Shan Mobiles - iPhone Store Facebook ad: “ඔයා ලක්ෂ ගානක් දිලා iPhone එකක් ගන්නේ මාසයක්…”

Ran for 16 days, from March 27 to April 12, 2026, the last day Crush saw it.
Run by Shan Mobiles - iPhone Store on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 1447634403721600
- Platforms
- Facebook and Instagram
- Relaunches
- 0
Ad text
ඔයා ලක්ෂ ගානක් දිලා iPhone එකක් ගන්නේ මාසයක් දෙකක් use කරන්න නම් මේ Post එක බලන්න. Used iPhone Brandnew වගේ හොයන අයට Warranty එකට වඩා Condition හොයන අයට - අවුරුදු 4ක් පහක් පරණ Used iPhone කිසිම වෙලාවකට Cheese වගේ එන්නේ නෑ. - SIM TRAY එකේ imei Number එක Phone එකේ imei Number එකත් එක්ක සමානද බලන්න. නැත්නම් housing එක Change. - Battery එක Original ද බලන්න. ( 99% Original එන්නේ නෑ Boost ) Battery Health වැඩි කරලා තියා ගන්න Battery එකට Tag එකක් ගහලා තමයි ඔයාට දිලා තියෙන්නේ කියලා ඔයා දාන්නවද? - ආවේ 128GB උනාට 256GB තමයි ඔයාට පෙන්නෙ Phone එකේ Storage එක. - Display එකෙ කිසිම සිරිමක් නෑ ( එහෙම වෙන්න Chance නෑ. එකට කියන්නේ Glass Polish කියලා. එක නම් ප්ශ්නයක් නැ. එත් ලන්කාවට එන්නේ Glass Change Display ) - Original Battery කියලා ඔයාට විකුණන 13 Pro , 11 Pro , 12 Pro , 14 Pro ඉස්සරහට 15 Pro ත් Battery 90% උඩින් එන්න Chance නෑ. - ඔයා අරන් තියෙන Warranty එකන් බලන්න පුළුවන් කොච්චර Sure ද ඔයාට හම්බුන Phone එක කියලා. සතියයි, දෙකයි. මාසයයි. උපරිම මාස 6යි ඔයාට හම්බෙන්නේ. https://www.facebook.com/share/v/18SjrCbFd6/










