසි හෝඩි පොත 📗සිංහල අකුරු හුරුව ලොකු වැඩ පොත 📗ඉංග්‍රීසි අකුරු හුරුව ලොකු වැඩ පොත 📗ඉලක්කම් හුරුව ලොකු වැඩ පොත 📗 දෙමළ අකුරු හුරුව ලොකු වැඩ පොත 📗අත හුරුව ලොකු වැඩ පොත 📗 පුංචි අතින් හැඩ කරමු ලොකු වැඩ පොත 📗 ලස්සන ලොකු පින්තූර පොත 📗 සත්තු පාට කරන පොත 📗 කුරුල්ලෝ පාට කරන පොත 📗 එළවළු පාට කරන පොත 📗පලතුරු පාට කරන පොත 📗 මල් පාට කරන පොත 📗 වාහන පාට කරන පොත 📗 ගල් ලෑල්ල 📗හුණු කූරු 2/ ගල් කූර 📗 ලස්සන සිංහල කතා 5 📗ලස්සන ඉංග්‍රීසි කතා 5 Delivery charges 350/- පමනී රු.7240/-ක් වටිනා මෙම පැකේජය අපි දෙන්නෙ රුපියල් 3000/-කට පමණි ‼️ *60.6% වට්ටමක් සහිතව...* ‼️ 078 910 2974 WhatsApp Message එකක් දාන්න... *මේවගේ වටින Quality Package එකක් මේවගේ මුදලකට දෙන්නේ Books Corner✨අපිම විතරයි... . . ~~~~~~~~ . . #mulakuraLK #bookscorner #bookscornerLK #togetherbookscorner #mulakuraenterprises #salenterprises #අකුරුකියවීම #firstletter #firstletterreading
Like this ad? Make it yours.
Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.


