Skip to content
Wishwa Publications

Wishwa Publications Facebook ad: “ජීවිතයේ කෙදිනක දී හෝ අනිවාර්යෙන්ම කියවිය යුතු විශිෂ්ට…”

Wishwa Publications Facebook ad: ජීවිතයේ කෙදිනක දී හෝ අනිවාර්යෙන්ම කියවිය යුතු විශිෂ්ට…

Ran for 103 days, from November 18, 2025 to March 1, 2026, the last day Crush saw it.

Run by Wishwa Publications on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
714008141752554
Platforms
Facebook, Instagram and Messenger
Relaunches
0

How we count

Ad text

ජීවිතයේ කෙදිනක දී හෝ අනිවාර්යෙන්ම කියවිය යුතු විශිෂ්ට කෘති 3ක්... අම්මා - මක්සිම් ගෝර්කි මුළු විශ්වයේම කාගේත් ගෞරවයට, සම්මානයට පාත්‍ර වූ ‘අම්මා’ නම් වූ සංකල්පය සංකේතය ගැඹුරින් විනිවිද දැකීමට මේ නවකතාවට හැකි වී තිබෙනවා. විදේශීය භාෂා සිය ගණනකට පරිවර්තනය වී ඇති පිටපත් කෝටි ගණනින් අලෙවි වී ඇති මෙම කෘතිය, පාඨකයාගේ ජීවන දෘෂ්ටිය පුළුල් කිරීමට බෙහෙවින් ඉවහල් වෙයි. ගුරු ගීතය - චිංගීස් අයිත්මාතව් "ඔව්, ශීත කාලය පැමිණේවි. තද ශීත කුනාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. ඒත් වසන්තය එනවා සත්තකයි." ගුරු ගීතය, ලාංකීය පාඨකයන් අතර ඉමහත් ආකර්ෂණයක් සහ ජනප්‍රියත්වයක් දිනාගත් කෘතියකි. සිත් ඇදගන්නා සුළු රසවත් එක හුස්මට කියවාගෙන යා හැකි නවකතාවකි. ප්‍රේමය යනු කුමක්දැයි වටහා ගැනීමට සඳහා ඇති හොඳම පරමාදර්ශය වන්නේ ගුරු ගීතයයි. මහල්ලා සහ මුහුද - අර්නස්ට් හෙමින්වේ "මිනිසා මේ මිහිපිට ජනිත වූයේ පරාජය වීමට නොවේ. ඔහු විනාශ කළ හැකිය. නමුදු පරාජය කළ නොහැක." මෙම තේමාව රැගත් මහල්ලා සහ මුහුද බටහිර නවකතා ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කළ කෘතියකි. නොබෙල් සාහිත්‍ය සම්මාන ලාභී අර්නස්ට් හෙමින්වේ විසින් කටුක වූ අත්දැකීමක් විස්තර කරමින් අපව අපූර්ව ලොවක් වෙත කැදවා ගෙන යයි. ⭕ ඉහත විශිෂ්ට කෘති 3ම 15% වට්ටමක් සහිතව හා තැපැල් ගාස්තු සමග මිල රු. 1800.00ක් පමණි. ⭕ පොත් කට්ටලය ගෙන්වා ගැනීම සඳහා පහත විස්තර අප වෙත එවන්න. 1. ඔබගේ නම 2. ලිපිනය 3. දුරකථන අංක දෙකක් ලබාදීමෙන් හෝ, ⭕ ඔබත් අදම අමතන්න 0740888026 හෝ මෙම අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.📞 📲 #books #booklover #bookreview #bookstagram #booklover #novelslover #Novel #russianbooks #wishwapublications

Whatsapp message: api.whatsapp.com(opens in a new tab)

More from Wishwa Publications

  • Wishwa Publications Facebook ad: සත්යය ඔබ ලඟ ම ය.

    Ran 44 days

Similar ads in Education & Courses

See all Education & Courses ads