

Inactive· since May 15, 2026
- 11
- days it ran
- 1
- relaunches
Ad copy
✍🏻අකුරු කියවීමේ නැකතටම වෙන්වුණු අලූත්ම පැකේජ පෙළ...🎓 හැමෝටම හරියන්න... තෝරගන්න ප්‍රථම වතාවට පැකේජ 6ක්ම... සාධාරණම මිලකට අකුරු කියවීමේ නැකතට ඕන හැමදේම තියන කට්ටලක් විශ්වාසනීයම තැනකින් ගෙදරටම ගෙන්න ගමුද ? හැමෝම හොයන ● "අ" අකුර ● රාමු කරන ලද දේව රූප ● වැලි පීල්ල ඇතුළුව සියලුම දෑ... . වසර ගණනාවක විශ්වාසය සමගින් ' Books Corner ' ආයතනය විසින් හදුන්වාදෙන අලූත්ම පැකේජ තුලින් අවැසි පරිදි තෝරාගත හැක. 🔵Rs.1650 ( රු.4060 වටිනා පැකේජය ) 🔴Rs.3000 ( රු.7240 වටිනා පැකේජය ) ⚪Rs.3840 ( " අ " අකුර සමගම පොත් කට්ටලය ) ⚫Rs.4640 ( " අ " අකුර සහ වැලිපීල්ල සමගම පොත් කට්ටලය ) 🟡Rs.4990 ( "අ" අකුර, රාමු කරන ලද දේව රූප සහ වැලි පීල්ල සමග පොත් කට්ටලය ) 🟢Rs.7350 ( "අ" අකුර, රාමු කරන ලද දේව රූප, වැලි පීල්ල, පාට පැන්සල්, Dry Clay Set සහ පාට පෙට්ටිය සමගම Premium පොත් කට්ටලය ) 🌿 දරුවාගේ ජීවිතයේ පලමුවන, වැදගත්ම, සුවිශේෂීම දිනයට අවශ්‍ය වන සියලූම දෑ විශ්වාසනීය හොදම තැනකින් 🌿 . මීට අමතරව දරුවාට අවශ්‍ය 🎁පාට පෙට්ටි 🎁පාට පැන්සල් 🎁ප්ලැටිනම් 🎁ක්ලේ තවත් අවශ්‍ය ද්‍රව්‍ය අපගෙන් පහසු මිලට ලබාගත හැකිය... මේ එකෙන් link ඔයාට අපේ දැනට තියන stationery ඔක්කොම වර්ග බලාගන්නත් පුළුවන් 👇🏻👇🏻👇🏻 https://bookscornerlk.github.io/home/stationery 👈🏻 . වෙළඳපොළේ විවිධ මිල ගණන්වලට ඇතත්, 🪔 බුදු රජාණන්වහන්සේ අග්‍ර උපස්ථායක ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේගේ රූපය, 🪔 බුදු රජාණන්වහන්සේ දකුණත් අග්‍රශ්‍රාවක ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ රූපය, 🪔 බුදු රජාණන්වහන්සේ වමත් අග්‍රශ්‍රාවක ඍද්ධීමතුන් අතර අග්‍ර මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ රූපය, 🪔 දැනුමට අධිපති ගණදෙවියන්ගේ රූපය, 🪔 කලාවට අධිපති සරස්වතී මෑනියන් ගේ රූපය. අපගේ සෑම පකේජයකටම නොමිලේම... . . 👉 ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව. ( Cash On Delivery Facility) 👉 කඩිනම් බෙදාහැරීමේ සේවාව ( Quick Delivery ) පවතී... . . 🔴 කුඩා චාරිත්‍ර පත්‍රයක් එකතු කර හෝ Delivery Free ලෙස සඳහන් කර තත්වයෙන් බාල Items හෝ අඩු Item ප්‍රමාණයක් ලබා නොදේ... 🔴 දරුවාගේ අකුරු කියවීමේ චාරිත්‍රය නිසිම අයුරෙන් කිරීමට බලාපොරොත්තුවෙන දෙමාපියනි... කඩවල් වල රස්තියාදු නොවී පොත් වර්ග සොයමින් රස්තියදුවෙන්න අවශ්‍යම නෑ. ඔබගේ දරුවාගේ අකුරු කියවීමේ නැකතට අවශ්‍ය සියලුම ද එකම තැනකින් කඩේටත් වඩා අඩුම මුදලකට ගෙදරටම ගෙන්වා ගන්න... 078 910 2974 WhatsApp Message එකක් දාන්න... *මේවගේ වටින Quality Package එකක් මේවගේ මුදලකට දෙන්නේ Books Corner✨අපිම විතරයි.... . . ~~~~~~~~ . . #mulakuraLK #bookscorner #bookscornerLK #togetherbookscorner #mulakuraenterprises #salenterprises #අකුරුකියවීම #firstletter #firstletterreading
Like this ad? Make it yours.
Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.


