Dr. Kuma Iddamallena Facebook ad: “Sales Target එක ජයගන්න”

Ran for 9 days, from July 8 to July 17, 2026, the last day Crush saw it.
Run by Dr. Kuma Iddamallena on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 896199256218108
- Platforms
- Facebook, Instagram, Audience Network, Messenger and WhatsApp
- Relaunches
- 0
- Niche
- Business & Money
Ad text
පාරිභෝගිකයෙක් “බෑ” කියද්දී “හා ” කියවගන්න ඔබට පුළුවන්ද? ඔබේ ව්‍යාපාරයේ Sales ඉලක්ක ජයගන්න බලාපොරොත්තුවන කෙනෙක්ද ? එසෙ නම් මේ වටිනා අවස්ථාව ඔබටයි. වසර 30කට වැඩි කාලයක් පුරා දහස් සංඛ්‍යාත ව්‍යාපාරිකයන්, අලෙවි නිලධාරීන් සහ වෘත්තිකයන්ගේ සාර්ථකත්වය ගොඩනැගූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Sales Training Program එක වන Sales Heroes සමඟින් ඔබත් ඔබගේ අලෙවි හැකියාව නව මට්ටමකට රැගෙන යන්න. 🔹 Persuasive Speaking පාරිභෝගිකයාගේ හිත දිනාගෙන විශ්වාසය ගොඩනඟා ක්‍රියාමාර්ග ගැනීමට පොළඹවන කතා කිරීමේ කලාව. 🔹 Turning Negatives into Positives “බෑ”, “පසුව බලමු”, “මුදල් නෑ”, “අවශ්‍ය නැහැ” වැනි ප්‍රතික්ෂේප කිරීම් අලෙවියක් බවට පත් කරන ප්‍රායෝගික රහස්. 🔹 Winning Personality ඕනෑම තැනක කැපී පෙනෙන, බලපෑම් ඇති කරන, විශ්වාසය දිනාගන්නා පෞරුෂයක් ගොඩනගා ගැනීම. 🔹 Closing the Sale පාරිභෝගිකයාගේ තීරණය ඔබගේ වාසියට හරවා ගනිමින් අලෙවිය සාර්ථකව අවසන් කිරීමක්. 🏆 Become a Certified Sales Hero 📅 Day 01 - 18th July 2026 📍 NeuroGenesis Auditorium, GETI Campus 🎓 Day 02 - 19th July 2026 ✨ Final Session & Graduation Ceremony 📍 Hilton Colombo ⏰ 8.45 AM – 4.45 PM ඔබගේ කණ්ඩායමේ ව්‍යාපාරික දැක්ම සහ විකුණුම් උපායමාර්ග නවීන ලෝකයට ගැළපෙන ලෙස ප්‍රතිනිර්මාණය කර ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට රැගෙන යාමට අවශ්‍ය සුවිශේෂී මනෝවිද්‍යාත්මක පුහුණුව අදම ලබාගන්න. තවත් ප්‍රමාද නොවන්න.ඔබගේ අසුන වෙන්කරවා ගන්න අදම අපට කතා කරන්න. 📞 077 6601 601
Where the ad sends people
Sales Target එක ජයගන්න
Whatsapp message: api.whatsapp.com(opens in a new tab)









