Dr. Kuma Iddamallena Facebook ad: “පාරිභෝගිකයෙක් බෑ කියද්දී හරි කියවගන්න ඔබට පුළුවන්ද?”

Ran for 4 days, from June 19 to June 23, 2026, the last day Crush saw it.
Run by Dr. Kuma Iddamallena on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 1478109253634463
- Platforms
- Facebook and Instagram
- Relaunches
- 1
- Niche
- Business & Money
Ad text
පාරිභෝගිකයෙක් “බෑ” කියද්දී “හරි” ✅ කියවගන්න ඔබට පුළුවන්ද? 🎯ඔබේ ව්‍යාපාරයේ 𝐒𝐚𝐥𝐞𝐬 ඉලක්ක ජයගන්න බලාපොරොත්තුවන කෙනෙක්ද ? එසෙ නම් මේ වටිනා අවස්ථාව ඔබටයි. 🏆වසර 30කට වැඩි කාලයක් පුරා දහස් සංඛ්‍යාත ව්‍යාපාරිකයන්, අලෙවි නිලධාරීන් සහ වෘත්තිකයන්ගේ සාර්ථකත්වය ගොඩනැගූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම 𝐒𝐚𝐥𝐞𝐬 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦 එක වන 𝐒𝐚𝐥𝐞𝐬 𝐇𝐞𝐫𝐨𝐞𝐬 සමඟින් ඔබත් ඔබගේ අලෙවි හැකියාව නව මට්ටමකට රැගෙන යන්න. 🚀📈 🔹 𝐏𝐞𝐫𝐬𝐮𝐚𝐬𝐢𝐯𝐞 𝐒𝐩𝐞𝐚𝐤𝐢𝐧𝐠 පාරිභෝගිකයාගේ හිත දිනාගෙන විශ්වාසය ගොඩනඟා ක්‍රියාමාර්ග ගැනීමට පොළඹවන කතා කිරීමේ කලාව. 🔹𝐓𝐮𝐫𝐧𝐢𝐧𝐠 𝐍𝐞𝐠𝐚𝐭𝐢𝐯𝐞𝐬 𝐢𝐧𝐭𝐨 𝐏𝐨𝐬𝐢𝐭𝐢𝐯𝐞𝐬 “බෑ”, “පසුව බලමු”, “මුදල් නෑ”, “අවශ්‍ය නැහැ” වැනි ප්‍රතික්ෂේප කිරීම් අලෙවියක් බවට පත් කරන ප්‍රායෝගික රහස්. 🔹 𝐖𝐢𝐧𝐧𝐢𝐧𝐠 𝐏𝐞𝐫𝐬𝐨𝐧𝐚𝐥𝐢𝐭𝐲 ඕනෑම තැනක කැපී පෙනෙන, බලපෑම් ඇති කරන, විශ්වාසය දිනාගන්නා පෞරුෂයක් ගොඩනගා ගැනීම. 🔹 𝐂𝐥𝐨𝐬𝐢𝐧𝐠 𝐭𝐡𝐞 𝐒𝐚𝐥𝐞 පාරිභෝගිකයාගේ තීරණය ඔබගේ වාසියට හරවා ගනිමින් අලෙවිය සාර්ථකව අවසන් කිරීමක්. 🏆 𝐁𝐞𝐜𝐨𝐦𝐞 𝐚 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐞𝐝 𝐒𝐚𝐥𝐞𝐬 𝐇𝐞𝐫𝐨 📅 𝐃𝐚𝐲 𝟎𝟏 - 𝟏𝟖𝐭𝐡 𝐉𝐮𝐥𝐲 𝟐𝟎𝟐𝟔 📍 𝐍𝐞𝐮𝐫𝐨𝐆𝐞𝐧𝐞𝐬𝐢𝐬 𝐀𝐮𝐝𝐢𝐭𝐨𝐫𝐢𝐮𝐦, 𝐆𝐄𝐓𝐈 𝐂𝐚𝐦𝐩𝐮𝐬 🎓 𝐃𝐚𝐲 𝟎𝟐 - 𝟏𝟗𝐭𝐡 𝐉𝐮𝐥𝐲 𝟐𝟎𝟐𝟔 ✨ 𝐅𝐢𝐧𝐚𝐥 𝐒𝐞𝐬𝐬𝐢𝐨𝐧 & 𝐆𝐫𝐚𝐝𝐮𝐚𝐭𝐢𝐨𝐧 𝐂𝐞𝐫𝐞𝐦𝐨𝐧𝐲 📍 𝐇𝐢𝐥𝐭𝐨𝐧 𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨 ⏰ 𝟖.𝟒𝟓 𝐀𝐌 – 𝟒.𝟒𝟓 𝐏𝐌 ඔබගේ කණ්ඩායමේ ව්‍යාපාරික දැක්ම සහ විකුණුම් උපායමාර්ග නවීන ලෝකයට ගැළපෙන ලෙස ප්‍රතිනිර්මාණය කර ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට රැගෙන යාමට අවශ්‍ය සුවිශේෂී මනෝවිද්‍යාත්මක පුහුණුව අදම ලබාගන්න. තවත් ප්‍රමාද නොවන්න.ඔබගේ අසුන වෙන්කරවා ගන්න අදම අපට කතා කරන්න. 📞 077 6601 601










