Skip to content
Shan Mobiles - iPhone Store

Shan Mobiles - iPhone Store Facebook ad: “වැඩිපුරම අහන ප්ශ්න - 13 Pro එකක් ඔනේ…”

Shan Mobiles - iPhone Store Facebook ad: වැඩිපුරම අහන ප්ශ්න - 13 Pro එකක් ඔනේ…

Ran for 38 days, from March 9 to April 16, 2026, the last day Crush saw it.

Run by Shan Mobiles - iPhone Store on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
1716626395969418
Platforms
Facebook, Instagram, Audience Network, Messenger and WhatsApp
Relaunches
0

How we count

Ad text

වැඩිපුරම අහන ප්ශ්න - 13 Pro එකක් ඔනේ Battery 95% Up අවුරුදු 2 කට වඩා පරණ Device Ex: 12 Pro | 12 Pro Max , 13 Pro | 13 Pro Max , 14 Pro | 14 Pro Max. වගේ Device වල Original Battery 90% උඩ එන්න දැන් Chance නෑ. එහෙම එනවා කියන්නේ අනිවාර්යයෙන්ම Battery #Boost හරි Battery Replace හරි Apple කියන විදියට: 👉 2 years use → ~80% around expected  • Average usage: 👉 1 year → 90–95%  👉 3–5 years → usually 70%–85% range • Real user examples: • 4 years → ~80%  • 5 years → ~70%–75%  Shop වල Original Battery කියලා ඔයාට Sell කරාට. එහෙම එන්න කිසිම Chance එකක් නැ. එකට Recommend කරන Option එක තමයි. • Battery Replace Device එකක් ගන්න ( 1 Year Battery Warranty ) එකක් එක්ක A Grade , Copy Battery , Replace කරලා තිබුනොත් ඔයාට අයේමත් Battery එකක් මාරු කර ගන්න වියදමක් යනවා. කාලයත් නාස්ති වෙනවා. බලන්න ඔයාටත් එහෙම එහෙම වෙලා තියෙනවද කියලා? Original Battery 93% තියෙනවා කියලා Battery Boost එකක් සමහර විට ඔයා අරන් කර ගන්න දෙයක් නැතුව ඉන්න්වා ඇති. නැත්නම් ඔයා ගන්න ඉන්නවා ඇති.නැත්නම් ඔයාට එහෙම කියලා ඇති.

Whatsapp message: api.whatsapp.com(opens in a new tab)

More from Shan Mobiles - iPhone Store

See all Shan Mobiles - iPhone Store ads

More ads from the top 1,000

See the top 1,000 ads