Creative unavailable
Loshitha Dhananjaya

Loshitha Dhananjaya

Inactive· since Oct 25, 2024

696
days it ran
0
relaunches

Ad copy

Special Offer ❤️ Social Media Marketing, Web Designing, Fiverr, Youtube, Email marketing, Google Ads, Pinterest Marketing, Facebook Ads ඉගෙන ගන්න කැමති, business එකක් කරන කෙනෙක්ට digital Marketing පාඨමාලාවක් අරන් තමා අද අපි ආවේ. ඉතින් ඔයාට දැන් මේ පාඨමාලාව 3800 LKR වගේ මුදලකට මිලදී ගන්න පුලුවන් මේ පාඨමාලාවෙන් අපි ඔයාට කියල දෙනවා 👉ඔයාගේ බිස්නස් එකට domain එකක් hosting එකක් purchase කරන තැන ඉදන් හැමදේම ( මෙතනදි අපි ecommerce ) වෙබ්සයිට් එකක් හදාගන්නේ කොහොමද කියලත් කියල දෙනවා 👉අපි ඊටපස්සෙ කතා කරන්නේ කොහොමද ඔයාගෙ business එක google my business එකට listing කරගන්නේ කියන දේ. Google analytics ගැන, google search console එක ගැනත් අපි කියල දෙනවා. බිස්නස් එකට බිස්නස් email එකක් හදාගන්නේ කොහොමද කොයල අපි කියලා දෙනවා 👉 අපි ඊටපස්සෙ කතා කරනවා කොහොමද Facebook & Instagram accounts ඔයාගේ business එකට ගැලපෙන විදියට හදාගන්නේ කියලා 👉Facebook Meta suite එක ගැන ඔයාල දැනගන්න ඕන හැමදේමත් අපි කතා කරනවා 👉 Facebook Business Manager එක ගැන අපි ඊටප්ස්සේ කතා කරනවා. Account ලින්ක් කරන ඒවා, commerce manager එක, Audiences, Pixel මේ හැමදේම අපි කතා කරනවා 👉ඊටපස්සේ එන්නේ ඔයාගේ බිස්නස් එක next ලෙවල් එකට ගෙනියන්න පුලුවන් ads manager එක ගැන. බිස්නස් එකට අවශ්‍ය කරන හැම ad එකක්ම නිර්මාණය කරන විදි මන් කියල දෙනවා 👉ඊටපස්සේ අපි කතා කරන්නේ video marketing ගැන 👉ඊටපස්සෙ අපි කතා කරනවා youtube marketing ගැන හැමදේම 👉ඊටපස්සේ අපි කතා කරනවා email marketing ගැන. ඔයාගේ email list එක use කරලා හරි විදියට email campaign කරන්නේ කොහොමද කියලා මන් කියලා දෙනවා 👉ඊටපස්සෙ අපි කතා කරනවා Google Ads 👉ඊටපස්සෙ අපි කතා කරනවා Pinterest Marketing 👉influencer marketing, social media strategies ගැන අපි කතා කරනවා 👉ඊටපස්සේ අපි කතා කරන්නේ fiverr එක ගැන. කොහොමද fiverr එකේ ඔයා මේ ඉගෙන ගත්තු දේවල් දාල earn කරන්නේ කියලත් අපි කියල දෙනවා ඉතින් මෙන්න මේ විදියට ඔයාට Digital Marketing ගැන හැමදේම ඉගෙන ගන්න ලැබෙනවා. ඉතින් 30% discount එකක් එක්ක 3800LKR වගේ ඉතාම සුලු මුදලකට ඔයාට මේක මිලදී ගන්න පුලුවන්. Direct purchase කරන්න මේ තියෙන link එකෙන් යන්න 👉

3800 LKR ONLY

Certificate in Digital Marketing Course

WHATSAPP MESSAGE
🪄Crush AI

Like this ad? Make it yours.

Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.

More ads from Loshitha Dhananjaya

Loshitha DhananjayaLoshitha Dhananjaya
Active
202 Days
-Reach
Loshitha Dhananjaya Facebook ad
Details
Loshitha Dhananjaya Ad — Ran 696 Days | Crush Ad Library