Asseminate Solutions Private Limited Facebook ad: “ඔබේ ව්යාපාරයටත් දැන් Web Site එකක්.”

Ran for 31 days, from February 22 to March 25, 2026, the last day Crush saw it.
Run by Asseminate Solutions Private Limited on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 1567579884511692
- Platforms
- Relaunches
- 1
- Niche
- Marketing & Agencies
Ad text
✅ ඔබේ ව්යාපාරයටත් දැන් Web Site එකක්... 🎉 (වාරික කිහිපයකින් හෝ එකවර මුදල් ගෙවීමේ හැකියාව ඇත) අලුතින්ම වෙබ් එකක් හදන්න හෝ තියෙන වෙබ් අඩවිය අලුත්වැඩියා කරගන්නත් අපෙන් පුලුවන්.. __😊ඔයත් වෙබ් අඩවියක් හදන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් විනාඩි කිහිපයක් වැය කරලා මේ විස්තරය කියවන්න.😊__ 🟥 ⚠️ඔයා ඔයාගෙ බිස්නස් එකට වෙබ්සයිට් එකක් හදන්න ඕන ඇයි කියලා දන්නවද...? ව්‍යාපාරයකට වෙබ් අඩවියක් තියෙනවා කියන්නේ, පාරිභෝගිකයන් ඒ ව්‍යාපාරය ගැන විශේෂයෙන් විශ්වාස කරන්න පෙළඹෙනවා.. වැඩියෙන් විශ්වාස කරනවා. එවගේම ව්‍යාපාරය ගැන තොරතුරු, නිෂ්පාදන, සේවාවන් සහ සම්බන්ධ වෙන්න තියෙන ක්‍රම ගැන පැහැදිලිව දැනගන්න පුළුවන්. වෙබ් අඩවියක් තියෙන්නෙ රෑ-දවල් නැතුව, ඕනෑම වේලාවක පාරිභෝගිකයෙක්ට ඔයාගෙ ව්‍යාපාරය නරඹන්න පුළුවන් තැනක් වගේ. __________________ 🟥 ⚠️ඒ වුණත් බොහෝ දෙනෙක් තමන්ගෙ ව්‍යාපාරයට වෙබ් අඩවියක් හදන්නෙ නැත්තෙ ඇයි? - ගොඩක් අය හිතනවා වෙබ් අඩවියක් හදන්න ලොකු මුදලක් වියදම් වෙනවා කියලා. - තවත් අය මේකට බය වෙනවා.. තකේෂණික දැනුමත් නැතිව මං කොහොමද මේක කරන්නෙ කියලා හිතනවා.. - "අපිට තාම වෙබ් අඩවියක් ඕන නෑ" කියලත් සමහර අය හිතනවා.. - තවත් කෙනෙක්, "අපි Social Media වල දැනටමත් බිස්නස් කරනවනෙ.. ඉතින් මොකටද වෙබ් සයිට් එකක්.. " කියලත් හිතන්න පුලුවන්.. - තව එකී මෙකී නොකී ගොඩක් දේවල් මේ සම්බන්ධව තියෙනවා... මම හරි නේද..? 🟢 ඉතින් ඇත්තටම ව්‍යාපාරයකට වෙබ් අඩවියක් කියන්නෙ 🔥🪄 "ව්‍යාපාරයක් වර්ධනය කරන, විශ්වාසය ලබා දෙන, නව ගනුදෙනුකරුවන් ලැබෙන වටිනා මෙවලමක්.." 🔥🪄 ____________ ✅ ඔයා හරිම තැනකින් වෙබ් සයිට් එක හදාගත්තොත් ඇත්තටම මෙන්න මේ වාසි ටික අනිවාර්යයෙන්ම ඔයාගෙ ව්‍යාපාරයට ලැබෙනවා. 🔸 පාරිභෝගිකයෙකුට ඔබගේ සේවාවන් හා නිෂ්පාදන හරියට හඳුනාගන්න එකම තැන බවටත් පත් වෙනවා. 🔸 ඔබේ ව්‍යාපාරයේ විශ්වාසනීයත්වය වැඩි කරන වෘත්තීයමය හැඩතලයක් විදියටත් නිවැරදිව හදපු වෙබ් අඩවියක් පෙන්වා දෙන්න පුලුවන් 🔸 නව ගනුදෙනුකරුවන් හම්බෙන්න සහ පැරණි අයට ආයෙත් ඇවිත් සම්බන්ධ වෙන්න තියෙන හොදම ඔන්ලයින් මාධ්‍යයත් මේක තමයි. 🔸 ඔබේ Brand එක ගොඩනගන, Google වගේ search වලදි පහසුවෙන් ඔබේ ව්‍යාපාරය පාරිභෝගිකයන්ට හමුවෙනවා. 🔸 ඔබේ සේවාවන්, මිල ගණන්, සම්බන්ධ වීමේ විස්තර, promotions වගේ දේවල් update කරලා තබාගන්න ලේසිම තැනක් වෙනවා. 🔸 සමාජ මාධ්‍ය වලට link කරලා, වඩාත්ම විශාල audience එකක් ලඟට යන්න උපකාරී වෙන tool එකක්විදියටත් ඔයාට භාවිතා කරන්න පුලුවන්.. 🔸 ඔබේ ව්‍යාපාරය සඳහා 24 පැය විවෘත වෙළඳසැලක් වගේ වෙනවා. ________ 💥 ඉතින්, ඔයාගෙ ව්‍යාපාරයට මේ හැමදෙයක්ම හරි විදියටම ගලපලා අපිට පුලුවන් වෙබ් අඩවියක් හදලා දෙන්න. 💥 ________ 🟣 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන ප්‍රතිපත්තිය යටතේ ඔබේ වෙබ් අඩවිය කොටස් කිහිපයකින් මුදල් ගෙවන්න හදලා දෙන්න පුලුවන් වගේම, ඔබේ අවශ්‍යතාවය අනුව තෝරගන්න රු, 20,000 සිටම පැකේජ 🎁 තියෙනවා. ♦ Web Design & Development ♦ Domain/ Hosting ♦ SSL ♦ Payment gateway ♦ SEO ඇතුළු සියලුම සේවාවන් අපෙන් ලබාගන්න පුලුවන්. ඒ් වගේම ඔබට අවශ්‍ය තොරතුරු සහ උපදේශන සේවාව නොමිලේම ලබාගන්න පුලුවන්. එහෙනම් දැන්ම වට්සැප් මැසේජ් එකක් එවන්න. අපි ඔබව ඉක්මනින් සම්බන්ධ කරගන්නම්. 071 845 6999 නැත්නම් පහළ ලින්ක් එක ක්ලික් කරන්න. https://wa.me/94718456999 💜💜ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවායි Team Asseminate අපි ප්‍රාර්ථනා කරනවා. 💜💜 . . . . . . . . . . #Web #Webdesign #SED #enterpreneur #enterprise #smallbusinessbigdreams #Smallbusiness #Bigdream #SEO #Domain #Hosting #Payment #Gateway #Payhere #Onepay #Paypal #Stripe #ipay #development #Reat #Wordpress #JS #HTML #CSS #nextjs #SME #SSL #Wordpress #Asseminate #Systems #POS #CMS #CRM #ERP








