

Stopped· since Sep 1, 2026
- 9
- days it ran
- 0
- relaunches
Ad copy
පාවිච්චි කළ සැබෑ පාරිභෝගිකයන්ගේ අවංක ප්‍රතිචාර මැදින් ගොඩනැඟුණු ශ්‍රී ලංකාවේ පිරිසිඳුම ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන සන්නාමය..! ශ්‍රී ශ්‍රී මධාරා ආයුර්වේද වෙල්නස් නිෂ්පාදන..! 𑁍🪷 දසතින් පැමිණ හදවතින්ම කියූ අවංක Feedback මේ කමෙන්ට් තීරුවෙන් කියවන්න. ඔබත්, මුදල් ගෙවා ලබාගන්නා ඉන්ෆ්ලුවන්සර්ස්ලාගේ කතාව වෙනුවට මේ අවංක කතාව අහන්න. හැමදාමත් ඔබ බලාපොරොත්තු වූ පිරිසිදු BodyLotion, Day and Night Cream, Ayurveda Face Pack, Face and Body Scrubs, Face Serum, FaceWash, Hair Cafre Products සහ Lipcare නිෂ්පාදන අපගෙන් ලබාගන්න. ඊට පෙර පාවිච්චි කළ අයගේ ප්‍රතිචාර කියවන්න. ඔවුන්ගෙන් විමසන්න. හරිම දේ දැනගන්න. ශ්‍රී ලාංකීය රූපලාවන්‍ය නිෂ්පාදන මාලාවේ පවිත්‍ර ගමනක් යන ප්‍රමුඛයාගේ නිෂ්පාදන වරක් පාවිච්චි කර බලන්න. අතට ගෙන එහි සුවඳ විඳින්න. අපට දැන්ම WhatsApp පණිවිඩයක් දීලා ඔයාගේ ස්කින් එක ගැන අපට කියන්න. හරියටම අවශ්‍ය දේ අපි කියන්නම්. එය, හරිම දේ බව දවසක ඔබම දැනගනී. ජය ශ්‍රී ප්‍රිය මිතුර මිතුරිය..! පිරිසිදු ස්කින් කෙයා රුටින් එකට දැන්ම පිවිසෙන්න..! #SriSriMadhara #SriSriMadharaAyurvedaWellness #BestAyurvedaCosmeticsinSriLanka #PureHerbals
Like this ad? Make it yours.
Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.






