Wishwa Publications Facebook ad: “සත්යය ඔබ ලඟ ම ය.”

Ran for 44 days, from January 16 to March 1, 2026, the last day Crush saw it.
Run by Wishwa Publications on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 1516513352766196
- Platforms
- Facebook and Messenger
- Relaunches
- 0
- Niche
- Education & Courses
Ad text
සත්යය ඔබ ලඟ ම ය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කළ යුතුය. එහෙත් එය අසීරු ය. වෙනත් කිසිවකු විසින් එය ඔබට ප්‍රදානය කළ නො හැකිය. තථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මග කියා දීම පමණෙකි. එය අවබෝධ කරගත යුත්තේ ඔබ ම ය. ඒ නිවැරදි මග නොඅඩු කොට වටහා ගැනීමට අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේගේ සරල පොත් පෙළ ඔබට උපකාර කරයි. ⭕ මෙම වටිනා පොත් 15ම තැපැල් ගාස්තු සමග මිල රු. 6990.00ක් පමණි. ⭕ ඔබට පොත් කට්ටලය ලබා ගැනීමට අවශ්‍ය නම්, 'Send Message' click කර ඔබගේ, නම, ලිපිනය හා දුරකථන අංක දෙකක් අප වෙත එවන්න, හෝ මෙම අංකයට 074 088 8026 Whatsapp පණිවිඩයක් යොමු කරන්න.📞 📲 #booklovers #bookreviewers #bookstagram #booklovers #peaceofmind #buddhism #buddhisttemple #wishwapublications








