Asseminate Solutions Private Limited Facebook ad: “ඔබේ ව්යාපාරයටත් වෙබ් අඩවියක්.”

Ran for 82 days, from February 16 to May 9, 2026, the last day Crush saw it.
Run by Asseminate Solutions Private Limited on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 1454742066246727
- Platforms
- Relaunches
- 0
- Niche
- Marketing & Agencies
Ad text
ඔබේ ව්යාපාරයටත් වෙබ් අඩවියක් ... "වාරික කිහිපයකින් හෝ එකවර මුදල් ගෙවීමේ හැකියාව.." 071 845 6999 ___ දැනට ටුවරිසම් කරන සහ ඒ් ක්ෂේත්‍රයට අලුතින් ඇතුළත් වෙන්නත් ගොඩක් අය ඉන්නවනෙ. දැන් ටුවරිසම් බෝඩ් එකේ ලියාපදිංචි වෙන අයට එයාගෙ පැකේජ සහ අනෙකුත් තොරතුරු දාලා වෙබ් සයිට් එකක් තිබීම අනිවාර්යයි වගේම වෙලා. ඉතින් ඇත්තටම වෙබ් එකක් හදන්න ගියාම ඒ්කට බර ගානක් වියදම් වෙනවා. ඒ් වගේම අලුතින් පටන් ගන්න කෙනෙක්ට ඒ් වගේ දෙයකට අමතර වියදම් දරන්න අමාරු වෙන්නත් පුලුවන්. ඒ්ත් මේ විසදුම අන්න ඒ් ප්‍රශ්නෙ තියෙන අයට. රුපියල් 25000කටත් අඩුම මුදලකට, වෙනත් කිසිම වියදමක් නැතිව තමන්ට අවශ්‍ය ටුවරිසම් වෙබ් එක කරලා දෙන්න මේ නම්බර් එකට කතා කරන්න. 071 845 6999 ඇත්තටම මිල අඩුයි කියලා ඔහේ පිලිවෙලක් නැති ජරාවක් ඇගේ එල්ලන්නෙ නෑ. පිලිවෙලට හැමදේම ලෝගෝ එකේ ඉදන් නිර්මාණය කරලා තමය හදන්නෙ. ඒ් වගේම ලංකාවෙ සුන්දර තැන් ගැන ආටිකල් එහෙමත් නොමිලේම දාලා දෙනවා.. ඒ විතරක් නෙවෙයි.. කලින් කරලා තියෙන වෙබ්සයිට් වල අඩුපාඩු හදලා දෙන්නත්, අලුත් කරලා දෙන්නත් මේ වගේ දරන්න පුලුවන් ගානට කරලා දෙනවා.. අවශ්‍ය අය ඉන්නවා නම් වට්සැප් එකට මැසේජ් එකක් දාලා තොරතුරු දැනගන්න. පොඩිම පොඩි පැකේජ් එකේ ඉදලා අපේ පැකේජ තියෙනවා ගොඩක් ලොකු ගණන් වලටත්.. මේක ලංකාවෙ කොල්ලො ගේමක් ගහලා කොහොම හරි ඩොලර් රට ඇතුලෙ වැඩි කරවන්න කරන උදව්වක්. අපට නැතත් අපේ දරුවන්ටවත් ආර්ථිකය හොද රටක් හදන්න ඔ්න.. ඒ්කයි. ___ Special: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිරිගැන්වීමේ ජාතික ප්‍රතිපත්තිය යටතේ මෙම පහසු ගෙවීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වන බැවින් ඔබේ ව්‍යාපෘතියත් දිගුකාලීන සැලසුමක් සහිත අඛණ්ඩ පැවැත්මක් අපේක්ෂා කරන ව්‍යාපාරයක් නම් මෙම සහන දීමනාව ඔබට හිමි වේ. ___ ♦ Domain/ Hosting ♦ SSL ♦ Payment gateway ♦ SEO ඇතුළු සියලුම සේවාවන්.. • ලොව ඇති නවීනතම තාක්ෂණයෙන්... __ වසර 5කට අධික දෙස් විදෙස් සන්නාමකරණය සහ ඩිජිටල් අලෙවිකරණ ක්‍රමවේද ඔස්සේ අඛණ්ඩව ඉදිරියට යන Asseminate systems LLC සමග ඔබත් අදම සම්බන්ධ වන්න. __ දැන්ම අමතන්න.. නැතහොත් වට්සැප් පණිවිඩයක් එවන්න. 071 845 6999 . . . . . #Web #Webdesign #SED #enterpreneur #enterprise #smallbusinessbigdreams #Smallbusiness #Bigdream #SEO #Domain #Hosting #Payment #Gateway #Payhere #Onepay #Paypal #Stripe #ipay #development #Reat #Wordpress #JS #HTML #CSS #nextjs #SME #SSL #Wordpress #Asseminate #Systems #POS #CMS #CRM #ERP








