Skip to content
Campus Set Eka/කැම්පස් අපේ පිටුව

Campus Set Eka/කැම්පස් අපේ පිටුව Facebook ad: “වැඩි විස්තර මෙතනින් ලබාගන්න”

Campus Set Eka/කැම්පස් අපේ පිටුව Facebook ad: වැඩි විස්තර මෙතනින් ලබාගන්න

Ran for 25 days, from October 23 to November 17, 2026, the last day Crush saw it.

Run by Campus Set Eka/කැම්පස් අපේ පිටුව on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Make your own version of this ad

Crush makes it, launches it in your own Meta ad account, scales the winners and pauses the losers.

About this ad

Meta Ad Library ID
1425757259670834
Platforms
Facebook, Instagram, Audience Network and WhatsApp
Relaunches
0

How we count

Ad text

𝗛𝗶𝗴𝗵𝗹𝘆 𝗥𝗲𝗰𝗼𝗺𝗺𝗲𝗻𝗱 කරන්න පුළුවන් ලංකාවේ සුපිරිම 𝗣𝘀𝘆𝗰𝗵𝗼𝗹𝗼𝗴𝘆 𝗖𝗼𝘂𝗿𝘀𝗲 එක... දැන්ම හැමෝම 𝗔𝗣𝗣𝗟𝗬 කරන්න... ------------------------- 𝗨𝗞 𝗤𝘂𝗮𝗹𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝗦𝗰𝗵𝗼𝗹𝗮𝗿𝘀𝗵𝗶𝗽 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺𝗺𝗲 මනෝවිද්‍යාව හා උපදේශනය පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව 𝗦𝗟𝗤𝗙 𝗟𝗲𝘃𝗲𝗹 𝟬𝟯 - 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗣𝘀𝘆𝗰𝗵𝗼𝗹𝗼𝗴𝘆 & 𝗖𝗼𝘂𝗻𝘀𝗲𝗹𝗹𝗶𝗻𝗴 𝗔𝗰𝗮𝗱𝗲𝗺𝗶𝗰 𝗬𝗲𝗮𝗿 𝟮𝟬𝟮𝟲/𝟮𝟬𝟮𝟳 ------------------------- "මිනිස්සු හිතන විදියයි හැසිරෙන විදියයි විද්‍යාත්මක විදියට අධ්‍යනය කරන විද්‍යාව" තමයි මනෝවිද්‍යාව කියන්නේ. ඉතින් මේ 𝗣𝘀𝘆𝗰𝗵𝗼𝗹𝗼𝗴𝘆 කියන විෂය ඉගෙන ගන්න තියෙන හොදම තැන තමයි 𝗜𝗠𝗕𝗦 𝗚𝗿𝗲𝗲𝗻 𝗖𝗮𝗺𝗽𝘂𝘀 කියන්නේ. --------------------------- මේ 𝗣𝘀𝘆𝗰𝗵𝗼𝗹𝗼𝗴𝘆 𝗖𝗼𝘂𝗿𝘀𝗲 එක හැදෑරිමෙන් ඔයාට වාසි ගොඩක් ගන්න පුළුවන්. --------------- 𝟬𝟭. මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර මුල ඉදන්ම උගන්වන පාඨමාලාවක්. ------------ 𝟬𝟮. මේකේ තියෙන විශේෂම වැදගත්කම තමා 𝗖𝗼𝘂𝗿𝘀𝗲 එක අවසාන වෙනකොට 𝗦𝗟𝗡𝗜𝗣𝗖 (විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ ජාතික ආයතනය) 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗲 𝗖𝗼𝘂𝗻𝘀𝗲𝗹𝗹𝗼𝗿 කෙනෙක් වෙන්නත් පුලුවන්. ------------ 𝟬𝟯. ඒ කියන්නේ මේ 𝗖𝗼𝘂𝗿𝘀𝗲 එකෙන් පස්සේ ඔයාට 𝗖𝗼𝘂𝗻𝘀𝗲𝗹𝗹𝗼𝗿 කෙනෙක් වෙන්න හොද 𝗣𝗮𝘁𝗵 එකක් අනිවාර්යෙන්ම හැදෙනවා ------------ 𝟬𝟰. මේ 𝗖𝗼𝘂𝗿𝘀𝗲 එක සම්පුර්ණයෙන්ම තියෙන්නේ 𝗢𝗻𝗹𝗶𝗻𝗲. ඒවගේම 𝗟𝗲𝗰𝘁𝘂𝗿𝗲𝘀 තියෙන්නෙත් රෑට නිසා රැකියාවක් කරන ඔයාලට පහසුවෙන්ම මේ 𝗖𝗼𝘂𝗿𝘀𝗲 එක කරන්න පුළුවන්. ------------ 𝟬𝟱.මේ 𝗖𝗼𝘂𝗿𝘀𝗲 එක ඇතුලේ විෂයයන් 𝟭𝟬ක් ඉගෙනගන්න තියෙනවා. ඒ කියන්නේ 𝗖𝗼𝘂𝗿𝘀𝗲 එක අවසානයේ ඔයාලට මාරම 𝗞𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 එකක් එනවා. ------------ 𝟬𝟲.