

Active· since Jul 18, 2026
- 63
- days running
- 0
- relaunches
Ad copy
𝗕𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗮𝗻𝘁 වලට ලංකාවේ තියෙන අංක 𝟬𝟭 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗖𝗼𝘂𝗿𝘀𝗲 එකක්. දැන්ම හැමෝම 𝗔𝗣𝗣𝗟𝗬 කරන්න… ------------------- ව්‍යාපාර කළමනාකරණ පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව 𝗨𝗞 𝗤𝘂𝗮𝗹𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝗦𝗰𝗵𝗼𝗹𝗮𝗿𝘀𝗵𝗶𝗽 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺𝗺𝗲 ------------------- 𝗦𝗟𝗤𝗙 𝗟𝗲𝘃𝗲𝗹 𝟬𝟯 - 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗕𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁 𝗔𝗰𝗮𝗱𝗲𝗺𝗶𝗰 𝗬𝗲𝗮𝗿 𝟮𝟬𝟮𝟲/𝟮𝟬𝟮𝟳 ------------------- අද වේගයෙන් වෙනස්වන ලෝකයේ 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭 කියන්නේ ආයතනයක සාර්ථකත්වයයි. —------------------- කළමනාකරණය කියන්නේ පොත්පත්වල තියෙන න්‍යායන් විතරක් නෙවෙයි. එය මිනිසුන්, කාලය, සම්පත් අවස්ථා සහ වුවමනා නිවැරදිව කළමනාකරණය කිරීමේ කලාවයි. එම Art of Management නවීන ඉගැන්වීම්, ප්‍රායෝගික අත්දැකීම් සහ නවීන ව්‍යාපාර ලෝකයට ගැළපෙන ලෙස ඉගෙන ගන්න… ------------------- ඔබේ සාර්ථකත්වයේ මීළඟ පියවර තබන්න 𝗜𝗠𝗕𝗦 𝗚𝗿𝗲𝗲𝗻 𝗖𝗮𝗺𝗽𝘂𝘀 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 සමඟ. ----------------------- මේ 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁 𝗖𝗼𝘂𝗿𝘀𝗲 එක හැදෑරිමෙන් ඔයාට වාසි ගොඩක් ගන්න පුළුවන්. 01. මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර මුල ඉදන්ම උගන්වන පාඨමාලාවක්. ------------ 02. මේ 𝗖𝗼𝘂𝗿𝘀𝗲 එක සම්පුර්ණයෙන්ම තියෙන්නේ 𝗢𝗻𝗹𝗶𝗻𝗲. ඒවගේම 𝗟𝗲𝗰𝘁𝘂𝗿𝗲𝘀 තියෙන්නෙත් රෑට නිසා රැකියාවක් කරන ඔයාලට පහසුවෙන්ම මේ Course එක කරන්න පුළුවන්. ------------ 03. මේ Course එක ඇතුලේ විෂයයන් 10ක් ඉගෙනගන්න තියෙනවා. ඒ කියන්නේ Course එක අවසානයේ අපට මාර Knowledge එකක් එනවා. ------------ 04. ඒ හැම Subject එකක්ම සුපිරියටම උගන්වන්න පුලුවන් ගුරුවරු 10 දෙනෙක් ඉන්නවා. ------------ 05. ඒ වගේම තමයි මේ Course එකේ Lectures Conduct කරන්නේ විධිමත් 𝗟𝗠𝗦 එකක් හරහා නිසා අපිට ඕන වේලාවක පාඩම් ඕනම වාර ගණනක් බලන්නත් පුලුවන් වීම. ------------ 06. ලොවම පිළිගත් අන්තර්ජාතික තත්ත්ව කළමනාකරණ සහතිකය වන 𝗜𝗦𝗢 𝟵𝟬𝟬𝟭- 𝟮𝟬𝟭𝟱 සහතිකයෙන් පිදුම් ලද පාඨමාලාවක් වීම. ------------ 07. Course එක ඉවර උනාට පස්සේ 𝗕𝗿𝗶𝘁𝗶𝘀𝗵 𝗖𝗼𝘂𝗻𝗰𝗶𝗹 පිළිගත් මහා බ්‍රිතානයේ 𝗔𝗕𝗘- 𝗨𝗞 මගින් ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් පිරිනමන නිසා ලෝකේ ඕනෑම රටක Course එකට ලොකු පිළිගැනීමක් තියෙනවා ----------- 08. මේ Diploma ව ඉවර කලාට පස්සේ 𝗕𝗠𝗖𝗛 එකේ ලස්සන මේ 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 ව ඉවර කලාට පස්සේ 𝗕𝗠𝗖𝗛 එකේ ලස්සන 𝗖𝗼𝗻𝘃𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻 එකක් තියලා 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 ලෝගුව පලන්දලා තමයි ඔයාලට සහතිකය ප්‍රදානය කරන්නේ. --------------------------- 01. පාඨමාලා සැකැස්ම ✅දේශන ක්‍රමය - 𝐎𝐧𝐥𝐢𝐧𝐞 ✅𝐓𝐨𝐭𝐚𝐥 𝐂𝐫𝐞𝐝𝐢𝐭𝐬 - 𝟑𝟎 ✅සහතිකය: 𝐔𝐊 & 𝐃𝐋𝐂 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞𝐬 ✅𝐒𝐲𝐥𝐥𝐚𝐛𝐮𝐬 𝐌𝐨𝐝𝐞𝐥: 𝐒𝐋𝐐𝐅 𝟑 --------------------------- 02. කා සඳහා ද? 🔸විශ්ව විද්‍යාල සිසුන් හා උසස් පෙළ අවසන්කළ සිසුන් 🔸රජයේ හා පෞද්ගලික පාසැල් ගුරුවරුන් 🔸පරිපාලන නිලධාරීන් 🔸විධායක නිලධාරින් 🔸කළමනාකරුවන් හා ව්‍යවසායකයින් 🔸රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් 🔸පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් --------------------------- 03. අයදුම් කරන ආකාරය (පහත Link එක හරහා දැන්ම නොමිලේ ලියාපදිංචි වන්න) 🔸𝗥𝗲𝗴𝗶𝘀𝘁𝗲𝗿 𝗟𝗶𝗻𝗸 : https://imbs.lk/registerOnline/ 🔸𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗟𝗶𝗻𝗸 : https://wa.me/94740607100 -------------------------- 𝗡𝗼𝘁𝗲: 𝗜𝗠𝗕𝗦 හරිත සරසවිය ලොව පිළිගත් 𝗜𝗦𝗢 𝟵𝟬𝟬𝟭- 𝟮𝟬𝟭𝟱 අන්තර්ජාතික තත්ව සහතිකයෙන් පිදුම් ලද සරසවියක් වන අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන 𝗗𝗟𝗖 - 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 අනුබද්ධ ආයතනයකි.
වැඩි විස්තර මෙතනින් ලබාගන්න
APPLY NOWLike this ad? Make it yours.
Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.







