
Loshitha Dhananjaya
Active· since Mar 4, 2026
- 202
- days running
- 0
- relaunches
Ad copy
රුපියල් 3800ක් වගේ සුලු මුදලකට ඔයාගෙම ව්‍යාපාරයක් පටන් ගන්න පුලුවන් කියලා කිව්වොත් ඔයා මොකද කියන්නේ? Alibaba, Alibaba කියන්නේ ලෝකේ තියෙන ලොකුම wholesale marketplace එක 🥰 ඉතින් ශ්‍රී ලන්කාවේ පලමු වතාවට අපි මේ පාඨමාලාව ඔයාලට අරගෙන එනවා. " Alibaba එකෙන් බිස්නස් කරමු " 🟩 මේ පාඨමාලාව හැදෑරීමෙන් පස්සේ ඔයාට මොනවද ලැබෙන්නේ 👉 මේ පාඨමාලාව හැදෑරුවට පස්සෙ ඔයාට පුලුවන් වෙනවා Alibaba එකෙන් නිශ්පාදන ආනයනය කරලා තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගන්න 👉 තව ඔයාට හැකියාවක් ලැබෙනවා ඔයාගේ නිශ්පාදන අලෙවිය සදහා ඔයාගෙම E-commerce website එකක් හදාගන්න 👉 ඔයාට නිශ්පාදන ආනයනය සදහා අවශ්‍ය කරන clearance & cargo agents ලගේ phone numbers ලැබෙනවා 👉 ඔයා ඉගෙන ගන්නවා හරි විදියට ඔයාගේ Facebook ගිණුම maintain කරන විදිය 👉 ඔයා ඉගෙන ගන්නවා කොහොමද හරි විදියට courier companies එක්ක වැඩකරන්නේ කියල. platforms ගැන ඒ හැමදේම ඔයා ඉගෙන ගන්නවා 👉 Cost calculations, profits, Markup percentages මේ හැමදේමත් ඔයා ඉගෙන ගන්නවා 👉 ඔයා කරපු නිශ්පාදන අලෙවි කරන්න හරි විදියට Facebook ads නිර්මාණය කරගන්නේ කොහොමද කියලා අපි කියල දෙනවා 👉 Customers ලට invoice, receipts ලබාදෙන්න invoicing software ගැන අපි කතා කරනවා 👉 Logo, social media posts, thank you cards, courier bags වගේ දේවල් design කරගන්න විදිය අපි උගන්නනවා 💥 ඉතින් ඇයි තවත් බලන් ඉන්නේ අදම මේ පාඨමාලාව මිලදී ගන්න අපට whatsapp message එකක් දාන්න 💥 Direct purchase course link: https://themasterspod.com/courses/complete-alibaba-importing-course/
Like this ad? Make it yours.
Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.
