Books Master ad creative
Books Master
Books Master

Inactive· since Dec 31, 2025

62
days it ran
1
relaunches

Ad copy

📚 විශේෂිත පොත් 10 ක් ම රු.990/= කට. ## ඔබේ දරුවන් නිවසේ ගත කරමින් සිටින්නේ බුද්ධි වර්ධනයෙන් 80% කට වඩා සිදුවන ප්‍රථම වසර 5 වේ. එමනිසා මේ කාලයේදී කරන සෑම ක්‍රියාකාරකමක්ම ඉතා වැදගත් වේ.එම නිසා දරුවාට අවශ්‍ය සියලුම ක්‍රියාකාරකම් සාධාරණ මිලකට අපි ඔබ වෙත ලබා දෙන්නෙමු. 📕 English Activity Book මෙම English Activity Book එක විශේෂ ක්‍රියාකාරකම් පිටු 32 කින් සමන්විත වන අතර දරුවාට අවශ්‍ය බොහෝ බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් අන්තර්ගත කොට කොට සකස් කර ඇත. ( A4 Size -පිටු 32 ) 📕 පෙර පාසල් වැඩපොත පිටු 32 කින් සමන්විත මෙම පොත සංශෝධිත නව නිර්දේශය අනුව සකස් කර ඇති අතර දරුවාගේ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය වන ආකාරයෙන් සකස් කර ඇත. ( A4 Size - පිටු 32) 📕 මගේ පින්තූර පොත සිංහල හෝඩිය , English Alphabet , දෙමළ හෝඩිය , වාහන , එළවළු , පලතුරු , මල්, මුහුදු ජීවීන් , සත්තු , කුරුල්ලෝ , වර්ණ , ඉලක්කම් අන්තර්ගත වේ ( A4 Size-Colour Pages) 📕 පාට කරන පොත පිටු 34 කින් සමන්විත මෙම පොත දරුවකුගේ මූලිකව වැඩිදියුණු කළ යුතු පාට කිරීමේ හැකියාව වර්ධනයට අවශ්‍ය පින්තූර ඇතුළත් කර ඇත. පාට කල වර්ණ රූපයක්ද ඇතුළත් වේ. ( A4 Size - පිටු 34 ) 📘 කතන්දර පොත දරුවන්ට ඉතා රසවත් කතන්දර 53 ක් අන්තර්ගත වේ. ( A4 Size - Colour Pages ) 📚 සිංහල අකුරු ලියමු දරුවාට නිවැරැදි සිංහල අකුරු හුරු කිරීමට ,සිංහල හෝඩිය ලිවීමේ ක්‍රියකාරකම් අඩංගු වේ. (A5 Size - පිටු 16) 📚 English Letter Writing Capital and Simple letters ලිවීමට අවශ්‍ය ක්‍රියකාරකම් සහිතයි. (A5 Size - පිටු 16 ) 📚 දෙමළ අකුරු ලියමු දරුවාට නිවරැදි දෙමළ අකුරු හුරු කිරීමට , දෙමළ හෝඩිය ලිවීමේ ක්‍රියකාරකම් අඩංගු වේ. ( A5 Size - පිටු 16 ) 📚 ඉලක්කම් ලියමු අංක 1 සිට 20 දක්වා ඉලක්කම් ලිවීමට අවශ්‍ය පෙරහුරු ක්‍රියකාරකම් සහිතයි.(A5 Size - පිටු 16) 📒 ඉංග්‍රීසි ගීත දරුවන්ට ඉතා වැදගත් Nursery Rhymes 16 ක් අන්තර්ගත වේ. ( A5 Size - පිටු 16 ) මෙම අධ්‍යාපනික පැකේජය ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට ඔබේ , 🎈නම , 🎈ලිපිනය (ආසන්න නගරය සමඟ) 🎈දුරකථන අංකය 💎 Inbox කරන්න. ස්තුතියි. #EasyBookShop #Bookshop #BookMaster #Books #English #Kids #StoryBooks #Grade1 #Grade2 #Grade3 #PreScool #Montessori #Nursery #Primary #School #WorkBooks #ActivityBooks #PictureBooks #StoryBooks #ColouringBooks #Letterwritting #BookStore #KidsBooks #Babygifts #Discount #LowPriceBooks #Gift #OnlineBooks #WallChart #FlashCards #Papers #Scholarshipexam #1වසර #2වසර #3වසර # ශිෂ්‍යත්වවිභාගය #පෙරපාසල්පොත් #ප්‍රශ්නපත්‍ර #පොත් #ළමාපොත් #පෙරපාසල් #ප්‍රාථමික #New books #bookstagram #Grade3Workbook #Srilankabooks #Parisaraya #trending #sinhala #srilankaneducation #schoolsuppliessl #booksforkids #trendingpost2024 #maths #EducationSL #viral #LankanParents #CeylonBook #SchoolSuppliesSL #srilankanstudents #srilankaschoolbooks #ebook #study #LankaParentsGuide #newarrivals #practicebook #SLTeachers #books #SriLankaWorkbooks #onlinelearning #SinhalaWorkbooks #KidsLearningSL #online

🪄Crush AI

Like this ad? Make it yours.

Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.

More ads from Books Master

Books MasterBooks Master
Inactive
152 Days
-Reach
1Ads
Books Master Facebook ad
Details
Books MasterBooks Master
Active
100 Days
-Reach
Books Master Facebook ad
Details
Books MasterBooks Master
Active
101 Days
-Reach
Books Master Facebook ad
Details
Books MasterBooks Master
Active
101 Days
-Reach
Books Master Facebook ad
Details
Books MasterBooks Master
Inactive
27 Days
-Reach
Books Master Facebook ad
Details
Books Master Ad — Ran 62 Days | Crush Ad Library