ජාතික වශයෙන් පිළිගත් 𝗦𝗟𝗤𝗙 𝗟𝗲𝘃𝗲𝗹 𝟬𝟯 සහ 𝗖𝗿𝗲𝗱𝗶𝘁 𝟯𝟬ක් සමඟ,මෙම 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 එක ඔබගේ 𝗖𝗮𝗿𝗲𝗲𝗿 එකේ 𝗡𝗲𝘅𝘁 𝗟𝗲𝘃𝗲𝗹 එකට යන්න අවශ්‍ය පදනම සකස් කරයි. ------------ 𝟬𝟳. මේ 𝗰𝗼𝘂𝗿𝘀𝗲 එකේ උගන්නන්න ඉන්නවා 𝗣𝘀𝘆𝗰𝗵𝗼𝗹𝗼𝗴𝘆 𝗳𝗶𝗹𝗲𝗱 එකේ ඉන්න 𝘀𝗲𝗻𝗶𝗼𝗿 ම 𝗣𝗿𝗼𝗳. දයා රෝහණ අතුකෝරාල සර්. ------------ 𝟬𝟴. ඒ හැම 𝗦𝘂𝗯𝗷𝗲𝗰𝘁 එකක්ම සුපිරියටම උගන්වන්න පුලුවන් ගුරුවරු 𝟭𝟬 දෙනෙක් ඉන්නවා. ------------ 𝟬𝟵. ඒ වගේම තමයි මේ 𝗖𝗼𝘂𝗿𝘀𝗲 එකේ 𝗟𝗲𝗰𝘁𝘂𝗿𝗲𝘀 𝗖𝗼𝗻𝗱𝘂𝗰𝘁 කරන්නේ විධිමත් 𝗟𝗠𝗦 එකක් හරහා නිසා ඔයාට ඕන වේලාවක පාඩම් ඕනම වාර ගණනක් බලන්නත් පුලුවන්. ------------ 𝟭𝟬. ලොවම පිළිගත් අන්තර්ජාතික තත්ත්ව කළමනාකරණ සහතිකය වන 𝗜𝗦𝗢 𝟵𝟬𝟬𝟭- 𝟮𝟬𝟭𝟱 සහතිකයෙන් පිදුම් ලද පාඨමාලාවක් වීම. ------------ 𝟭𝟭. 𝗖𝗼𝘂𝗿𝘀𝗲 එක ඉවර උනාට පස්සේ 𝗕𝗿𝗶𝘁𝗶𝘀𝗵 𝗖𝗼𝘂𝗻𝗰𝗶𝗹 පිළිගත් මහා බ්‍රිතානයේ 𝗔𝗕𝗘- 𝗨𝗞 මගින් ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් පිරිනමන නිසා ලෝකේ ඕනෑම රටක 𝗖𝗼𝘂𝗿𝘀𝗲 එකට ලොකු පිළිගැනීමක් තියෙනවා. ------------ 𝟭𝟮. මේ 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 ව ඉවර කලාට පස්සේ 𝗕𝗠𝗜𝗖𝗛 එකේ ලස්සන 𝗖𝗼𝗻𝘃𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻 එකක් තියලා 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 ලෝගුව පලන්දලා තමයි ඔයාලට සහතිකය ප්‍රදානය කරන්නේ. --------------------------- 𝟬𝟭. පාඨමාලා සැකැස්ම ✅දේශන ක්‍රමය - 𝗢𝗻𝗹𝗶𝗻𝗲 ✅𝗧𝗼𝘁𝗮𝗹 𝗖𝗿𝗲𝗱𝗶𝘁𝘀 - 𝟯𝟬 ✅සහතිකය: 𝗨𝗞 & 𝗗𝗟𝗖 𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗲𝘀 ✅𝗦𝘆𝗹𝗹𝗮𝗯𝘂𝘀 𝗠𝗼𝗱𝗲𝗹 : 𝗦𝗟𝗤𝗙 𝟯 --------------------------- 𝟬𝟮. කා සඳහා ද? 🔸විශ්ව විද්‍යාල සිසුන් හා උසස් පෙළ අවසන්කළ සිසුන් 🔸රජයේ හා පෞද්ගලික පාසල් ගුරුවරුන් 🔸පරිපාලන නිලධාරීන් 🔸විධායක නිලධාරින් 🔸කළමනාකරුවන් හා ව්‍යවසායකයින් 🔸රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් 🔸පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් --------------------------- 𝟬𝟯. අයදුම් කරන ආකාරය (පහත 𝗟𝗶𝗻𝗸 එක හරහා දැන්ම නොමිලේ ලියාපදිංචි වන්න) 🔸 𝗥𝗲𝗴𝗶𝘀𝘁𝗲𝗿 𝗟𝗶𝗻𝗸 : https://imbs.lk/registerOnline/ 🔸 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗟𝗶𝗻𝗸 : https://wa.me/94740607100 --------------------------- 𝗡𝗼𝘁𝗲: 𝗜𝗠𝗕𝗦 හරිත සරසවිය ලොව පිළිගත් 𝗜𝗦𝗢 𝟵𝟬𝟬𝟭- 𝟮𝟬𝟭𝟱 අන්තර්ජාතික තත්ව සහතිකයෙන් පිදුම් ලද සරසවියක් වන අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන 𝗗𝗟𝗖 - 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 අනුබද්ධ ආයතනයකි.

WhatsApp

වැඩි විස්තර මෙතනින් ලබාගන්න 👉

Apply now: api.whatsapp.com(opens in a new tab)

More from Campus Set Eka/කැම්පස් අපේ පිටුව

See all Campus Set Eka/කැම්පස් අපේ පිටුව ads

Similar ads in Education & Courses

See all Education & Courses ads